Car+Subwoofer

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ල මගේගාව තියෙන Subwoofer එක 230V AC Power දෙන්න ඔන එකක් මම හිතන් ඉන්නෙ එක 12V DC Power Supply එකක් දෙන ව්දියට හදවගෙන මගේ Car එකට සවි කරන්න.හිතන්නකො මම එක කරගත්ත කියල මට දෑනගන්න ඔන Subwoofer එකට Power දෙන wire එක කෙලින්ම car එකේ battery එක connect කරාම හරිද කියල?එහෙම කරොත් battery එකට හොද නෑද්ද?ඈතුලෙ short වෙලා case වෙයිද?Fuse එකක් දාන්න වේයිද? මෙක කරන නිවෑරදි ක්‍රමය මොකක්ද? සහ 230V AC එක 12V වලට හරවගන්න පුලුවන් ලෙසිම විදිහ..කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො...
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mokadda thiyana sub eka kiyahan machan oke 230 thibbata athule thiyana amp ekata one dc voltage ekak 12V or 24V e nisa mokadda sub eka kiwwoth oyata hada ganna puluwan kelinma podi circuit ekak connect karala car battery ekata gahanna
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    ජන්තු අයියා;16462892 said:
    ඕක අහන්න ඕනේ එළකිරියේ හරිදුගෙන් තමයි

    හරිදුගෙ profile eka dennako....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩිරෙක්ට් කරන්ට් එක දුන්නත් ඕකෙ ඇතුලෙ ට්‍රාන්ස්පොමර් එකක් තියෙනවා නෙ එකෙන් 12 / 5v වගෙ තමයි ඇතුලට ගන්නෙ(චෙක් කරන්නත් පුලුවන්) මම නම් හිතන්නෙ ඉලෙක්ට්‍රික් වැඩ දන්න කෙනෙක් අල්ලගෙන වැඩෙ කරගන්න එක හොදයි:)
    ජයවේවා
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් සබ් එකේ ඇතුලේ තියනව 230V 12V වලට හරවන සර්කිට් එකක්. ඒක අයින් කරල සෙට් කරන්න පුලුවන්.

    හැබැයි ලොකු කැප් එකක් දාන්න වෙයි සමහර විට.

    ඕක කරන්න පුලුවන් මචෝ. තරමක් ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙක්ට කියල කරගන්න.:)