ලගකදි හරි ඇතකදි හරි කවුද කියපන්කො ඔය වර්ක් පර්මිට් ගැන කියපු එකා.. වර්ක් පර්මිට් එකකයි A/L අතරයි සම්බන්දයක් නැ, unskilled කිව්වහම ආයේ මොන A/L ද?





හැරී පෝටර්;16112089 said:මචන්ල , කැනඩා Unskilled Work Permit වලට මේ ළඟකදි ඉදල A\L ඕනැ කියන්නෙ ඇත්තක්ද?





yamu canada

aschcharya deshe iddi mokatada wena ratawal banay ubata inna rata madi welada,api nam podi podi ratawala inna minissu![]()

දැන් හැම එකාම රට අතහැරලා යන්න තමා අදහස බන්..mokakda ban e seen eka?
දැන් හැම එකාම රට අතහැරලා යන්න තමා අදහස බන්..
මහින්දත් අද උදේම ගියාලු.. ඌ නම් අතහැරලම යන පාටක් නැ.. ආඵු එයි ආන්ඩුවේ සල්ලි ටික කාලා..ඔව් බං මාත් යනව ඉන්දල වැඩක් නෑ.
මහින්දත් අද උදේම ගියාලු.. ඌ නම් අතහැරලම යන පාටක් නැ.. ආඵු එයි ආන්ඩුවේ සල්ලි ටික කාලා..


ade mcn apitath kiyapallako yanna ona widiya... cost eka ..?? kauda yawanne...??