Car Modification Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාලුවනේ කාර් එකක මෙන්න මේ modification ටික සමබන්ධව පිළිතුරු දෙන්න පුලුවන්ද ?? ලොකු වියදමක් නැතුව බජට් විදියට වැඩේ කරගන්නයි ඕන. (කොළඹ / මාතර / ගාල්ල අවටින්)

    1. කාර් එකේ ස්පිකර් ටික හොදට තියනවා. ඒත් ප්ලේයර් එකක් නෑ. අඩු ගානක සෙට් එකක් ගන්න පුළුවන් කොතනින්ද ?? (USB, Radio
    තිබුනම ඇති. CD ඕන නෑ).
    2. විදුරු ටික ටින්ට් කරගන්න ඕන. ඒ සම්බන්ධ නිතිය මොකක්ද ?කොච්චර ප්‍රමාණයක් ස්ටිකර් එකෙන් ටින්ට් කරන්න පුලුවන්ද ? මේ වැඩේ
    කරගන්න පුළුවන් කොතනින්ද ??
    3. Door handle (පිටත) කැඩිලා. ඒක දාගන්නේ කොතනින්ද ???
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    යාලුවනේ කාර් එකක මෙන්න මේ modification ටික සමබන්ධව පිළිතුරු දෙන්න පුලුවන්ද ?? ලොකු වියදමක් නැතුව බජට් විදියට වැඩේ කරගන්නයි ඕන. (කොළඹ / මාතර / ගාල්ල අවටින්)

    1. කාර් එකේ ස්පිකර් ටික හොදට තියනවා. ඒත් ප්ලේයර් එකක් නෑ. අඩු ගානක සෙට් එකක් ගන්න පුළුවන් කොතනින්ද ?? (USB, Radio
    තිබුනම ඇති. CD ඕන නෑ).
    2. විදුරු ටික ටින්ට් කරගන්න ඕන. මේ වැඩේ
    කරගන්න පුළුවන් කොතනින්ද ??
    3. Door handle (පිටත) කැඩිලා. ඒක දාගන්නේ කොතනින්ද ???
    කොළඹ - ඩාලි පාර ඉර්ෂාඩ් වෙහිකල්ස්
    මාතර- සම්සුදීන් ස්ටිකර්ස්
    ගාල්ල - රිමාස් මල්ටි සෙන්ටර්
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,446
    113
    Mandalore
    කොළඹ - ඩාලි පාර ඉර්ෂාඩ් වෙහිකල්ස්
    මාතර- සම්සුදීන් ස්ටිකර්ස්
    ගාල්ල - රිමාස් මල්ටි සෙන්ටර්
    අපේ සිම්හල කම්ඩවලට යම්නෙ නැද්ද මහත්තයා?