Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එහෙනම් marvel පිළිබද මගේ දැනුමේ වැරද්දක්..:sorry::sorry: එත් මන් දන්නා විදියට Super
    Soldier Serum එක කැපා ට හම්බවෙන්නේ නැහැ Howard Stark නැත්නම්.. වැරදි
    නම් නිවැරදි කරපන් මාව.. :nerd:
    චොප්පේ. මේ සීන් එක පැහැදිලි කරන්නකෝ..
    සිරාවටම දන්නේ නැහැ ඒ ගැන :( :no:

    ඔය Serum එක හොයාගන්නේ ඩොක්ටර් Erskine තමා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ද කාලේ හිට්ලර් මේ ඩොක්ටව උස්සලා බලෙන් Serum එක ලබා ගන්නවා.එක යොදා ගන්නේ Schmidt ට(උ තමා රෙඩ් ස්කුල් වෙන්නේ) පස්සේ HYDRA යටත් ඉන්න ඩොක්ටව පෙගී කටාර් මුදවාගෙන එනවා. ඊට පස්සේ ඒ Serum එක පාවිච්චි කරන්න සුදුසු පුද්ගලයෙක් හොයන අතරතුරේ තමා ඩොක්ටර් ට කැපව සෙට් වෙන්නේ. මෙතැනදී මේ Super Soldier ප්‍රෝග්‍රෑම් එකට ස්ටර්ක් ගේ තාක්ෂනය ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ ශිල්ඩ් බිහි වුනාට පස්සේ මේ Serum එක ඔවුන් සතු වෙනවා. ශිල්ඩ් සංවිධානය බිහි කලේ Howard Stark.
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28

    එළකිරි. සීන් එක තේරුනා. පට්ට ඔයා නම් :rolleyes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඔව්නේ බන්.. දැන් නේ සීන් එක තේරුනේ..

    අඩේ චොප්පේ. තව ප්‍රශ්නයක් ..
    Infinity War එකෙත් ටීම් දෙකක් බෙදෙනවද.. :shocked:
    ඇයි ඒක part දෙකකට යන්නේ.. හරියට tv series එකක
    episode දෙකක් වගේද.. නැත්නම් කතාව ඉවර වෙලා. කතා දෙකක්ද..
    එහෙනම්පො ඩි prediction පාරක් දෙන්නකෝ.. කොමික් දැනුමින්..

    Infinity War ෆිල්ම් එක part දෙකකට යන්නේ නැ ..එක දැන් තනි movie එකක් කරලයි තියෙන්නේ..අනිත් Avenger movie එකේ title එක තමා මොකද්ද කියලා නැ. තොන්ස් පෘතුවියට එනවා Infinity stones ටික හොයාගෙන. එකට තමා වලිය යන්නේ. plot එක ගැන කොමික් වලින් හරියටම කියන්න බැ මොකද උන් කතාව ගොඩක් වෙනස් කරනවා
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    x men apocalypse blueray ඇයි බන් පරක්කු.. මේ වෙනකොට ඇවිත් තියෙන්න ඕනි නේද :(:(
    තාම බැලුවේ නැහැ.. මට හොද කොපියක් නැත්නම් බලන්න බහ බන්.. :no:

    අද හෙටම එයි. Civil war එක එනකම් ඉන්න ඇත්තේ.:rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Doctor strange ආවම තමයි. උබලා අපි ඔක්කොම එකට සෙට් වෙන්නේ..
    උ පට්ට :shocked::shocked:

    tumblr_o5io1mgetV1rpd22bo1_400.gif

    අනිවා ..හැබැයි මේකේ රිවිව් එක දුන්නේ නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙයි.. දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ චොප්පේ අයියා..ඔන්න පොරොන්දු කඩ කරන්න බැ :frown:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    තාත්තගේ සල්ලියි තාක්ෂණයයි තිබුනේ නැත්නම ටොනිත් ඔය වගේ තමා.:rofl::rofl:

    තාක්ෂණය ඉබේ පහල උනේ නැනේ, උගේ දැනුමෙන් ඌ ගොඩක් දේවල් හැදුවේ...
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    අනිවා ..හැබැයි මේකේ රිවිව් එක දුන්නේ නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙයි.. දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ චොප්පේ අයියා..ඔන්න පොරොන්දු කඩ කරන්න බැ :frown:

    අනිවා :D
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    14291717_10153819205415544_6911092677953807787_n.jpg

    Superman කැපා දෙන්නා ගැලපෙනවා .. දෙන්නම එකම ටයිප් :eek::eek: