මචන්ලා 30 වගේ ගන්න පුලුවන් හොද කාර් එකක් කියපල්ලා.
CVT ගියර් බොක්ස් ආවුල් කියල හුගක් අය කියනව
දන්න අය හෙල්ප් එකක් දෙන්න. මේ මොඩල්ස් තමයි හිතේ තියෙන්නෙ.
ගුන දොස් ටිකක් කියපලා පාවිච්චි කරන අය
. Swift japan
. mazda 3
. Cs 2
.honda civic fd
CVT ගියර් බොක්ස් ආවුල් කියල හුගක් අය කියනව
දන්න අය හෙල්ප් එකක් දෙන්න. මේ මොඩල්ස් තමයි හිතේ තියෙන්නෙ.
ගුන දොස් ටිකක් කියපලා පාවිච්චි කරන අය
. Swift japan
. mazda 3
. Cs 2
.honda civic fd
Last edited:

2008 brand new gennapu ekak 