වාහන ගෙන හොදට දන්නා අයගෙන් අහමි. මට මහා ලොකු දැනීමක් නැහැ වාහන ගැන. Auto වහනයක් හරියට පාවිච්චි කරන හැටි පොඩ්ඩක් කතා කරමු.
දැන්, routine maintenance කියල කරනවනේ. ඕකෙදි අපි හරියටම මොනවද බලන්න ඕන?
Every 3000 miles (4900 Km) engine oil change කරන්න ඕන. synthetic ඔඉල් දානවනම් අවුරුද්දකින් change කලාම ඇති කියල කියනවා.
Break fluid change කරන්න ඕනා කොච්චර කාලෙකින් ද?
Transmission oil change කරන්න ඕනා කොච්චර කාලෙකින් ද?
Tier rotation , Coolant flush මේ වගේ දේවල් කරන්නේ කොච්චර කාලෙකින් ද?
මීට අමතරව අපි routine maintenance වලින් වෙන මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕනා?
තව වහනයක් ගොඩක් කල් හොදට පාවිච්චි කරන්න නම් මොනවද කරන්න ඕනා?
මේ ටික මට google කරලා හොයාගන්න තිබ්බා. අ උනාට experience තියෙන කට්ටියගෙන් අහලම දැනගන්න එක හොදි කියල හිතුන.