කැනඩාවේ කලු සුදු බේදයක් ලොකුවටම තියනවා කියන්නේ ඇත්තද?ලංකාවේ degree පිලිගන්නේ නැහැ කියනෙත් ඇත්තද?
Last edited:
ehema scene ekaknam danne spanish kattiya wenama paththak illanawa kiyalanam dannawa
හිතුවක්කාරයා;19911564 said:එහෙමත් සීන් එකක්ද දැන්.. මම දැක්ක කවෘ හරි ek එකේම දාලා තිබුනා Canada වල කලු සුදු බේදේ වැඩියි. ජොබ් දෙන්නෙත් උන්ගෙම උන්ට විතරයි කියලා.. එක ඇත්තද බලන්න මෙක දෙම්මෙ.
ehema scene ekaknam ahala ne spanish kathandare kiwwenam canada wala inna ekekmai
හිතුවක්කාරයා;19911598 said:ඉන්න ගොඩක් උන් සිරා සීන් එක කියන්නෙ නැහැ නේ?

එකනේnee bun ehema awulak neelu. araka ithin alu yata gini pupuru wagelu thiyenne. ehema awulak wenne bun![]()



ඇත්ත කියල තමයි ආරංචි
කොහොමත් ලංකාවෙ ඩිග්රි වලට පිලිගැනීම නෑ ගොඩක් රටවල
අපි මෙහේ ඉදන් ෆොරින් uni එකක් කලොත් එකත් එහෙමද බං
නෑ එතකොට අවුලක් නෑ
හැබැයි හොද යුනි එකක කරගන්න ඕනෙ
ඇත්ත කියල තමයි ආරංචි
කොහොමත් ලංකාවෙ ඩිග්රි වලට පිලිගැනීම නෑ ගොඩක් රටවල
මචන් ලංකාවේ මොරටුව/කැලණිය/පේරා/ කොළඹ/රුහුණ/ජපුරේ මොන ඩිග්‍රීට මොන රටේද පිළිගැනීමක් නැත්තේ කියලා පොඩ්ඩක් උදාහරණයක් කියපන්කො?
ඕස්ට්‍රේලියා/ නවසිලන්ත/ ඩෙන්මාර්ක් වගේ රටවල්වල නම් ඉහත විශ්ව විද්‍යාල වල ඒවා පිලිගන්නවා කියල උන්ගේ ඉමිග්‍රෂන් එකේ වෙබ් සයිට් එකේ දාල තියනවා.
හිතුවක්කාරයා;19911753 said:ela ela.. මම නම් දන්නේ නැහැ. එහෙම කට කතාවක් tතියෙනවා. ගොඩක් උන් එහෙම කියනවා. එකයි මමත් දන ගන්න ඇහුවේ..
හිතුවක්කාරයා;19911515 said:කැනඩාවේ කලු සුදු බේදයක් ලොකුවටම තියනවා කියන්නේ ඇත්තද?ලංකාවේ degree පිලිගන්නේ නැහැ කියනෙත් ඇත්තද?
මට ලින්ක් එක පොඩ්ඩක් දෙනවද මචන්.. මට අයර්ලන්ඩ් වලට තියෙන පිලිගැනීම බලාගන්න ඔන.ගණන් ගන්නේ නෑ කියන කතාව මට කියපු හැම එකාගෙන්ම මම ඔය උඩ අහපු විදියටම එක උදාහරණයක් දෙන්න කියල ඉල්ලලා තියනවා බන්. ඒත් තාම එකෙක්වත් හරිහමන් උත්තරයක් දුන්නේ නෑ. බලමු අරුවත් පිළිගත හැකි උදාහරණයක් (යාලුවෙක් කිව්වා/ එම්බසියේ එකෙක් කිව්වා වගේ ඒවා නැතුව ) දේවිද කියල. (ගණන් ගන්නවා කියන එකට නම් සාක්කි Aussy/NZ Immigration web site එකේ තියනවා).
අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් තිබ්බමත් අව්ල්ද? කැනේඩියන් වෙන්නම ඕනද බං.. උබ කැනඩාවේද?Immigration purpose walata num SL uni degrees ganana gannawa.
Eth Job ekak hoyaganna giyama saahena amarui. Canadian qualification nathuwa lesiyen hoda job ekak hoya ganna bha
කලු සුදු Aulak num naha. Canada wala inna okkoma un immigrantsla kiyalai unma kiyanne. Red indian (Native) un innawa. Un num immigrantsla ekka tharai
හිතුවක්කාරයා;19911867 said:මට ලින්ක් එක පොඩ්ඩක් දෙනවද මචන්.. මට අයර්ලන්ඩ් වලට තියෙන පිලිගැනීම බලාගන්න ඔන.
අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් තිබ්බමත් අව්ල්ද? කැනේඩියන් වෙන්නම ඕනද බං.. උබ කැනඩාවේද?
pr wage baluwe broUbata Job ekakatada ? PR wage gannada ?
PR wage num degree + experiance aulak nha.
Job num ithin luck eka wage thamai.
Honda job ekak hamba wennath puluwun nathnum aurudu gaanak Odd jobs kara kara inna wennath puluwun.
link illa illa inna epa bn unanduwa thiyenam uba poddak saerch karapanpoddak net eke karakeddi owa enawa bn