අපේ එළකිරියේ අය කොහොමත් හෙල්ප් කරන නිසා.... කතා කරන්න හිතුවා කැනඩා යන එක ගැන...
පොඩි උන්ට හරි හොඳක් වෙන්න කියල යන්න ට්රයි කරන්න බැලුවේ....
ළඟදී ගිය අය හරී.... යන්න ඉන්න අය හරී ඉන්නවා නම් එකතු උනොත් හැමකෙනාටම උදව්වක් වේවි නේද?
1./ කොහෙන්ද පටන් ගන්නේ??
- IELTS ?
- සල්ලි හොයාගන්න
- මොනාද එහේ ගිහින් කරන්නේ?? JOB? Study?
දන්න දන්න අය දන්න දේවල් කොටාගෙන යමුද කරදරයක් නැත්තම්??

, eth me channel eke loku content ekak thiyena nisa OP ta idea ekak ganna puluwan wei.