යාලුවනේ කාර් එකක මෙන්න මේ modification ටික සමබන්ධව පිළිතුරු දෙන්න පුලුවන්ද ?? ලොකු වියදමක් නැතුව බජට් විදියට වැඩේ කරගන්නයි ඕන. (කොළඹ / මාතර / ගාල්ල අවටින්)
1. කාර් එකේ ස්පිකර් ටික හොදට තියනවා. ඒත් ප්ලේයර් එකක් නෑ. අඩු ගානක සෙට් එකක් ගන්න පුළුවන් කොතනින්ද ?? (USB, Radio
තිබුනම ඇති. CD ඕන නෑ).
2. විදුරු ටික ටින්ට් කරගන්න ඕන. ඒ සම්බන්ධ නිතිය මොකක්ද ?කොච්චර ප්රමාණයක් ස්ටිකර් එකෙන් ටින්ට් කරන්න පුලුවන්ද ? මේ වැඩේ
කරගන්න පුළුවන් කොතනින්ද ??
3. Door handle (පිටත) කැඩිලා. ඒක දාගන්නේ කොතනින්ද ???