මචන්ල මම ඊයෙ Car එකක් බලන්න ගියා එතනදි මම දන්නෙ නැති ප්‍රශ්ණ 3ක් ආව
01.පහත රූපයේ දැක්වන විදියට පිටිපස්සෙ රෝදෙ උඩ Mud guard එක උඩ Spare Wheel තියෙන තැනට දකුණු පැත්තෙන් Rubber වලින් වගෙ හදපු Stinker එකක් අලවල තිබුන.ඒ වගේම එකක් Spare Wheel එක body ekata tuch වෙන තැන අලවල තිබබ.මට සැක ඒක Originaly එන එකක්ද නැත්නම් Body eka damage වෙලා අලවපු එකක්ද කියල.
02. ඒ Car එක 2012 register කරපු එකක් Permit ekata ගත්ත එකක් එත් පහත රූපයෙ පෙනෙන විධියට "P" අකුර Red Coulor එකෙන් නෙවෙයි තියෙන්නෙ.එහෙම වෙන්න පුලුවන්ද?
03.Engine Number and Chassi Number එකේ අවසාන ඉලක්කම් මෙහා පැත්තෙ තියෙන Color එකෙන් නෙවෙයි තියෙන්නෙ...නිකම් Aluminum තහඩුවෙ යකඩ කූරකින් ලියල වගෙතියෙන් Originaly එහෙමද එන්නෙ....
කවුරු හරි දන්න කෙනෙක් මට මෙ ටික කියල දෙනවද?..ලොකු උඩව්වක් මචන්ල...
Thanks

Last edited: