math me nice place kiyala danna giya witharai,lankawe unta mokada ban me wela thiyenne mehema ewatath boruwane danne.ආතල් එකට දාපු ත්රෙඩ්... ලංකාවේ මිනිස්සු රවට්ට්ටන්න හරි ලේසි...
math me nice place kiyala danna giya witharai,lankawe unta mokada ban me wela thiyenne mehema ewatath boruwane danne.ආතල් එකට දාපු ත්රෙඩ්... ලංකාවේ මිනිස්සු රවට්ට්ටන්න හරි ලේසි...
උනුත් මූ හිතෙන් මවාගත්ත උං වෙන්න ඇති.වයිෆුයි බබයිත් ගෙන්න ගන්ඩ සුබ පැතුම්
mokkda oii mee kanda nattan aluth kadee adu kulee look ekak tiyenneකට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599
budu ammoooooooo
me kathwa nam aththak bn.EK ekee sinhalu andanna amarui.
Thread eka dapu ekaa missing dan
meka danna thibee ara FB loku group ekaka. un nam aniwa andenawa sinhalu ubata ona Dopamine tikath ganna thibaa watena heart ekka

Banff නේද, මොනවද කරන්න යන්නේ Banff වල,Alberta.
කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599
thread ekke anthima page tika balapan.. ethakota u karana rassawa therei ubata...Banff නේද, මොනවද කරන්න යන්නේ Banff වල,
Good Luck Brother.
වැඩ කරන්නෙ මොන field එකේද?