උඹ විසිටර් මැසේජ් එක එව්වේ ත්රඩ් එක බලන්න කලින්ද?
අම්මෝ බන් මගේ data ටික ඉවර වෙලා නෙට් එකත් ස්ලෝවේලා කෙලවෙලා එත් හිරවෙවී ඔක්කොම කියෙව්වා පට්ට රෙවිව් එක මචන්.
මාර්වල් ෆිල්ම් වලට මෙහෙම ලොකු රෙවිව් එකක් දැක්කමයි,
ෆිල්ම් එකේ කැමරා කොපි එකම බැලුව ආපු දවස් වල,
අනිද්දට bluray එක බාල බලන්න ඕනේ,
සීන් එකෙන් සීන් එකට කියල තියෙන හින්ද අකුරක් නෑර ෆිල්ම් එක තේරෙනවා බන් බලපු නැති එකෙක්ට වුනත් එක සැහෙන්න වටිනවා,
මේ ෆිල්ම් එකට වඩා එල කියලා suicide squad ආවා,එක නම් මහා මෝඩ ආතල් එකක් ,
රිප් DC
රේප් මචෝ.
දැක්ක හොඳම movie review එක කියල කියන්න පුළුවන්,
බෝම ස්තුති

බය වෙන්න එපා බන් ඩේටා වැඩිය කැපෙන්නේ නැ මුළු ත්රෙඩ් එකම 5 MB වගේ තියෙන්නේ

ඉස්සරහට review දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා







