Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මම Iron Man Fan කෙනෙක් උනත්, කැපා පිනට පහල උනයි කියන කතාවට නම් විරුද්ධයි.choppe කියනවා වගේ, අච්චර හොඳ පොරවල් ඉඳලත්, ශරීර ශක්තියෙන් දුර්වලයෙක් වෙච්ච Steveවම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.Doctor ඒ හේතුව ගැන කියන්න පටන්ගන්නේ, serum එකේ හැසිරීම ගැන මුලින්ම කියලා දීලා.ඒ තමයි, serum එක වැඩ කරන්නේ ශරීරය ඇතුලතින් කියන එක.(ඇතුලතින් කියන එකෙන් අදහස් වෙන්නේ මනස හා සම්බන්ධව කියන එක )ඒ කියන්නේ ගොඩක් හොඳ සිතිවිලි තියෙන කෙනෙක්, තවදුරත් හොඳ සිතිවිලි තියෙන කෙනෙක් බවට පත්වෙනවා.නරක සිතිවිලි තියෙන කෙනෙකුට මේක දුන්නොත්, ඒ පුද්ගලයා, දරුනු රාක්ශයෙක් වගේ වෙනවා.Steve 100%ක් හොඳයි කියන්නේ නෑ මෙතන.ඒත් හිටපු අනිත් හැම එකාටම වඩා, පරාර්ථකාමී, ගුණගරුක, මානූෂීය හැඟීම් තිබුණු කෙනෙක් තමයි Steve කියන්නේ.අර බොරු හෑන්ඩ් ග්‍රෙනේඩ් එක දාපු වෙලාවේ, හැමෝම තමන්ගේ ආරක්ශාව හොයාගෙන දුවද්දි, මේකා එතනට පැනලා, තමන් මලත්, අනිත් අයව ආරක්ශා කරන්න හැදුව එකෙන් පැහැදිලි වෙනවා පොරගේ තිබුණ පරාථකාමී බව.එතකොට උපායශීලී බව.හැමෝම කට්ට කාගෙන කොඩිය ගන්න යද්දි, Steve කරන්නේ, කොඩි ගහ බිම දාලා, කොඩිය ගලවගන්න එක.අනික පොර දන්නවා තමන්ගේ බලය අයුතු ලෙස යොදා නොගන්න.ඒකට මූලික හෙතුව තමයි Steve ගේ තිබ්බ අසීමිත ඉවසීමේ හැකියාව.ඒක හොඳටම පේන තැනක් තමයි, අර කොල්ලෙකුගෙන් ගුටි කකා,(I can do this all day) "මට මේක දවසම උනත් කරන්න පුලුවන්" කියන සීන් එක.ඉතින් ඒවගේ ගොඩක් ඉවසන කෙනෙකුට, තමන්ට කොච්චර බලයක් ලැබුනත්, අනිත් එවුන්ට එරෙහිව ඒක යොදාගන්න කලින් ගොඩක් ඉවසනවා.serum එක Steve ට දුන්නම ඉවසීමත් තුබුනට වඩා වැඩිවෙන්න එපැයි.එතකොට serum එක පාවිච්චි කරපු අනිත් උන්ගැන කියන්න තියෙන්නේ, උන්ගේ තිබුණ පොඩි හරි නරක දෙයක්, උන්ව තවත් නරක පුද්ගලයෝ කලා කියන එක.අන්න ඒ නිසා, Steve වම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.නැතුව මේ කණාවට serum එක මූට දීලා, ඒක කණාවට වැඩකලා එහෙම නෙමෙයි.ඒකට ඉතාම සුදුසු පුද්ගලයා Steve වෙච්ච නිසා තමයි serum එකත්, ඒ බලයත් ඌට ලැබුනේ.

    ඔය දීල තියෙන්නේ හොද උත්තරයක් :)
    මාත් ඕක ලියන්න හිතුවා..එත් මේ ගැන අහපු අයට ඒ උත්තරය මදි වගේ වෙයි කියලයි ෆිල්ම් එක අයෙත් බලන්න කිවේ..එතකොට හොද idea එකක් ගන්න පුළුවන් නිසා. :rolleyes:
    Banner වගේ එකෙකුටත් හරි ගියේ නැත්නම් ඔය serum එක ටෝනි වගේ එකෙක්ට දුන්නනම් Ultron වගේ එකෙක් බලාගන්න පුළුවන් :rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified

    කැතයි කැතයි අන්තිම කැතයි, ටෝනිගේ වැරදි ඇති ඔහොම කපන එකනම් වැරදි, පොරයි තාත්තයි දෙන්නම ලෝකෙට ගොඩක් වටින දේවල් ලබා දුන්නා, පොරගේ තාත්තා නිසානේ ඔය නිකන් හිටපු කැපත් පොරක් උනේ, නැත්තන් කැපෙක් නැනේ, කැපා ගැන කියපු ඒවාට මාත් එකඟයි, ඌ හොඳ එකා, එහෙම කියලා ටෝනිව කපලා හරියන්නේ නැනේ, නිකමට හිතපන් MCU එක නැගලා ආවේ Iron Man නිසානේ, ඌ නෙමෙයිද Avengers පටන් ගැන්ම, ඒ නිසා උගේ වැරදි අල්ලන් උගේ ආත්මෙම නැති කරන්න එපා බන්... කැතයිනේ.​
    ..
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28

    ඔය දීල තියෙන්නේ හොද උත්තරයක් :)
    මාත් ඕක ලියන්න හිතුවා..එත් මේ ගැන අහපු අයට ඒ උත්තරය මදි වගේ වෙයි කියලයි ෆිල්ම් එක අයෙත් බලන්න කිවේ..එතකොට හොද idea එකක් ගන්න පුළුවන් නිසා. :rolleyes:
    Banner වගේ එකෙකුටත් හරි ගියේ නැත්නම් ඔය serum එක ටෝනි වගේ එකෙක්ට දුන්නනම් Ultron වගේ එකෙක් බලාගන්න පුළුවන් :rofl:

    හරි සරලවම කියන්නම්. උබලා මොනා කිව්වත් කැපා මෙටා හියුමන් කෙනෙක් නේ.
    ඉතින් අර පිනට කියන වචනේ වැටෙන්නේ ඔතනින්.

    කැපාට වඩා අයන්මෑන් පට්ට වෙන්න හේතු..

    1. කැපාට මහ ලොකු strength එකක් තියෙනවා වගේ උ කියවන්නේ "i can do this
    all day " කියලා. අයන් මෑන් උගේ ගැජමැටික් සෙට් එක බැස්සුවා නම් කැපාට
    දුවන්න පාරවල් නැහැ..
    2. දැන් කියනවා කැපා. හොද මෙන්ටල් ස්ටේටස් එකක් තියෙනවලු..
    ex: final fight එකේදී කැපාගේ movement track කරලා අන්තිමට ගහන එක..
    ඔය බොහොම බේසික් ලෙවල් අයන් මෑන් කෙනෙන්. Extremis එහෙම ගැන කතා
    කරන්න ගියොත් කැපා ට අයිස් කුට්ටියටම යන්නව වෙනවා.. උගේ යාලුවට වුනා
    වගේ. ඇයි jarvis . cap දැකලාවත් නැති ෂොට් වලින් ගහන්න පුළුවන් .

    2. කැපාට පියාබන්න බැහැනේ. :P:P
    3. කැපා old school guy. Iron man with new technology වගේ දේවල්
    4. උබලා කියනවා දැන් අයන් මෑන් තනිවෙලා කියලා. 3 දෙනෙක් එක්ක..
    හැබැයි අයන් මෑන් ගේ තාත්තා නැත්නම් සීරම් එකත් නැහැ.. කැපත් නැහැ.
    5. crossbones ගෙන් ගුටි කාපු කැපාට. අයන්ගේ වෙපන් සිස්ටම් එකෙන්
    වෙන්නේ කුඩු වෙන්න..
    6. අයන් මෑන්ගේ backup සෙට් එක සහ warmachine ගැන කියන්න ඕනි
    නැහැනේ.ඇයි veronica
    7. අයන් මෑන් ගහන්න පටගත්තොත් කැපා. කුඩු වෙලා.
    කුඩු ටික ඇටම් වෙලා. ඇන්ටමෑන් ට අහුලා අහුලා ඉන්න වෙයි..
    සෝ show some respect :dull:

    giphy.gif

    last but not least මේ ෆිල්ම් එකේ නමම බලපන්. නම captain america civil war.
    ඒකයි ඔහොම හරි බේරුනේ කැපා. අයන් මෑන් ගේ ෆිල්ම් එකකට ඇවිත් සීන් එක
    දාන්න කියපන්කො :lol::lol:

    There is no Marvel without IronMan :love::love::love:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම Iron Man Fan කෙනෙක් උනත්, කැපා පිනට පහල උනයි කියන කතාවට නම් විරුද්ධයි.choppe කියනවා වගේ, අච්චර හොඳ පොරවල් ඉඳලත්, ශරීර ශක්තියෙන් දුර්වලයෙක් වෙච්ච Steveවම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.Doctor ඒ හේතුව ගැන කියන්න පටන්ගන්නේ, serum එකේ හැසිරීම ගැන මුලින්ම කියලා දීලා.ඒ තමයි, serum එක වැඩ කරන්නේ ශරීරය ඇතුලතින් කියන එක.(ඇතුලතින් කියන එකෙන් අදහස් වෙන්නේ මනස හා සම්බන්ධව කියන එක )ඒ කියන්නේ ගොඩක් හොඳ සිතිවිලි තියෙන කෙනෙක්, තවදුරත් හොඳ සිතිවිලි තියෙන කෙනෙක් බවට පත්වෙනවා.නරක සිතිවිලි තියෙන කෙනෙකුට මේක දුන්නොත්, ඒ පුද්ගලයා, දරුනු රාක්ශයෙක් වගේ වෙනවා.Steve 100%ක් හොඳයි කියන්නේ නෑ මෙතන.ඒත් හිටපු අනිත් හැම එකාටම වඩා, පරාර්ථකාමී, ගුණගරුක, මානූෂීය හැඟීම් තිබුණු කෙනෙක් තමයි Steve කියන්නේ.අර බොරු හෑන්ඩ් ග්‍රෙනේඩ් එක දාපු වෙලාවේ, හැමෝම තමන්ගේ ආරක්ශාව හොයාගෙන දුවද්දි, මේකා එතනට පැනලා, තමන් මලත්, අනිත් අයව ආරක්ශා කරන්න හැදුව එකෙන් පැහැදිලි වෙනවා පොරගේ තිබුණ පරාථකාමී බව.එතකොට උපායශීලී බව.හැමෝම කට්ට කාගෙන කොඩිය ගන්න යද්දි, Steve කරන්නේ, කොඩි ගහ බිම දාලා, කොඩිය ගලවගන්න එක.අනික පොර දන්නවා තමන්ගේ බලය අයුතු ලෙස යොදා නොගන්න.ඒකට මූලික හෙතුව තමයි Steve ගේ තිබ්බ අසීමිත ඉවසීමේ හැකියාව.ඒක හොඳටම පේන තැනක් තමයි, අර කොල්ලෙකුගෙන් ගුටි කකා,(I can do this all day) "මට මේක දවසම උනත් කරන්න පුලුවන්" කියන සීන් එක.ඉතින් ඒවගේ ගොඩක් ඉවසන කෙනෙකුට, තමන්ට කොච්චර බලයක් ලැබුනත්, අනිත් එවුන්ට එරෙහිව ඒක යොදාගන්න කලින් ගොඩක් ඉවසනවා.serum එක Steve ට දුන්නම ඉවසීමත් තුබුනට වඩා වැඩිවෙන්න එපැයි.එතකොට serum එක පාවිච්චි කරපු අනිත් උන්ගැන කියන්න තියෙන්නේ, උන්ගේ තිබුණ පොඩි හරි නරක දෙයක්, උන්ව තවත් නරක පුද්ගලයෝ කලා කියන එක.අන්න ඒ නිසා, Steve වම මේකට තෝරගත්තේ ලොකු හේතුවක් ඇතුව.නැතුව මේ කණාවට serum එක මූට දීලා, ඒක කණාවට වැඩකලා එහෙම නෙමෙයි.ඒකට ඉතාම සුදුසු පුද්ගලයා Steve වෙච්ච නිසා තමයි serum එකත්, ඒ බලයත් ඌට ලැබුනේ.

    එල එල තැන්කු (නිල් කුරුල්ල)මචන්
    පැහැදිලි කරාට:rofl::rofl:

    ඔය දීල තියෙන්නේ හොද උත්තරයක් :)
    මාත් ඕක ලියන්න හිතුවා..එත් මේ ගැන අහපු අයට ඒ උත්තරය මදි වගේ වෙයි කියලයි ෆිල්ම් එක අයෙත් බලන්න කිවේ..එතකොට හොද idea එකක් ගන්න පුළුවන් නිසා. :rolleyes:
    Banner වගේ එකෙකුටත් හරි ගියේ නැත්නම් ඔය serum එක ටෝනි වගේ එකෙක්ට දුන්නනම් Ultron වගේ එකෙක් බලාගන්න පුළුවන් :rofl:

    උඹත් දෙන්නනේ තිබ්බේ මචන්,
    මන් තාම අලුත් එකේ bluray එක බැලුවේ නැ,
    කැමරා කොපිය විතරයි බැලුවේ,
    එත් කතාව කියවද්දී පරණ බලපු ඒවගෙන් එක්ක මතක් වෙනවා.:yes::yes:

    ඊයේ waparc කියන member දල තිබ්බා ලින්ක් එක කියවල බැලුව,
    එකෙන් basic අවබෝදයක් ආවා.චාප ගැන.:):)

    එත් තවමත් iron man ට තම මන් කැමති :P:P
    සෙරුම් එකනම් හරියන්නේ කැපාට විතරයි තමා.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    හරි සරලවම කියන්නම්. උබලා මොනා කිව්වත් කැපා මෙටා හියුමන් කෙනෙක් නේ.
    ඉතින් අර පිනට කියන වචනේ වැටෙන්නේ ඔතනින්.

    කැපාට වඩා අයන්මෑන් පට්ට වෙන්න හේතු..

    1. කැපාට මහ ලොකු strength එකක් තියෙනවා වගේ උ කියවන්නේ "i can do this
    all day " කියලා. අයන් මෑන් උගේ ගැජමැටික් සෙට් එක බැස්සුවා නම් කැපාට
    දුවන්න පාරවල් නැහැ..
    2. දැන් කියනවා කැපා. හොද මෙන්ටල් ස්ටේටස් එකක් තියෙනවලු..
    ex: final fight එකේදී කැපාගේ movement track කරලා අන්තිමට ගහන එක..
    ඔය බොහොම බේසික් ලෙවල් අයන් මෑන් කෙනෙන්. Extremis එහෙම ගැන කතා
    කරන්න ගියොත් කැපා ට අයිස් කුට්ටියටම යන්නව වෙනවා.. උගේ යාලුවට වුනා
    වගේ. ඇයි jarvis . cap දැකලාවත් නැති ෂොට් වලින් ගහන්න පුළුවන් .

    2. කැපාට පියාබන්න බැහැනේ. :P:P
    3. කැපා old school guy. Iron man with new technology වගේ දේවල්
    4. උබලා කියනවා දැන් අයන් මෑන් තනිවෙලා කියලා. 3 දෙනෙක් එක්ක..
    හැබැයි අයන් මෑන් ගේ තාත්තා නැත්නම් සීරම් එකත් නැහැ.. කැපත් නැහැ.
    5. crossbones ගෙන් ගුටි කාපු කැපාට. අයන්ගේ වෙපන් සිස්ටම් එකෙන්
    වෙන්නේ කුඩු වෙන්න..
    6. අයන් මෑන්ගේ backup සෙට් එක සහ warmachine ගැන කියන්න ඕනි
    නැහැනේ.ඇයි veronica
    7. අයන් මෑන් ගහන්න පටගත්තොත් කැපා. කුඩු වෙලා.
    කුඩු ටික ඇටම් වෙලා. ඇන්ටමෑන් ට අහුලා අහුලා ඉන්න වෙයි..
    සෝ show some respect :dull:

    giphy.gif

    last but not least මේ ෆිල්ම් එකේ නමම බලපන්. නම captain america civil war.
    ඒකයි ඔහොම හරි බේරුනේ කැපා. අයන් මෑන් ගේ ෆිල්ම් එකකට ඇවිත් සීන් එක
    දාන්න කියපන්කො :lol::lol:

    There is no Marvel without IronMan :love::love::love:

    Well Said Bro, IRON MAN ROKZ!!!
     
    blue_in_rio

    Well-known member

  • There is no Marvel without IronMan :love::love::love:

    උබලා වැරදි කොනෙන් බන් අල්ලන් ඉන්නේ.මම කිව්වේ, "I can do this all day" කියලා ඌ කියන්නේ, Civil war එකේ තියෙන රෙද්ද නෙමෙයි.ඌට කිසිම පවර් එකක් නැති කාලේ පටන්ම උගේ තිබුන ඉවසීම ගැන කියන්න, උගේ First Avenger ෆිල්ම් එකේ සීන් එක කිව්වේ.අනික Serum එක ඉස්සෙලම හැදුවේ, Dr.Abraham Erskine මිසක් Howard Stark නෙමෙයි.Erskine තමයි Steve ට ඒක දුන්නේ.උබලා Iron Man ව ලොකු කරගෙන හිටියට, ගැජට් කෑලි ටික නැත්නම්, පරම්පරාවෙන් ආපු සල්ලි ටික නැත්නම්, දෙමව්පියෝ ඌට ඉගෙන්නුවේ නැත්නම්, Iron Man කියන්නේ ලෝකෙම විනාස කරන්න ආයුධ සහ උපකරණ හදපු, ඒවයෙන් තමන්ටම කෙලවෙලා, Arc Reactor එකේ පිහිටෙන් යන්තම් ජීවත්වෙන්න පින තිබුණු, එකෙක් මිසක්, නැත්නම් Iron Man කියන්නේ බලු වටින් නැති, කිසිම මානුෂීය ගුණයක් නැති,හද්ද බඩු කාරයෙක් සහ බේබද්දෙක් විතරයි. :angry::angry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Film Eka Captain America Civil War Kiyala Enne Nathuwa Marvel Civil War Kiyala Awanam patta.
    Captain America Film ekak nisa Captain ta Wadi Thanak Deela Kiyala Mata Hithenawa.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    උබලා වැරදි කොනෙන් බන් අල්ලන් ඉන්නේ.මම කිව්වේ, "I can do this all day" කියලා ඌ කියන්නේ, Civil war එකේ තියෙන රෙද්ද නෙමෙයි.ඌට කිසිම පවර් එකක් නැති කාලේ පටන්ම උගේ තිබුන ඉවසීම ගැන කියන්න, උගේ First Avenger ෆිල්ම් එකේ සීන් එක කිව්වේ.අනික Serum එක ඉස්සෙලම හැදුවේ, Dr.Abraham Erskine මිසක් Howard Stark නෙමෙයි.Erskine තමයි Steve ට ඒක දුන්නේ.උබලා Iron Man ව ලොකු කරගෙන හිටියට, ගැජට් කෑලි ටික නැත්නම්, පරම්පරාවෙන් ආපු සල්ලි ටික නැත්නම්, දෙමව්පියෝ ඌට ඉගෙන්නුවේ නැත්නම්, Iron Man කියන්නේ ලෝකෙම විනාස කරන්න ආයුධ සහ උපකරණ හදපු, ඒවයෙන් තමන්ටම කෙලවෙලා, Arc Reactor එකේ පිහිටෙන් යන්තම් ජීවත්වෙන්න පින තිබුණු, එකෙක් මිසක්, නැත්නම් Iron Man කියන්නේ බලු වටින් නැති, කිසිම මානුෂීය ගුණයක් නැති,හද්ද බඩු කාරයෙක් සහ බේබද්දෙක් විතරයි. :angry::angry:

    හරි හරි කැපා තමයි පොර අනිත් එකෙක්වත් වැඩක් නැ ඌ විතරයි පොර :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    රිදිලා™ :P:P

    අපිට රිදුනේ නැ බන්, අපි Iron Man හොදයි කිව්වම උඹලනේ බන් කැපාම හොදයි කියලා ඔප්පු කරන්න හදන්නේ, මටනම් ඔය සෙට් එකෙන්ම හිතට වැදුනේ Iron Man, ඒක චරිතයක්, මං ඒ චරිතෙට කැමතියි, තව අය අනිත් චරිත වලට කැමති ඇති, එක තම තමන්ගේ කැමැත්තනේ බන්, එහෙම කියලා බන්, උඹලා එක චරිතයක් ලොකු කරන් අනිත් චරිත කපලා දාන එක කැතයිනේ බන්... ඔය චරිත හැම එකක්ම 100% සුද්දවන්ත චරිත නෙමෙයිනේ...​
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අඩෝ පට්ට යකෝ
    එක හුස්මෙට ඔක්කොම ක්යෙව්වා..නියමෙට තියෙනවා..මෙහෙම රිවිව් එකක් මන් ජීවිතේට කියෙව්වේ නැ..
    රෙප් ++++++++++

    තව දෙයක් කියන්න ඕනි උබ මෙතන කිසිම තැනක DC ගැන සදහන් කරලා නැ..එක අගයන්න ඕනි.. DC fan කියලා ලේබල් ගහගත්ත එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මනම් උන් එකේ 50% ම මාවල් ට බනින එකයි කරන්නේ.. :lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Doctor Strange ඊළගට එන්න තියන ෆිල්ම් එක නිසා එක ගැනත් පොඩි හැදින්වීමක් කරලම් යන්නම්. Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක් තමයි MCU එකට සම්බන්ධ වෙන්න යන්නේ:D. ඔක්කොටම කලින් trailers බලලා ඉදහන්කෝ..:rolleyes:

    trailers ගැන මන් මුකුත් කියන්න යන්නේ නැ එහෙම වුනොත් ෆිල්ම් එකේ plot එකට හානි වෙන්න පුළුවන්. හැබැයි කලින් කතා වලට වඩ වෙනස් මායාවන් සහ බලයන් සමග තමයි මේ ෆිල්ම් එකෙන් දකින්න හමබවෙන්නේ. ලාවට වගේ storyline එක ගැන කිව්වොත් Stephen Strange කියන්නේ හොඳම ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක්. එත් රිය අනතුරකින් පස්සේ Strange ට ඔහුගේ අත් දෙක පන නැති වෙනවා. මේ හේතුවෙන් අන්ත අසාරන වෙන Strange පස්සේ Ancient One කියන ආරාමයෙන් නැවත ජීවිතය ගොඩ නාග ගන්න පටන් ගන්නවා..ඔය ඇති..:frown:

    මේ ෆිල්ම් එකේ Doctor Strange ගේ චරිතය කරන්නේ අපි කව්රුත් අස කරන අති දක්ෂ Benedict Cumberbatch.(Doctor Strange කොමික් ස්වරුපය පට්ට විදියටම ගැලපෙනවා මුට) MCU එකේ මෙතෙක් ආව ෆිල්ම් වලින් දක්ෂම නළු නිලියන් පිරිසක් රගපාන ෆිල්ම් එකත් Doctor Strange. ඉතින් මේකේ රගපෑම් ගැනනම් කතා කරලා වැඩක් නැ.;)
    තව දෙයක් MCU එකේදී Doctor Strange අලුතෙන් සම්බන්ධ වුනාට ඒ නමනම් අහන්න ලැබුණා මිට කලින් Captain America: The Winter Soldier ෆිල්ම් එකෙන්. #ItsAllConnected

    2hzu4c2.jpg

    එතැනදී කැපා හයිඩ්‍ර සමජිකයෙක්ගෙන් ප්‍රශ්න කරනවා හයිඩ්‍ර සැලැස්ම සම්බන්ධයෙන් එවිට ඔහු කියන්නේ හයිඩ්‍ර සංවිධානයට තර්ජනයක් වෙන සියලුම අයව ඝාතනය කිරීමට උත්සහ කරන බවයි. ඔතනදි Captain America, Hulk වගේන Stephen Strange නමත් කියවෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පොඩි තියරි එකක් එලියට එනවා. ඒ Captain America: The Winter Soldier චිත්‍රපටය අදාල කාලයේ ඒ කියන්නේ 2014 දී Strange හයිඩ්‍ර වලට බලපෑමක් එල්ල වෙන්නනම් ඔහුට බලයන් ලැබිල ඉවරයි වෙන්න ඕනි. එහෙම බැලුවොත් එන්න තියන Doctor Strange ෆිල්ම් එක 2014 හෝ ඊට පෙර කාලයකට අයිති එකක් වෙන්න ඕනි.(මේක මගේ තියරි එකක් විතරයි:P)

    Marvel Cinematic Universe වලට සමබන්ධ වෙන අලුත්ම චරිතයක් නිසා MCU එකේ අනිත් ෆිල්ම් එක්ක ඒ වගේම MCU storyline එකත් එක්ක (Infinity War storyline ) ලොකු සම්බන්ධයක් බලාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් පොඩි හරි සම්බධ වීමක් තියෙන්නත් පුළුවන් මොකද #ItsAllConnected. (දෙවැනි trailer එකේ 1.44 දී Avengers Tower එක දැක්කද:rolleyes:)

    zlu58m.jpg

    ඒ වගේම මේ ෆිල්ම් එකෙන් පස් වෙනි Infintiy Stone එක වෙන Time Stone එකත් බලාගන්න පුළුවන්. Strange ගේ බෙල්ලේ තියෙන Eye of Agamotto එකේ මේ Stone තියෙවී කියලයි කියන්නේ..බලමු... එහෙම වුනොත් තව ඉතුරුවෙලා තියෙන්නේ soul stone එක විතරයි. බොහෝ විට එක Thor ඊලග ෆිල්ම් එකේ තියේවි.:) (දැන් අහන්න එපා මොනවද මේ Infintiy Stone කියලා..එක තමා කලින් ෆිල්ම් ටික බලන්න කිවේ:P. ඒවා ගැන පැහැදිලි කරන්න ගියොත් ඔලුව කුරුවල් වෙනවා.:baffled:..ඔනිමනම් වෙනම ත්‍රෙඩ් එකකින් දෙන්නම්;))

    පට්ට බන්..:):):)
    බලාගෙන ඉන්නේ මේක එනකම්,,මේක ආපුවම අපේ රටේ දොස්තලා ටික උපවසයක්වත් කරලා පෙන්නන එක තහනම්වත් කරයිද :rofl::lol:
     
    blue_in_rio

    Well-known member
  • අපිට රිදුනේ නැ බන්, අපි Iron Man හොදයි කිව්වම උඹලනේ බන් කැපාම හොදයි කියලා ඔප්පු කරන්න හදන්නේ, මටනම් ඔය සෙට් එකෙන්ම හිතට වැදුනේ Iron Man, ඒක චරිතයක්, මං ඒ චරිතෙට කැමතියි, තව අය අනිත් චරිත වලට කැමති ඇති, එක තම තමන්ගේ කැමැත්තනේ බන්, එහෙම කියලා බන්, උඹලා එක චරිතයක් ලොකු කරන් අනිත් චරිත කපලා දාන එක කැතයිනේ බන්... ඔය චරිත හැම එකක්ම 100% සුද්දවන්ත චරිත නෙමෙයිනේ...​

    හරි බන්, එහෙනම් ඉතිං අවුලක් නෑ.උබමනේ මහ ලොකුවට Iron Manවම පුම්බ පුම්බ, කැපාව දෙකේ කොලේට දාලා කතා කලේ. :dull::dull:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    then you had too much free time for 3 months now.. :D
    besides, why do a scene by scene translation ? this movie has a very easy to follow, straight forward story... :rolleyes:

    straight forward story my ass :lol:
    then tell me who sent crossbone :P

    butt hurt dc fan spotted :lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Well Said Bro, IRON MAN ROKZ!!!

    උබලා වැරදි කොනෙන් බන් අල්ලන් ඉන්නේ.මම කිව්වේ, "I can do this all day" කියලා ඌ කියන්නේ, Civil war එකේ තියෙන රෙද්ද නෙමෙයි.ඌට කිසිම පවර් එකක් නැති කාලේ පටන්ම උගේ තිබුන ඉවසීම ගැන කියන්න, උගේ First Avenger ෆිල්ම් එකේ සීන් එක කිව්වේ.අනික Serum එක ඉස්සෙලම හැදුවේ, Dr.Abraham Erskine මිසක් Howard Stark නෙමෙයි.Erskine තමයි Steve ට ඒක දුන්නේ.උබලා Iron Man ව ලොකු කරගෙන හිටියට, ගැජට් කෑලි ටික නැත්නම්, පරම්පරාවෙන් ආපු සල්ලි ටික නැත්නම්, දෙමව්පියෝ ඌට ඉගෙන්නුවේ නැත්නම්, Iron Man කියන්නේ ලෝකෙම විනාස කරන්න ආයුධ සහ උපකරණ හදපු, ඒවයෙන් තමන්ටම කෙලවෙලා, Arc Reactor එකේ පිහිටෙන් යන්තම් ජීවත්වෙන්න පින තිබුණු, එකෙක් මිසක්, නැත්නම් Iron Man කියන්නේ බලු වටින් නැති, කිසිම මානුෂීය ගුණයක් නැති,හද්ද බඩු කාරයෙක් සහ බේබද්දෙක් විතරයි. :angry::angry:

    හරි හරි කැපා තමයි පොර අනිත් එකෙක්වත් වැඩක් නැ ඌ විතරයි පොර :lol:

    රිදිලා™ :P:P

    අපිට රිදුනේ නැ බන්, අපි Iron Man හොදයි කිව්වම උඹලනේ බන් කැපාම හොදයි කියලා ඔප්පු කරන්න හදන්නේ, මටනම් ඔය සෙට් එකෙන්ම හිතට වැදුනේ Iron Man, ඒක චරිතයක්, මං ඒ චරිතෙට කැමතියි, තව අය අනිත් චරිත වලට කැමති ඇති, එක තම තමන්ගේ කැමැත්තනේ බන්, එහෙම කියලා බන්, උඹලා එක චරිතයක් ලොකු කරන් අනිත් චරිත කපලා දාන එක කැතයිනේ බන්... ඔය චරිත හැම එකක්ම 100% සුද්දවන්ත චරිත නෙමෙයිනේ...​

    The real Civil War is here :rolleyes: