Car එකක් ගන්න යන්නේ උදව් කරන්න

amazing_rosh

Member
Feb 27, 2010
189
17
0
38
Uswetakeiyawa
Car එකක් ගන්න යන්නේ උදව් කරන්න

යාලුවනේ loan rate සහා Car ගණන් අඩු වුන හින්ද Car එකක් ගන්න තාම හැදුවේ. මගේ budget එක නම් 20lakh තමා. (Max 25lakh). මම බැලුවේ hatchback එකකට යන්න කියල, මට ටිකක් තෙල් වැඩ කරන එකක් ඕනේ. මෙන්න මේ ටික තාම මම ටිකක් සේඅර්ච් පාරක් දල බැලුවේ.

Viva Elite 1000cc Used Auto – Rs 20-22 (ikman , autolanka adds)
Suziki Celerio Brand New – Rs 24.5 (මේකේ නම් min budget එක පැනල)
Hyundai EON Brand New – Rs 19.5
Maruti Alto Brand New – Rs 14.5

යාලුවනේ මේ car වලින් හොන්ද ඒවා, ඒ කියන්නේ තෙල්, maintance, ස්පරේ parts ගැන විස්තරයක් දෙන්නකෝ. Used කරපු එකක් ගන්න එකද හොන්දද? brand new ද? ඕගොල්ලන්ගෙ අදහස් ටිකක් කියන්නකෝ.
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
umba thwa awuruddak dekak iwasala thwa 10k wath hya gena hnda toyota hnda nissan wage aluth ehekata plyn bn lassana comfortable ehekata umbta car ekak gnna aniwarya na ne danata bike ekak padpn athatath hndayi owa gaththoth salli aparade kyla hithei passe anika awurudu 10 15 parana ewath gnna epa bn

umb kamaththak bump mcn
 
  • Like
Reactions: amazing_rosh

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නොදකින් තොපි මෝඩ යක්කු.උබ මේ එලකිරි එකේ යන වාහන සම්බන්ද thread කියවන්නෙම නැද්ද.මෙච්චර කියනවා.මොකද බන් උබලා අමාරුවෙ වැටෙන්ඩ හදන්නේ.ඔතන recommend කරන්න පුලුවන් එකක්වත් නැ.ලන්කාවේ market තියෙන්නේ ගොඩක් toyota වාහන.ගන්න එක toyota වගේ හොද japan vehicle එකක් ගන්න ඔනි.
     
    • Like
    Reactions: amazing_rosh

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    Japan kiyala oya kiyana tharam reddak nedda manda
    ubata manual awulak nathinam witharak alto eka hama athinma hondai
    eka aran ithuru money tika fd ekak dapan
     
    • Like
    Reactions: amazing_rosh

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    Japan kiyala oya kiyana tharam reddak nedda manda
    ubata manual awulak nathinam witharak alto eka hama athinma hondai
    eka aran ithuru money tika fd ekak dapan

    mee dawas wala ban FD danawata wada hodai ban idamak aran dananwa. dan 5.5% ban wadak na. :angry:
     
    amazing_rosh

    Member
    Feb 27, 2010
    189
    17
    0
    38
    Uswetakeiyawa
    umba thwa awuruddak dekak iwasala thwa 10k wath hya gena hnda toyota hnda nissan wage aluth ehekata plyn bn lassana comfortable ehekata umbta car ekak gnna aniwarya na ne danata bike ekak padpn athatath hndayi owa gaththoth salli aparade kyla hithei passe anika awurudu 10 15 parana ewath gnna epa bn

    umb kamaththak bump mcn

    Thank u වේවා. මටත් හිතුන තාව ටිකක් ඉවසල හිටය නම් හොඳි කියල, එත් car price වැඩි වෙඉද දන්නේ නැහැ තාව කල් යන කොට?
     
    amazing_rosh

    Member
    Feb 27, 2010
    189
    17
    0
    38
    Uswetakeiyawa
    නොදකින් තොපි මෝඩ යක්කු.උබ මේ එලකිරි එකේ යන වාහන සම්බන්ද thread කියවන්නෙම නැද්ද.මෙච්චර කියනවා.මොකද බන් උබලා අමාරුවෙ වැටෙන්ඩ හදන්නේ.ඔතන recommend කරන්න පුලුවන් එකක්වත් නැ.ලන්කාවේ market තියෙන්නේ ගොඩක් toyota වාහන.ගන්න එක toyota වගේ හොද japan vehicle එකක් ගන්න ඔනි.

    thank u යාළුවා comment එකට. ඔව් කතාව නම් ඇත්ත. නමුත් යාළුවා, ජපන් එකකට යන්න budget එක තාම මදි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    thank u යාළුවා comment එකට. ඔව් කතාව නම් ඇත්ත. නමුත් යාළුවා, ජපන් එකකට යන්න budget එක තාම මදි.

    ay ban budget madi.ubata laksha 20k wiyadam karanda puluwannan kochchara car thiyanawada.hebei used ewa.nissan fb 15 wage ekak mokada.oni welawaka wikunandath puluwan.hodama ekak 20 ta ganda puluwan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Oya mona suttawalda.

    2005 vios ekak ganna puluwan 20.50 ta
    121 corolla G grade ekak ganna puluwan 24 ta
    oya wahana deka duwanna thel ghanna one na shead ekak lagin giyath athi.
    allion 240 1.8 ekak sala thiyana dakka ikman eke 25 ta

    Rattaran dakinna issella ooka delete kaeaganin natgthan ube tatteta manna pahara labei :rofl:
     
    • Like
    Reactions: amazing_rosh

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචන් AQUA එකකට පලයන් 32 කට විතර ගන්න පුළුවන්. hodata petrol කරනවා. මදිපාඩුව bank එකකින් Lease කරපං.( Leasing Companies වලට යන්න එපා.) petrol වලින් කරන ඉතිරියෙන් instalment එක ගෙවන්න පුලුවන.:D
     
    Last edited:
    • Like
    Reactions: amazing_rosh

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Oya mona suttawalda.

    2005 vios ekak ganna puluwan 20.50 ta
    121 corolla G grade ekak ganna puluwan 24 ta
    oya wahana deka duwanna thel ghanna one na shead ekak lagin giyath athi.
    allion 240 1.8 ekak sala thiyana dakka ikman eke 25 ta

    Rattaran dakinna issella ooka delete kaeaganin natgthan ube tatteta manna pahara labei :rofl:

    අන්න හරි මචන්.මෙන්න මේ වගේ පොරවල් ගෙන් උපදෙස් ගනින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    owa okkoma sellam badu owa ganna ewunta api kochchara therum kalat wedak naha...
    14.95ta alto ekak ganin... 15ta wada nam owata wiyadam karala therumak naha.
    dan order eka dammot april wage ganna wenne
    dan 50000k athin deposit karapan
    march weddi loan eka dapan, danma ekathu karapan loan 1 gewanawa kiyala hitala
     
    • Like
    Reactions: amazing_rosh

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    නොදකින් තොපි මෝඩ යක්කු.උබ මේ එලකිරි එකේ යන වාහන සම්බන්ද thread කියවන්නෙම නැද්ද.මෙච්චර කියනවා.මොකද බන් උබලා අමාරුවෙ වැටෙන්ඩ හදන්නේ.ඔතන recommend කරන්න පුලුවන් එකක්වත් නැ.ලන්කාවේ market තියෙන්නේ ගොඩක් toyota වාහන.ගන්න එක toyota වගේ හොද japan vehicle එකක් ගන්න ඔනි.

    මසුරන් කතාව:yes::yes: