බැහැපියව් කෝ පාරට මේ විනාශය එපා කියලා කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑඈයි මෙච්චර කල් කෑසිනො තිබ්බේ නෑද්ද?![]()
කැසිනෝ පටන්ගත්තෙ ප්‍රේමදාසගෙ කාලෙ. දැන් ආපහු මොනව පටන්ගන්නද?

එත් සුරාව සුදුව නවත්වනවා කියලා ඡන්ද ගත්ත ආන්ඩුවට මොකෝ මේ කනපිට ගහලා .බලමුකෝ අද හවස් වෙන කොට හෙල උරුමේ කට්ටියයි ඡාතික නිදහස් පෙරමුණයි මේකට විරුද්ධව ඡන්දේ දෙයිද කියලා .

මචන්ලා මේ මට හිතෙන විදිහ. ලංකාවේ දුම්කොළ සමාගමක් තියනවා. ඒකෙන් විශාල බදු ආදායමක් ලැබුනට සිගරට් බිල පිළිකා හැදුනු උන්ට බේත් කරන්න ඊට වඩා වියදමක් යනව. ලංකාවේ සාමාන්‍ය ජනතාව දුම් බීලා විනාශ වෙනවා. නමුත් කැසිනෝ වලින් ලංකාවේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කිසිම හානියක් වෙන්නෙ නැහැ නේද? ඒකෙන් විශාල අදායමක් රටට ලැබීමේ ඉඩකඩක් තියනවා නේද? ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඇත්ත. මම මගෙ අදහස ප්‍රකාශ කලේ ලංකාවේ සිගරට් අරක්කු කියන දේවල් වලට තියන තැනට සාපේක්ෂව. සිගරට් අරක්කු වලින් තරම් හානියක් කැසිනෝ වලින් වෙනවද?

කැසිනෝ කියන්නෙ තහනම් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඇති හැකි මිනිස්සුන්ට යන්න ඒවත් තියෙන්න ඕන. ඔය වගේ දේවල් නැති එකත් ලන්කාවෙන් ඇති හැකි මිනිස්සු ඈත් වෙන්න හේතුවක්.ආන්ඩුව වුනත් මේ වෙලාවෙ ආර්තික පැත්ත ගැන වැඩිපුර හිතන එක හොඳයිප්රේමදාස කලයි කියලා මහින්දත් කරන්න ඔනේ නෑ .මම නම් පෞද්ගලිකව කැසිනෝ වලට විරුද්ධ නෑඑත් සුරාව සුදුව නවත්වනවා කියලා ඡන්ද ගත්ත ආන්ඩුවට මොකෝ මේ කනපිට ගහලා .බලමුකෝ අද හවස් වෙන කොට හෙල උරුමේ කට්ටියයි ඡාතික නිදහස් පෙරමුණයි මේකට විරුද්ධව ඡන්දේ දෙයිද කියලා .
![]()

යාළුවා;16573435 said:සිගරට් තහනම් කරලා ගංජා නීතිගත් කළා නං හරි![]()

කැසිනෝ සම්මත කරනවා කියන්නෙ ගණිකා වෘත්තියත් නීතිගත කළා කියන එකදඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද

කැසිනෝ සම්මත කරනවා කියන්නෙ ගණිකා වෘත්තියත් නීතිගත කළා කියන එකද![]()

මචන්ලා මේ මට හිතෙන විදිහ. ලංකාවේ දුම්කොළ සමාගමක් තියනවා. ඒකෙන් විශාල බදු ආදායමක් ලැබුනට සිගරට් බිල පිළිකා හැදුනු උන්ට බේත් කරන්න ඊට වඩා වියදමක් යනව. ලංකාවේ සාමාන්‍ය ජනතාව දුම් බීලා විනාශ වෙනවා. නමුත් කැසිනෝ වලින් ලංකාවේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කිසිම හානියක් වෙන්නෙ නැහැ නේද? ඒකෙන් විශාල අදායමක් රටට ලැබීමේ ඉඩකඩක් තියනවා නේද? ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඇත්ත. මම මගෙ අදහස ප්‍රකාශ කලේ ලංකාවේ සිගරට් අරක්කු කියන දේවල් වලට තියන තැනට සාපේක්ෂව. සිගරට් අරක්කු වලින් තරම් හානියක් කැසිනෝ වලින් වෙනවද?
ඕව එදා ඉඳල තිබුන. සහ තියෙන්න ඕන දේවල්