Canada ආව.

Black_Bear

Active member
  • Apr 17, 2021
    117
    108
    43
    :lol: ආතල් එකට දාපු ත්රෙඩ්... ලංකාවේ මිනිස්සු රවට්ට්ටන්න හරි ලේසි...
    math me nice place kiyala danna giya witharai,lankawe unta mokada ban me wela thiyenne mehema ewatath boruwane danne.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    View attachment 213599
    mokkda oii mee kanda nattan aluth kadee adu kulee look ekak tiyenne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,263
    113
    EK ekee sinhalu andanna amarui.

    Thread eka dapu ekaa missing dan

    meka danna thibee ara FB loku group ekaka. un nam aniwa andenawa sinhalu ubata ona Dopamine tikath ganna thibaa watena heart ekka
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Screenshot-20230901-151405-Chrome.jpg
    budu ammoooooooo
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    587
    628
    93
    කැරියට පුකේ ඇරලා කටට බඩු ටික දාල කටට රෙන්න ඕනේ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Banff නේද, මොනවද කරන්න යන්නේ Banff වල,