Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට බන්, විකි එකේවත් මෙච්චර හොඳට පැහැදිලිව නෑ :D දිගටම ලියපන් ;) +5

    අර zemo මැරිලා ඉඳල ආය අන්තිමට හිටිය සින් එක පැහැදිලි මදි බන්, මරුන එකාට තිබ්බෙත් ඒ මුන නෙ :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පට්ට බන්, විකි එකේවත් මෙච්චර හොඳට පැහැදිලිව නෑ :D දිගටම ලියපන් ;) +5

    අර zemo මැරිලා ඉඳල ආය අන්තිමට හිටිය සින් එක පැහැදිලි මදි බන්, මරුන එකාට තිබ්බෙත් ඒ මුන නෙ :oo:

    Zemo මරුනේ නැනේ..බෙල්ලට වෙඩි තියදී Black Panther බෙරෙනවනේ ;)
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    උඹ ගොඩක් මහන්සිවෙලා සිරාවටම කථාව ලියලා තියෙනවා. ආයේ පාරක් film එක බැලුවා වගේ තමයි ඉතිං.... ගොඩක් Thanks වේවා එහෙනම්............
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Zemo මරුනේ නැනේ..බෙල්ලට වෙඩි තියදී Black Panther බෙරෙනවනේ ;)

    නෑ බන් අර හොටෙල් රූම් එකේ මැරිල හිටියෙ කවුද කියල මට ප්‍රශ්නෙ තිබුනෙ, මම හිතුවෙ zemo උගේ පස්සේ පොලිසියෙන් එන එක වලක්කන්න ඌ මරුන වගේ බොඩියක් දාල මොකක්හරි කේස් එකක් කියල. පස්සේ තමා මීටර් උනේ අර වින්ටර් සොල්ජර් ගෙන් ප්‍රශ්න අහන්න ආපු එකා තමා ඒ ඉන්නෙ කියල. ඌව කෝච්චියෙන් බහිද්දී zemo ගිහින් හෝටලේට එක්කන් එන කෑල්ල මම බලපු කොපියේ තිබ්බේ නෑ. :sorry:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    x men apocalypse blueray ඇයි බන් පරක්කු.. මේ වෙනකොට ඇවිත් තියෙන්න ඕනි නේද :(:(
    තාම බැලුවේ නැහැ.. මට හොද කොපියක් නැත්නම් බලන්න බහ බන්.. :no:

    බ්ලූ රේ ඇවිත් :D:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    නෑ බන් අර හොටෙල් රූම් එකේ මැරිල හිටියෙ කවුද කියල මට ප්‍රශ්නෙ තිබුනෙ, මම හිතුවෙ zemo උගේ පස්සේ පොලිසියෙන් එන එක වලක්කන්න ඌ මරුන වගේ බොඩියක් දාල මොකක්හරි කේස් එකක් කියල. පස්සේ තමා මීටර් උනේ අර වින්ටර් සොල්ජර් ගෙන් ප්‍රශ්න අහන්න ආපු එකා තමා ඒ ඉන්නෙ කියල. ඌව කෝච්චියෙන් බහිද්දී zemo ගිහින් හෝටලේට එක්කන් එන කෑල්ල මම බලපු කොපියේ තිබ්බේ නෑ. :sorry:

    :eek::eek::eek:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    A. සිරියා;20650806 said:
    අම්මෝ බං. සැරටම මහන්සි වෙලා තියනව මේක ලියන්න. දිගටම කරපං
    බලලම කියවනව :yes:

    :D:D:yes::yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    උඹ ගොඩක් මහන්සිවෙලා සිරාවටම කථාව ලියලා තියෙනවා. ආයේ පාරක් film එක බැලුවා වගේ තමයි ඉතිං.... ගොඩක් Thanks වේවා එහෙනම්............
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    WELCOME BRO :D
    No words to say bro. Simply Excellent !!!. Keep it up for other movies.
    THANKS :cool:
    niyamai bng !

    :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නොදකින් මෙලෝ රහක් නැහැ. මදැයි captain america මැරෙනකන් උන්න. batman vs superman ඒ අතින් සිය ගුණයක් හොදයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක බන්, එක deleted scene එකක්ලු. ඉතින් අපි කොහොමද දන්නේ zemo ප්‍රශ්න අහන්න ආපු ඇත්ත එකාව අල්ලන් හෝටලේට එක්කන් ගිහින් උව මරල උගේ නමින් වින්ටර් සොල්ජර්ගෙන් ප්‍රශ්න අහන්න ආව කියල. :sorry:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    නොදකින් මෙලෝ රහක් නැහැ. මදැයි captain america මැරෙනකන් උන්න. batman vs superman ඒ අතින් සිය ගුණයක් හොදයි.

    :P