මොනවා ද ? ඩිජිටල් කැමරා ද ?
අයි මචන්.. නිකන් තියන්නේ.. බැටරි ගලව ගලව තියා ගෙන ඉන්න ඕනේ නෑ..
නිකන් තියෙන එකේ.. පින්තුර 10ක් 15ක් වගේ නිකමට ගහලා බලන්න.. ආසාවටත්..
අනික කැමරාවත් කැමති වෙයි මේ ක්රියාවලියට...
ඊට පස්සේ අකමැති නම් ඩිලිට් කරන එකයි තියෙන්නේ..