agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema scene ekaknam danne spanish kattiya wenama paththak illanawa kiyalanam dannawa
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ehema scene ekaknam danne spanish kattiya wenama paththak illanawa kiyalanam dannawa

    එහෙමත් සීන් එකක්ද දැන්.. මම දැක්ක කවෘ හරි ek එකේම දාලා තිබුනා Canada වල කලු සුදු බේදේ වැඩියි. ජොබ් දෙන්නෙත් උන්ගෙම උන්ට විතරයි කියලා.. එක ඇත්තද බලන්න මෙක දෙම්මෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිතුවක්කාරයා;19911564 said:
    එහෙමත් සීන් එකක්ද දැන්.. මම දැක්ක කවෘ හරි ek එකේම දාලා තිබුනා Canada වල කලු සුදු බේදේ වැඩියි. ජොබ් දෙන්නෙත් උන්ගෙම උන්ට විතරයි කියලා.. එක ඇත්තද බලන්න මෙක දෙම්මෙ.

    ehema scene ekaknam ahala ne spanish kathandare kiwwenam canada wala inna ekekmai
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    nee bun ehema awulak neelu. araka ithin alu yata gini pupuru wagelu thiyenne. ehema awulak wenne bun :)
    එකනේ :):):)
    ඇත්ත කියල තමයි ආරංචි
    කොහොමත් ලංකාවෙ ඩිග්‍රි වලට පිලිගැනීම නෑ ගොඩක් රටවල

    අපි මෙහේ ඉදන් ෆොරින් uni එකක් කලොත් එකත් එහෙමද බං
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඇත්ත කියල තමයි ආරංචි
    කොහොමත් ලංකාවෙ ඩිග්‍රි වලට පිලිගැනීම නෑ ගොඩක් රටවල

    මචන් ලංකාවේ මොරටුව/කැලණිය/පේරා/ කොළඹ/රුහුණ/ජපුරේ මොන ඩිග්‍රීට මොන රටේද පිළිගැනීමක් නැත්තේ කියලා පොඩ්ඩක් උදාහරණයක් කියපන්කො?

    ඕස්ට්‍රේලියා/ නවසිලන්ත/ ඩෙන්මාර්ක් වගේ රටවල්වල නම් ඉහත විශ්ව විද්‍යාල වල ඒවා පිලිගන්නවා කියල උන්ගේ ඉමිග්‍රෂන් එකේ වෙබ් සයිට් එකේ දාල තියනවා.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචන් ලංකාවේ මොරටුව/කැලණිය/පේරා/ කොළඹ/රුහුණ/ජපුරේ මොන ඩිග්‍රීට මොන රටේද පිළිගැනීමක් නැත්තේ කියලා පොඩ්ඩක් උදාහරණයක් කියපන්කො?

    ඕස්ට්‍රේලියා/ නවසිලන්ත/ ඩෙන්මාර්ක් වගේ රටවල්වල නම් ඉහත විශ්ව විද්‍යාල වල ඒවා පිලිගන්නවා කියල උන්ගේ ඉමිග්‍රෂන් එකේ වෙබ් සයිට් එකේ දාල තියනවා.

    ela ela.. මම නම් දන්නේ නැහැ. එහෙම කට කතාවක් tතියෙනවා. ගොඩක් උන් එහෙම කියනවා. එකයි මමත් දන ගන්න ඇහුවේ..
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    හිතුවක්කාරයා;19911753 said:
    ela ela.. මම නම් දන්නේ නැහැ. එහෙම කට කතාවක් tතියෙනවා. ගොඩක් උන් එහෙම කියනවා. එකයි මමත් දන ගන්න ඇහුවේ..

    ගණන් ගන්නේ නෑ කියන කතාව මට කියපු හැම එකාගෙන්ම මම ඔය උඩ අහපු විදියටම එක උදාහරණයක් දෙන්න කියල ඉල්ලලා තියනවා බන්. ඒත් තාම එකෙක්වත් හරිහමන් උත්තරයක් දුන්නේ නෑ. බලමු අරුවත් පිළිගත හැකි උදාහරණයක් (යාලුවෙක් කිව්වා/ එම්බසියේ එකෙක් කිව්වා වගේ ඒවා නැතුව ) දේවිද කියල. (ගණන් ගන්නවා කියන එකට නම් සාක්කි Aussy/NZ Immigration web site එකේ තියනවා).
     
    Last edited:

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Immigration purpose walata num SL uni degrees ganana gannawa.
    Eth Job ekak hoyaganna giyama saahena amarui. Canadian qualification nathuwa lesiyen hoda job ekak hoya ganna bha
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    හිතුවක්කාරයා;19911515 said:
    කැනඩාවේ කලු සුදු බේදයක් ලොකුවටම තියනවා කියන්නේ ඇත්තද?ලංකාවේ degree පිලිගන්නේ නැහැ කියනෙත් ඇත්තද?

    කලු සුදු Aulak num naha. Canada wala inna okkoma un immigrantsla kiyalai unma kiyanne. Red indian (Native) un innawa. Un num immigrantsla ekka tharai
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ගණන් ගන්නේ නෑ කියන කතාව මට කියපු හැම එකාගෙන්ම මම ඔය උඩ අහපු විදියටම එක උදාහරණයක් දෙන්න කියල ඉල්ලලා තියනවා බන්. ඒත් තාම එකෙක්වත් හරිහමන් උත්තරයක් දුන්නේ නෑ. බලමු අරුවත් පිළිගත හැකි උදාහරණයක් (යාලුවෙක් කිව්වා/ එම්බසියේ එකෙක් කිව්වා වගේ ඒවා නැතුව ) දේවිද කියල. (ගණන් ගන්නවා කියන එකට නම් සාක්කි Aussy/NZ Immigration web site එකේ තියනවා).
    මට ලින්ක් එක පොඩ්ඩක් දෙනවද මචන්.. මට අයර්ලන්ඩ් වලට තියෙන පිලිගැනීම බලාගන්න ඔන.
    Immigration purpose walata num SL uni degrees ganana gannawa.
    Eth Job ekak hoyaganna giyama saahena amarui. Canadian qualification nathuwa lesiyen hoda job ekak hoya ganna bha
    අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් තිබ්බමත් අව්ල්ද? කැනේඩියන් වෙන්නම ඕනද බං.. උබ කැනඩාවේද?
    කලු සුදු Aulak num naha. Canada wala inna okkoma un immigrantsla kiyalai unma kiyanne. Red indian (Native) un innawa. Un num immigrantsla ekka tharai

    එහෙමද?
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    හිතුවක්කාරයා;19911867 said:
    මට ලින්ක් එක පොඩ්ඩක් දෙනවද මචන්.. මට අයර්ලන්ඩ් වලට තියෙන පිලිගැනීම බලාගන්න ඔන.

    අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් තිබ්බමත් අව්ල්ද? කැනේඩියන් වෙන්නම ඕනද බං.. උබ කැනඩාවේද?

    Job ekakatada ? PR wage gannada ?
    PR wage num degree + experiance aulak nha.
    Job num ithin luck eka wage thamai.
    Honda job ekak hamba wennath puluwun nathnum aurudu gaanak Odd jobs kara kara inna wennath puluwun.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලංකාවේ ඩිග්‍රී නෙමෙයි වෙන ඕනි රටක ඩිග්‍රී වලට කැනඩාවේ පිලි ගැනීම අඩුයි...උන් පිලිගන්නේ උන්ගේ රටේ qualifications ...අපේ 4 yr degree එකක් උන්ගේ diploma වගේ එකකට equal වෙයි...පොඩ්ඩක් හොයලා බලන්න....

    කලු සුදු සීන් එකනම් දන්නේ නෑ...ස්පැනිශ් නෙමෙයි ගොඩක් ඉන්නවා French කතා කරන උන්...උන් කැමටි නෑ වෙන උන් එනවට....
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    link illa illa inna epa bn unanduwa thiyenam uba poddak saerch karapan :) poddak net eke karakeddi owa enawa bn
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Ubata Job ekakatada ? PR wage gannada ?
    PR wage num degree + experiance aulak nha.
    Job num ithin luck eka wage thamai.
    Honda job ekak hamba wennath puluwun nathnum aurudu gaanak Odd jobs kara kara inna wennath puluwun.
    pr wage baluwe bro
    link illa illa inna epa bn unanduwa thiyenam uba poddak saerch karapan :) poddak net eke karakeddi owa enawa bn

    ela ela