Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මෙහෙමයි මොකා මොනවා කිව්වත් මම සදාකල් Iron Man Fan කෙනෙක්, ඒ වෙන දෙයක් නිසා නෙමෙයි Iron Man ඇවිල්ලා සිරාම මොළකාරයෙක්, පොර ඔක්කොම කරන්නේ තමන්ගේ දැනුමෙන්, කැපා ඇවිල්ලා අපේ අගමැති තුමා වගේ ඩයල් එකක්, පිනට පහල වෙච්ච පවර් එකක් තියෙන්නේ, ඒක ලැබුනෙත් ටෝනිගේ තාත්තා නිසා, එහෙමයි කියලා ටෝනිගේ වහලෙක් වෙන්න ඕනේ නැ, නමුත් කෙලෙහි ගුණයක් තියෙන්න එපැයි, පණ්ඩිතයා වගේ තනි තීරණ ගන්නේ නැතුව ටෝනිත් එක්ක එකතුවෙලා කතා කරලා, හැමදේම පැහැදිලි කරගෙන ගේමක් ගහන්න තිබුනා, එහෙම නොකරන්න හේතු නැතුව නෙමෙයි, ඒත් ඉතින් මේක කතාව ලියන එකාගේ කැමැත්ත මිසක් අපේ කැමැත්ත නෙමෙයිනේ, ඒ නිසා අපි අපි මරාගන්නේ නැතුව මේ සුපිරි ෆිල්ම් සෙට් එක රසවිදිමු.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි පට්ට රිවීව් එක මචන්...​

    තැන්ක්ස් මචන් :rofl::rofl:
    මම කිව්වේ මේ ෆිල්ම් එකේදී කැපා ගේ පැත්ත ගැන විතරයි :dull:
    පිනට පහලවුනා කියලා උබ කියන්නේ නැ පලවෙනි ෆිල්ම් එක හරියට තේරුම් අරන් බැලුවනම්.
    අනික් අතට එහෙම කියනවනම් සුපර් පවර්ස් තියෙන හැම සුපර් හීරෝ කෙනෙක්ම පිනට පහල වුන එවුන් තමා. :nerd:
    ඒනි වේ iron manගේ අම්මවය්ත්තාවයි මරපු එක පෙන්නපු scene එකේනම් උ ගැන දුක හිතුනා :(
    රොබට් කාරයාගේ පට්ට ඇක්ටින්
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    තැන්ක්ස් මචන් :rofl::rofl:
    මම කිව්වේ මේ ෆිල්ම් එකේදී කැපා ගේ පැත්ත ගැන විතරයි :dull:
    පිනට පහලවුනා කියලා උබ කියන්නේ නැ පලවෙනි ෆිල්ම් එක හරියට තේරුම් අරන් බැලුවනම්.
    අනික් අතට එහෙම කියනවනම් සුපර් පවර්ස් තියෙන හැම සුපර් හීරෝ කෙනෙක්ම පිනට පහල වුන එවුන් තමා. :nerd:
    ඒනි වේ iron manගේ අම්මවය්ත්තාවයි මරපු එක පෙන්නපු scene එකේනම් උ ගැන දුක හිතුනා :(
    රොබට් කාරයාගේ පට්ට ඇක්ටින්

    ඒ උනාට ටෝනිට පිනට පහල උනේ නැනේ... අන්න ඒකනේ මං කියන්නේ පොර සිරා මොළකාරයෙක් කියලා... :cool:
    අඩේ මොකක්ද බන් පිනට පහල උන එකයි, පලවෙනි ෆිල්ම් එකෙයි සම්බන්දෙ? මන ඕක දෙපාරක්ම බැලුවනේ...​
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඒ උනාට ටෝනිට පිනට පහල උනේ නැනේ... අන්න ඒකනේ මං කියන්නේ පොර සිරා මොළකාරයෙක් කියලා... :cool:
    අඩේ මොකක්ද බන් පිනට පහල උන එකයි, පලවෙනි ෆිල්ම් එකෙයි සම්බන්දෙ? මන ඕක දෙපාරක්ම බැලුවනේ...​

    උබ ඕක දෙපාරක්ම බලලත් තේරුම් ගත්තේ නැද්ද ඩොක්ටර් Erskine ඇයි Super Soldier Program එකට කැපා ව තෝරාගත්තේ කියලා. හමුදාවේ දහස් ගණන් සෙබළුන් ඉදලත් කැපා ට වඩ දක්ෂ එවුන් හමුදාවේ ඉදලත් කැපා වම තෝර ගත්තේ පිනට නෙවේ. කොටින්ම කිව්වෙත් හමුදාවේ ලොකු ලොක්කන් පවා අකමැති වෙද්දී ඩොක්ටර් Erskine කැපා වම තෝර ගත්තේ පිනට කියලද කියන්නේ. ඔය ගැන කැපා ඩොක්ටර් Erskine ගෙන්ම අහනවා 'Why Me?" කියලා. ඩොක්ටර් Erskine දුන්න උත්තරේ මතකනම් උබ ඔහොම කියන්නේ නැ. මේ වෙනකම් ඩොක්ටර් ඒ තොරගත්ත පුද්ගලයා විතරයි සාර්ථක වුනේ. ඒ කියන්නේ Serum එක පාවිච්චි කල හැමෝමටම අතුරු අබාධ ඇති වුනා කැපා ඇරෙන්න. Bruce පවා Hulk වුනේ Serum එකේ අතුරු අබාධයක් නිසයි. Bucky, Abomination, Red Skull, Winter Soldiers පස් දෙන මේ හැමෝටම ඒ දේ වුනා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචන් පොඩ්ඩක් පුලුවන්නම් ඒ ගැන පැහැදිලි කරන්න
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔක්කොම සුපිරි වීරයෝ ටික ඉන්නේ ඇමරිකාවේ විතරද?
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මම විරුද්දයි.. තනිකරම මේක කැපා ට
    කඩේ යාමක්... :growl::growl::growl::growl:

    ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න තිබ්බේ. :nerd::nerd:

    p.s බකියගේ අත කපලා මදි. :angry::angry:
    hawl eye මොකෙක්ද බන්.. මොනාට MCU එකට ගත්තද මන්ද
    zemo පට්ට ඩයල් එක මොනා වුනත්. කැපා ගේ නියම මුණ පෙන්නලා දුන්නා.
    කැපා ලොකු නැහැ. ස්පයිඩි තනියෙන් ගහයි :P:P

    btw good work bro. අහපු දේවල් වැරදිද දන්නැහැ. මට වැඩිය දැනුමක් නැහැ MCU
    එක ගැන.. because i'm a DC fan :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: choppe