CANADA වලට ගිහින් shift වෙන්න
CANADA වලට ගිහින් shift වෙන්න හිතන් ඉන්නවා අපි.. මම IT ෆීල්ඩ් එකේ network Administrator කෙනෙක් අවුරුදු 8ක experience තියෙනව. Girl තවම Digree එක follow කරනවා. ඒකත් ලබන අවුරුද්දේ ඉවර වෙනවා. Managemnet Digree එකක් එයා කරන්නේ. ඉතින් මට digree එකක් නැහැ.. දන්නා කෙනෙක් උපදෙස් දෙන්න අපි දෙන්න කොහොමද Canada වලට යන්න පුළුවන් හොදම සහ වියදම් කොච්චර යනවද.? සල්ලි කොච්චර පෙන්නන්න ඕනෙද.? IELTS කරනවනම් දෙන්නම කරන්න ඕනෙද.? නැත්නම් එක්කෙනෙක් කලාම ඇතිද.? සම්පුර්ණ මට මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය මොනවාද යන්න ටිකක් මේ ගැන දන්නා කෙනෙක් කියල දෙන්න.. ලොකු උදවුවක්.