car license ගන්නේ කොහොමද ඉක්මනටම ?

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    car license ගන්නේ කොහොමද ඉක්මනටම ?

    මචන්ලා මට light vehicles වලට විතරක් license ගන්න ඕනේ .. පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ .. හොර විදි වලට නැතුව හරියට ගන්න අඩුම කොච්චර කල් යනවද ? Tempory එක ගන්න කොච්චර කල් යනවා ද ? Tempory එකෙන් තනියෙන් පාරේ යන්න පුළුවන් ද ? L Board ගහන්න ඕනේ ද ? මගේ girlfriend එනවා රට ඉදල January .. ඒ වෙනකොට car එක අරන් එලියට යන්න පුළුවන් වෙන්න ඕන .. :P:P:P
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    1 Exam liyanna

    2 Exam pass unama L eka denawa

    3 ita passe maasa 3 k purudu wenna ona

    4 maasa 3 kin trial.trial pass unama licen eka ganna pulwan