CANADA වලට ගිහින් shift වෙන්න

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
CANADA වලට ගිහින් shift වෙන්න

CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව. Girl තවම Digree එක follow කරනවා. ඒකත් ලබන අවුරුද්දේ ඉවර වෙනවා. Managemnet Digree එකක් එයා කරන්නේ. ඉතින් මට digree එකක් නැහැ.. දන්නා කෙනෙක් උපදෙස් දෙන්න අපි දෙන්න කොහොමද Canada වලට යන්න පුළුවන් හොදම සහ වියදම් කොච්චර යනවද.? සල්ලි කොච්චර පෙන්නන්න ඕනෙද.? IELTS කරනවනම් දෙන්නම කරන්න ඕනෙද.? නැත්නම් එක්කෙනෙක් කලාම ඇතිද.? සම්පුර්ණ මට මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය මොනවාද යන්න ටිකක් මේ ගැන දන්නා කෙනෙක් කියල දෙන්න.. ලොකු උදවුවක්.:oo::oo::oo:
 
Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
Why did you chose Canada?

Danata yanna thiyena Ratwal walin thiyena hoda Ratak nisa. anika Api dennama canda walata yanna thiyena kamaththa nisa.. UK living cost wadi, America yanna patta amarui, Australia Unath aulak naha.. danata hithe thiyan inne Canada thamai.. Eta amatharawa Ausi ganath tikak hoyanava.
 
Lashan_RoX

Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව...උදවුවක්.:oo::oo::oo:

    you should join and see mcn. Mage channel eka.
     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව. Girl තවම Digree එක follow කරනවා. ඒකත් ලබන අවුරුද්දේ ඉවර වෙනවා. Managemnet Digree එකක් එයා කරන්නේ. ඉතින් මට digree එකක් නැහැ.. දන්නා කෙනෙක් උපදෙස් දෙන්න අපි දෙන්න කොහොමද Canada වලට යන්න පුළුවන් හොදම සහ වියදම් කොච්චර යනවද.? සල්ලි කොච්චර පෙන්නන්න ඕනෙද.? IELTS කරනවනම් දෙන්නම කරන්න ඕනෙද.? නැත්නම් එක්කෙනෙක් කලාම ඇතිද.? සම්පුර්ණ මට මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය මොනවාද යන්න ටිකක් මේ ගැන දන්නා කෙනෙක් කියල දෙන්න.. ලොකු උදවුවක්.:oo::oo::oo:

    Ubalata yanna bee .. ithin nikam time waste karannepa
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ubata degree thiyanawanam skilled migration try karanna. nathnam student visa thama. ielts academic overall 6 wage ona wenne college ekakata. girl ta visa apply karanawanam ubata dependent ganna puluwan. funds pennanna one course eka anuwa thama
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව. Girl තවම Digree එක follow කරනවා. ඒකත් ලබන අවුරුද්දේ ඉවර වෙනවා. Managemnet Digree එකක් එයා කරන්නේ. ඉතින් මට digree එකක් නැහැ.. දන්නා කෙනෙක් උපදෙස් දෙන්න අපි දෙන්න කොහොමද Canada වලට යන්න පුළුවන් හොදම සහ වියදම් කොච්චර යනවද.? සල්ලි කොච්චර පෙන්නන්න ඕනෙද.? IELTS කරනවනම් දෙන්නම කරන්න ඕනෙද.? නැත්නම් එක්කෙනෙක් කලාම ඇතිද.? සම්පුර්ණ මට මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය මොනවාද යන්න ටිකක් මේ ගැන දන්නා කෙනෙක් කියල දෙන්න.. ලොකු උදවුවක්.:oo::oo::oo:

    නිකමට අහන්නෙ අවුරුදු අටක පළපුරුද්ද මනින්නේ කොහොමද? :rolleyes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව. Girl තවම Digree එක follow කරනවා. ඒකත් ලබන අවුරුද්දේ ඉවර වෙනවා. Managemnet Digree එකක් එයා කරන්නේ. ඉතින් මට digree එකක් නැහැ.. දන්නා කෙනෙක් උපදෙස් දෙන්න අපි දෙන්න කොහොමද Canada වලට යන්න පුළුවන් හොදම සහ වියදම් කොච්චර යනවද.? සල්ලි කොච්චර පෙන්නන්න ඕනෙද.? IELTS කරනවනම් දෙන්නම කරන්න ඕනෙද.? නැත්නම් එක්කෙනෙක් කලාම ඇතිද.? සම්පුර්ණ මට මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය මොනවාද යන්න ටිකක් මේ ගැන දන්නා කෙනෙක් කියල දෙන්න.. ලොකු උදවුවක්.:oo::oo::oo:

    මචන් උඹව අධෛර්ය කරන්න නෙවේ කියන්නෙ, කන්සල්ටන්ට් ලට අහුවෙලා IELTS කර කර සල්ලි සුද්දට පුජා නොකරන්න හින්දා මුල ඉදලම කතාව කියන්නං හොදට ඔලුවට දාගනින්

    මම මුලින්ම වැඩේට කැනඩා යන වැඩෙට බැස්සෙ 2018 පෙබරවාරි වල. එතකොට පී ආර් දාන්න කට් ඕෆ් එක 428ක් ඒ කියන්නෙ පහත සුදුසුකම් තියෙන්න ඕනෙ ඔය කියන 428 ට වඩා ගන්න

    • IELTS රිඩින් ලිසනින් වලට 8 වඩා මාක් ඕනෙ, ස්පීකින් රයිටින් වලට 7ක්වත් ඕන
    • මාස්ටර්ස් ඩිග්‍රියක් ඕනෙ
    • වයිපරෙ එක්ක යනව නං එයාට ඩිග්‍රියක් ඕනෙ නැත්තං උඹෙ ලකුණු අඩුවෙනවා ඩිග්‍රි නැති ඩිපෙන්ඩන් කෙනෙක් එක්කං යන නිසා
    • අවුරුදු 3කට වඩා ලංකාවෙ ජොබ් එක්ස්පිරියන්ස් ඕනෙ
    • වයස 29 වෙන්න ඕනෙ (25 ඉදන් 29 වෙනකන් ලකුන 5 ගානෙ වැඩි වෙනවා, 30 පැන්න ගමන් 5 ගානෙ අඩු කරනවා)

    ඔය ඔක්කොම සුදුසුකම් එක්ක ඇප්ලයි කලත් උඹ වගේ තව උං දාස් ගානක් ඇප්ලයි කරන නිසා එන්න එන්න කට් ඕෆ් මාක් එක උඩ යනවා. මම IELTS ජනරල් ගොඩ දාගන්න 3 පාරක් ට්‍රයි කලා රයිටින් එක හැමදාම කෙල උනා.

    ඒත් කට් ඕෆ් එක මාසෙන් මාසෙ වැඩි උනා. මම 2018 පෙබරවාරි වල බලද්දි 428 තිබ්බ එක 2018 අගෝස්තු වල 439 වගේ උනා, 2019 අප්‍රෙල් වල 460 ගනන් ආවා දැන් ළගකදි එකෙක් කිව්වා 475 කියල

    උඹට ඩිග්‍රියක් නැත්තං ඕක කරන්න බෑ දැන්.

    හැබැයි තව ක්‍රමයක් තියනවා. ටිකක් කල් යනවා ඒත් දැනට යන විදියට මේක තමා ලේසිම ක්‍රමය. සල්ලිිි ටිකක් ඕනෙ හැබැයි වැඩේට.

    මෙහෙමයි වැඩේ වෙන්නෙ උඹ ගැනිව ලංකාවෙ දාලා ඇකඩමික් වලට ඒ කියන්නෙ කැනඩාවෙ ඩිප්ලොමාවකට අවුරුද්දකට යන්න වෙනවා. ඒවට යවන තැන් ඕන තරම් තියනවා. අවුරුද්දට ඩිප්ලෝමාවට යන ස්ටඩී ෆීස් සහ ලිවින් කොස්ට් එක කවර් කරන්න ලක්ෂ 20ක් 30ක් ඕනෙ. උඹට එහෙ ගියාම පාට් ටයිම් පාරක් දාලා තව කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒත් දෙන්න එක්ක ගියොත් ඔය කුණ කන්න බෑ ඒ හින්දා සටඩී කරන අවුරුද්ද තනියම යන එක තමා හොද.

    • ස්ටඩී වලට යන්න IELTS ඇකඩමික් කරල සබ්ජෙක්ට් 4 සාමාන්‍යය 6.5ක් ගන්න ඕනෙ. ජනරල් කරල 8 ගානෙ එක සබ්ජෙක්ට් එකට ගන්නවට වඩා ඒක පට්ට ලේසි
    • උඹට මෙහෙ ඉදන් ස්ටඩී වීසා දාන්න ලක්ෂ 50ක් විතර සල්ලි පෙන්නන්න ඕනෙ. අම්මගෙ තාත්තගෙ සල්ලි ඉල්ල ගන්න පුලුවන් නං ජොයින් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක දාලා තියල සල්ලි පෙන්නල ඉවර උනාම ආපහු ඒ අයට දෙන්න කතා කරගන්න. නැත්තං ඔය කලු කඩ කාරයො ඉන්නවා රට යන්න සල්ලි පෙන්නන උංට කීයක් හරි දිලා පෙන්නන්න පුලුවන්.
    • කරන කෝස් එකට, ටිකට් වලට, වීසා දාන්න, එහෙ ගිහිං මුල් මාස ගානක් ජීවත් වෙන්න උඹට වියදම යනවා ලක්ෂ 20ක් 30ක් අතර. මේක උඹ යන ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ඒ සල්ලි ටික නං උඹ ගාව තියෙන්න ඕනෙ වැඩේට් බහින්න කලිං.

    දැන් තමා ඉතුරු හරිය තියෙන්නෙ. උඹ  එහෙ ගිහිං කරන කෝස් එක කම්ප්ලීට් කරල ජොබක් සෙට් කරගන්න ඕනෙ. හැම එකාම පී ආර් වීසා වලට ස්පොන්ස් කරන ජොබ් දෙන්නෙ නෑ  ඒවගේ තැනක් හොයාගෙන සෙට් කර ගන්න ඕනෙ. උඹ එහෙ ඉගෙන ගත්ත නිසා අවුරුදක්ද කොහෙද වර්ක් පර්මිට් ගන්න පුලුවන්.

    ඊට පස්සෙ තියෙන්නෙ දෙයියනේ කියල පී ආර් ඇප්ලයි කරන්න. අර කලින් ලංකාවෙ ඉදන් පී ආර් දාන්න උඩ දාපු කරුනු වලට වඩා වැඩිපුර ලකුණු ටිකක් උඹ එකතු කරගන්නවා කැනඩාවෙ ඉදං පී ආර් දාන කොට. උඹට දැන් කැනේඩියන් අධයාපන සුදුසු කමක් තියනවා ඒකට ලකුණු වැඩී. උඹට එහෙ වීසාවලට ස්පොන්ස් කරන ජොබක් තියනවා.. සහ උඹ ජොබක් කරන නිසා කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් තියනවා. ඔය කරුණු 3 හින්දා උඹට ලකුණු වැඩිපුර ලැබෙනවා ලංකාවෙ ඉදං පී ආර් දාන එකෙක්ට වඩා..

    (මේවා මම ඔය එෆ් බී කියවලා අරහෙං මෙහෙං අහං එකතු කරගත්ත දේවල් වලින් හදා ගත්ත දැනුම. මේකට තව එකතු වෙන්න තියනවා නං කට්ටිය කරුණු දායි. මට වැඩේ අමාරු හින්දා කැනඩා වැඩේ අත ඇරල යුරොප් පැත්ත බැලුවා)

    ගුඩ් ලක්
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    AUSIE yanna degree Canada yanna education qualification + experience onamayi.dennatala agent kenek haraha yanawanam 1.5 m withara yawi.online site ekakata gihin calculate karala balanna.thamange points wala thathwaya. Canada seethalayi. Autralia echchara seethala naha. US yanna aasana Green card daanna dennama.
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth

    මචන් උඹව අධෛර්ය කරන්න නෙවේ කියන්නෙ, කන්සල්ටන්ට් ලට අහුවෙලා IELTS කර කර සල්ලි සුද්දට පුජා නොකරන්න හින්දා මුල ඉදලම කතාව කියන්නං හොදට ඔලුවට දාගනින්

    මම මුලින්ම වැඩේට කැනඩා යන වැඩෙට බැස්සෙ 2018 පෙබරවාරි වල. එතකොට පී ආර් දාන්න කට් ඕෆ් එක 428ක් ඒ කියන්නෙ පහත සුදුසුකම් තියෙන්න ඕනෙ ඔය කියන 428 ට වඩා ගන්න

    • IELTS රිඩින් ලිසනින් වලට 8 වඩා මාක් ඕනෙ, ස්පීකින් රයිටින් වලට 7ක්වත් ඕන
    • මාස්ටර්ස් ඩිග්‍රියක් ඕනෙ
    • වයිපරෙ එක්ක යනව නං එයාට ඩිග්‍රියක් ඕනෙ නැත්තං උඹෙ ලකුණු අඩුවෙනවා ඩිග්‍රි නැති ඩිපෙන්ඩන් කෙනෙක් එක්කං යන නිසා
    • අවුරුදු 3කට වඩා ලංකාවෙ ජොබ් එක්ස්පිරියන්ස් ඕනෙ
    • වයස 29 වෙන්න ඕනෙ (25 ඉදන් 29 වෙනකන් ලකුන 5 ගානෙ වැඩි වෙනවා, 30 පැන්න ගමන් 5 ගානෙ අඩු කරනවා)

    ඔය ඔක්කොම සුදුසුකම් එක්ක ඇප්ලයි කලත් උඹ වගේ තව උං දාස් ගානක් ඇප්ලයි කරන නිසා එන්න එන්න කට් ඕෆ් මාක් එක උඩ යනවා. මම IELTS ජනරල් ගොඩ දාගන්න 3 පාරක් ට්‍රයි කලා රයිටින් එක හැමදාම කෙල උනා.

    ඒත් කට් ඕෆ් එක මාසෙන් මාසෙ වැඩි උනා. මම 2018 පෙබරවාරි වල බලද්දි 428 තිබ්බ එක 2018 අගෝස්තු වල 439 වගේ උනා, 2019 අප්‍රෙල් වල 460 ගනන් ආවා දැන් ළගකදි එකෙක් කිව්වා 475 කියල

    උඹට ඩිග්‍රියක් නැත්තං ඕක කරන්න බෑ දැන්.

    හැබැයි තව ක්‍රමයක් තියනවා. ටිකක් කල් යනවා ඒත් දැනට යන විදියට මේක තමා ලේසිම ක්‍රමය. සල්ලිිි ටිකක් ඕනෙ හැබැයි වැඩේට.

    මෙහෙමයි වැඩේ වෙන්නෙ උඹ ගැනිව ලංකාවෙ දාලා ඇකඩමික් වලට ඒ කියන්නෙ කැනඩාවෙ ඩිප්ලොමාවකට අවුරුද්දකට යන්න වෙනවා. ඒවට යවන තැන් ඕන තරම් තියනවා. අවුරුද්දට ඩිප්ලෝමාවට යන ස්ටඩී ෆීස් සහ ලිවින් කොස්ට් එක කවර් කරන්න ලක්ෂ 20ක් 30ක් ඕනෙ. උඹට එහෙ ගියාම පාට් ටයිම් පාරක් දාලා තව කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒත් දෙන්න එක්ක ගියොත් ඔය කුණ කන්න බෑ ඒ හින්දා සටඩී කරන අවුරුද්ද තනියම යන එක තමා හොද.

    • ස්ටඩී වලට යන්න IELTS ඇකඩමික් කරල සබ්ජෙක්ට් 4 සාමාන්‍යය 6.5ක් ගන්න ඕනෙ. ජනරල් කරල 8 ගානෙ එක සබ්ජෙක්ට් එකට ගන්නවට වඩා ඒක පට්ට ලේසි
    • උඹට මෙහෙ ඉදන් ස්ටඩී වීසා දාන්න ලක්ෂ 50ක් විතර සල්ලි පෙන්නන්න ඕනෙ. අම්මගෙ තාත්තගෙ සල්ලි ඉල්ල ගන්න පුලුවන් නං ජොයින් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක දාලා තියල සල්ලි පෙන්නල ඉවර උනාම ආපහු ඒ අයට දෙන්න කතා කරගන්න. නැත්තං ඔය කලු කඩ කාරයො ඉන්නවා රට යන්න සල්ලි පෙන්නන උංට කීයක් හරි දිලා පෙන්නන්න පුලුවන්.
    • කරන කෝස් එකට, ටිකට් වලට, වීසා දාන්න, එහෙ ගිහිං මුල් මාස ගානක් ජීවත් වෙන්න උඹට වියදම යනවා ලක්ෂ 20ක් 30ක් අතර. මේක උඹ යන ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ඒ සල්ලි ටික නං උඹ ගාව තියෙන්න ඕනෙ වැඩේට් බහින්න කලිං.

    දැන් තමා ඉතුරු හරිය තියෙන්නෙ. උඹ  එහෙ ගිහිං කරන කෝස් එක කම්ප්ලීට් කරල ජොබක් සෙට් කරගන්න ඕනෙ. හැම එකාම පී ආර් වීසා වලට ස්පොන්ස් කරන ජොබ් දෙන්නෙ නෑ  ඒවගේ තැනක් හොයාගෙන සෙට් කර ගන්න ඕනෙ. උඹ එහෙ ඉගෙන ගත්ත නිසා අවුරුදක්ද කොහෙද වර්ක් පර්මිට් ගන්න පුලුවන්.

    ඊට පස්සෙ තියෙන්නෙ දෙයියනේ කියල පී ආර් ඇප්ලයි කරන්න. අර කලින් ලංකාවෙ ඉදන් පී ආර් දාන්න උඩ දාපු කරුනු වලට වඩා වැඩිපුර ලකුණු ටිකක් උඹ එකතු කරගන්නවා කැනඩාවෙ ඉදං පී ආර් දාන කොට. උඹට දැන් කැනේඩියන් අධයාපන සුදුසු කමක් තියනවා ඒකට ලකුණු වැඩී. උඹට එහෙ වීසාවලට ස්පොන්ස් කරන ජොබක් තියනවා.. සහ උඹ ජොබක් කරන නිසා කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් තියනවා. ඔය කරුණු 3 හින්දා උඹට ලකුණු වැඩිපුර ලැබෙනවා ලංකාවෙ ඉදං පී ආර් දාන එකෙක්ට වඩා..

    (මේවා මම ඔය එෆ් බී කියවලා අරහෙං මෙහෙං අහං එකතු කරගත්ත දේවල් වලින් හදා ගත්ත දැනුම. මේකට තව එකතු වෙන්න තියනවා නං කට්ටිය කරුණු දායි. මට වැඩේ අමාරු හින්දා කැනඩා වැඩේ අත ඇරල යුරොප් පැත්ත බැලුවා)

    ගුඩ් ලක්
    Sathiyak internet eke heuwath hoyaganna bari hugak visthara mata uba kiyla dunna. Thanx machan. Thawa deyak mata canada walin immigration consultant kenek call kala. Matai wifetai dennatama. Ayala city ekak select karaganna okkoma help karannm kiuwa. E gana oya mokda hithanne
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Sathiyak internet eke heuwath hoyaganna bari hugak visthara mata uba kiyla dunna. Thanx machan. Thawa deyak mata canada walin immigration consultant kenek call kala. Matai wifetai dennatama. Ayala city ekak select karaganna okkoma help karannm kiuwa. E gana oya mokda hithanne

    ඔක පට්ට පල් බොරුවක්. එහෙම කන්සල්ටන්ලට සල්ලි දෙන්න යන්න එපා මචං... උන්ට මුකුත්ම කරන්න බෑ... මේක තනිකරම ගවමන්ට් එකෙන් හැන්ඩ්ල් කරන්නේ... උඹට කරන්න ප්ලුවන් හොඳම දේ ස්ටඩි යන එක. දැන් ඇත්තම කතාව ගත්තෝත් ලංකාවේ ඉඳන් පීආර් දාන්න බෑ.... මෙහෙට එන්නම වෙනවා... ඒ නිසා එක එකාට සල්ලි පුදන්නේ නැතිව හොඳම දේ තනියම ස්ටඩි දාපන්. ආලා මෙහේ ඇවිත් පීආර් දාපන්....:yes::yes: