car insuarence help

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමත් case එකක්ද බන්? එහෙනම් insuarence එකට කලින් transfer එක දාගන්න වෛ නේද:oo:?
    year එක 1999 බන් ,ඒ කියන්නේ අඋරුදු 13i ,car එක මන් අරන් දැන් මාසයක් විතර වෙනවා ,ඒ කියන්නේ ලොකු දඩයක් වදීද බන්?
    මේ සතියෙම transfer එක කරගන්න ඕනේ එහෙනම් .19ta අරන් 18ta දැම්මට undervalue වෙන්නේ නැද්ද බන් ?
    reply කරපු ඔක්කොටොම රේප් 4+
    පරන අයිතිකාරයා transfer form එකේ ඌ යවන්න ඕන කොල ටික ඇරලා නැත්තං වැඩේ ගොඩ. අලුත් transfer form එකක අලුතෙන් උගෙන් අස්සන් අරගන්න හැබැයි formවල කොහෙවත් date එක දාන්න එපා. අස්සන් ගත්තට පස්සෙ උඔ ඕක rmv එකට ගෙනියන දවසෙ date ඔක්කොම පුරවපං සතියක් පස්සට දාලා.
    පරන අයිතිකාරයා කොල ටික යවලා නං ඉතිං සොරි තමයි. දඩ ගෙවාගෙන තමයි එන්න වෙන්නෙ.
    18 undervalue නෑ. හරියටම වැඩේ කරගන්න ඕනෙ නං valuer කෙනෙක් ගාවට කාර එක ගෙනියලා value කරගන්න. උඹ insurance එක ගන්න යන තැනින්ම කෝල් එකක් දාලා අහගනින් උන් පිලිගන්න valuers කවුද කියලා.
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    car eka private use da hiring use da lease ekak yanawada nedda aduma car eka market value eken 80% ethulatha insurance karanna one. oya wisthara tika pm kaloth mama gana hadala dennam