Car Help - Power Steering Racks Repair කරපු අය ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    Electric Power Steering Racks Repair කරපු අය ඉන්නවද? වැඩේ සාර්ථකද?​

    එහෙම නැත්තම් කොට්ටාව දෙල්කඳ පැත්තේ Reconditioned Racks ගන්න හොඳ තැන් මොනවද?​

    Vehicle - Swift ZC1
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කරා
    toyota axio
    ඊට පස්සේ ස්ටීරියන් එක තදයි. වංගුවක් කැපුවම ආපහු හරියට කැපිලා එන්නෙ නෑ. පොඩි සද්දෙකුත් එනවා.
    ඒ නිසා තායිවාන් රැක් එකක් දැම්මා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Repair karath hari yanne naa. EPS rack Hydraulic Rack num lesiyen yanneth naa giyath goda daganna puluwan... Recon ekak balalala ganna.. Wijerama Supersonic, Shan Auto (Pricey) balanna.. dan habai patta ganang athi..