Canada ගියොත් නරකද?

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    අපේ එළකිරියේ අය කොහොමත් හෙල්ප් කරන නිසා.... කතා කරන්න හිතුවා කැනඩා යන එක ගැන...
    පොඩි උන්ට හරි හොඳක් වෙන්න කියල යන්න ට්‍රයි කරන්න බැලුවේ....

    ළඟදී ගිය අය හරී.... යන්න ඉන්න අය හරී ඉන්නවා නම් එකතු උනොත් හැමකෙනාටම උදව්වක් වේවි නේද?



    1./ කොහෙන්ද පටන් ගන්නේ??
    - IELTS ?
    - සල්ලි හොයාගන්න
    - මොනාද එහේ ගිහින් කරන්නේ?? JOB? Study?



    දන්න දන්න අය දන්න දේවල් කොටාගෙන යමුද කරදරයක් නැත්තම්??
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    yana eka nam hodai ban 30 ta aduwen MSC ekak thiyenawa nam chance thiyenawa
    30 ට නම් වැඩී ඒත් දැන්හරි යන්න ට්‍රයි එකක් දෙන්න බැලුවේ..... ලඟදී ගිය අය හරි යන්න ඉන්න අය ඉන්නවා නම් සෙට් වෙමූකෝ

    A/L wath nethi apita mona Canada da frenz :sorry:
    එහෙම කියන්න එපා.... ට්‍රයි කලොත් යන්න විදිහක් නැති වෙන්න බෑ
    ------ Post added on Sep 13, 2021 at 9:54 PM
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Ubata yana ona nam oya channel eka balana epa....Lankawe un kiyana godak boru
    වෙන ඔප්ශන් එකක් තියේනවාද??? ඔය චැනල් එකේ විස්තර නම් තියේ වගේ දැක්ක...
    කොහෝම උනත් තාම කිසිම අයිඩි‍යා එකක් නෑ හරියටම කොහෙන්ද වැඩේ පටන් ගන්නේ කියලා
     
    • Like
    Reactions: TNHM and sakilla