Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    උඹ විසිටර් මැසේජ් එක එව්වේ ත්‍රඩ් එක බලන්න කලින්ද?

    අම්මෝ බන් මගේ data ටික ඉවර වෙලා නෙට් එකත් ස්ලෝවේලා කෙලවෙලා එත් හිරවෙවී ඔක්කොම කියෙව්වා පට්ට රෙවිව් එක මචන්.

    මාර්වල් ෆිල්ම් වලට මෙහෙම ලොකු රෙවිව් එකක් දැක්කමයි,

    ෆිල්ම් එකේ කැමරා කොපි එකම බැලුව ආපු දවස් වල,
    අනිද්දට bluray එක බාල බලන්න ඕනේ,

    සීන් එකෙන් සීන් එකට කියල තියෙන හින්ද අකුරක් නෑර ෆිල්ම් එක තේරෙනවා බන් බලපු නැති එකෙක්ට වුනත් එක සැහෙන්න වටිනවා,

    මේ ෆිල්ම් එකට වඩා එල කියලා suicide squad ආවා,එක නම් මහා මෝඩ ආතල් එකක් ,
    රිප් DC:lol::lol:

    රේප් මචෝ.
    දැක්ක හොඳම movie review එක කියල කියන්න පුළුවන්,

    බෝම ස්තුති ;)
    බය වෙන්න එපා බන් ඩේටා වැඩිය කැපෙන්නේ නැ මුළු ත්‍රෙඩ් එකම 5 MB වගේ තියෙන්නේ :sorry:
    ඉස්සරහට review දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා :)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    14095785_1256823804341573_177633795247465317_n.jpg



    ado comic con eka patte awada.......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෝම ස්තුති ;)
    බය වෙන්න එපා බන් ඩේටා වැඩිය කැපෙන්නේ නැ මුළු ත්‍රෙඩ් එකම 5 MB වගේ තියෙන්නේ :sorry:
    ඉස්සරහට review දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා :)


    එල මචෝ දිගටම මේ වගේ review කරන්න.
    මගේ slt බන් එක ස්ලෝව් වෙලා එකයි,
    නැත්තන් කිසිම අවුලක් නැ,මගෙයි අවුල තියෙන්නේ
    :):)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113


    එල මචෝ දිගටම මේ වගේ review කරන්න.
    මගේ slt බන් එක ස්ලෝව් වෙලා එකයි,
    නැත්තන් කිසිම අවුලක් නැ,මගෙයි අවුල තියෙන්නේ
    :):)

    Sure :)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අවේ නැ බන්...ගිය පාර ඇවිල්ලා එපා වුන නිසා මේ පාර අවේ නැ :no:

    me para awulak nah :) supiri injustice batman kit ekak ehema bassala tibba 1st day..:shocked::cool: