casino ආයෙත් ගේනවා...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kole wahala wade karannai yanne..
    "Ratata hena gahuwath mata jaya weewaa!"

    Wadi wisthara danaganeemata 2014/04/24 Hiru balaya progr eka balanna...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    JVP eka full gama gahanawa nawathwanna..ochcharane kondak thiyana pakshekata inne..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කෝ මේ හු..... මහානායකලා , යකෝ ජාතියේ මුරදෙවතාවොලු මුන් , මුන් ඉන්න ඕනා පඩික්කම් පුරවා පුරවා , තට්ටේ පොලිෂ් කර කර , හොර තක්කඩි පජාත දේශපාලු බලු හැත්තට පිරිත් කඹ ගැට ගහන්නද:angry::angry::angry::angry::angry: බැහැපියව් කෝ පාරට මේ විනාශය එපා කියලා
    හම්බ රටක උනානම් කරන්න ගිය උන්ගේ ඇටත් නැහැ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඈයි මෙච්චර කල් කෑසිනො තිබ්බේ නෑද්ද? :baffled:
    කැසිනොත් තිබ්බ ගොන් පොටුත් තිබ්බා .... එත් කැසිනෝ කාරයන්ට බදු සහන , දීලා උන්ව නලවුවේ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසිනෝ පටන්ගත්තෙ ප්‍රේමදාසගෙ කාලෙ. දැන් ආපහු මොනව පටන්ගන්නද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ප්‍රේමදාස කලයි කියලා මහින්දත් කරන්න ‍ඔනේ නෑ .මම නම් පෞද්ගලිකව කැසිනෝ වලට විරුද්ධ නෑ :no::no:එත් සුරාව සුදුව නවත්වනවා කියලා ඡන්ද ගත්ත ආන්ඩුවට මොකෝ මේ කනපිට ගහලා .බලමුකෝ අද හවස් වෙන කොට හෙල උරුමේ කට්ටියයි ඡාතික නිදහස් පෙරමුණයි මේකට විරුද්ධව ඡන්දේ දෙයිද කියලා .:rolleyes::rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture473.gif

    රතන හාමුදුරුවෝ විතරයි කොන්දක් ඇතිව ගැසට් එකට විරුදධ වුනේ අද බලමුකෝ පනත සම්මත කරද්දි දේශ ප්‍රේමින්ගේ වැඩ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් හොඳයිනෙ බං... දැන් බයක් හැකක් නැතුව කැසිනෝ එකට ගිහින් පොකර් පාරක් ගාල බඩු පොට් එකකට ගිහින් බඩුවක් ගහල ආතල් එකේ එන එකයි ඇත්තෙ. :rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්ලා මේ මට හිතෙන විදිහ. ලංකාවේ දුම්කොළ සමාගමක් තියනවා. ඒකෙන් විශාල බදු ආදායමක් ලැබුනට සිගරට් බිල පිළිකා හැදුනු උන්ට බේත් කරන්න ඊට වඩා වියදමක් යනව. ලංකාවේ සාමාන්‍ය ජනතාව දුම් බීලා විනාශ වෙනවා. නමුත් කැසිනෝ වලින් ලංකාවේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කිසිම හානියක් වෙන්නෙ නැහැ නේද? ඒකෙන් විශාල අදායමක් රටට ලැබීමේ ඉඩකඩක් තියනවා නේද? ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඇත්ත. මම මගෙ අදහස ප්‍රකාශ කලේ ලංකාවේ සිගරට් අරක්කු කියන දේවල් වලට තියන තැනට සාපේක්ෂව. සිගරට් අරක්කු වලින් තරම් හානියක් කැසිනෝ වලින් වෙනවද?
     
    සිගරට් තහනම් කරලා ගංජා නීතිගත් කළා නං හරි :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා මේ මට හිතෙන විදිහ. ලංකාවේ දුම්කොළ සමාගමක් තියනවා. ඒකෙන් විශාල බදු ආදායමක් ලැබුනට සිගරට් බිල පිළිකා හැදුනු උන්ට බේත් කරන්න ඊට වඩා වියදමක් යනව. ලංකාවේ සාමාන්‍ය ජනතාව දුම් බීලා විනාශ වෙනවා. නමුත් කැසිනෝ වලින් ලංකාවේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කිසිම හානියක් වෙන්නෙ නැහැ නේද? ඒකෙන් විශාල අදායමක් රටට ලැබීමේ ඉඩකඩක් තියනවා නේද? ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඇත්ත. මම මගෙ අදහස ප්‍රකාශ කලේ ලංකාවේ සිගරට් අරක්කු කියන දේවල් වලට තියන තැනට සාපේක්ෂව. සිගරට් අරක්කු වලින් තරම් හානියක් කැසිනෝ වලින් වෙනවද?

    ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රේමදාස කලයි කියලා මහින්දත් කරන්න ‍ඔනේ නෑ .මම නම් පෞද්ගලිකව කැසිනෝ වලට විරුද්ධ නෑ :no::no:එත් සුරාව සුදුව නවත්වනවා කියලා ඡන්ද ගත්ත ආන්ඩුවට මොකෝ මේ කනපිට ගහලා .බලමුකෝ අද හවස් වෙන කොට හෙල උරුමේ කට්ටියයි ඡාතික නිදහස් පෙරමුණයි මේකට විරුද්ධව ඡන්දේ දෙයිද කියලා .:rolleyes::rolleyes:
    කැසිනෝ කියන්නෙ තහනම් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඇති හැකි මිනිස්සුන්ට යන්න ඒවත් තියෙන්න ඕන. ඔය වගේ දේවල් නැති එකත් ලන්කාවෙන් ඇති හැකි මිනිස්සු ඈත් වෙන්න හේතුවක්.ආන්ඩුව වුනත් මේ වෙලාවෙ ආර්තික පැත්ත ගැන වැඩිපුර හිතන එක හොඳයි

    හැබැයි ඔය පක්ෂෙ දෙකම මටනම් පෙන්නන්න බැහැ:frown:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16573435 said:
    සිගරට් තහනම් කරලා ගංජා නීතිගත් කළා නං හරි :dull:
    :dull:
    ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
    කැසිනෝ සම්මත කරනවා කියන්නෙ ගණිකා වෘත්තියත් නීතිගත කළා කියන එකද:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා මේ මට හිතෙන විදිහ. ලංකාවේ දුම්කොළ සමාගමක් තියනවා. ඒකෙන් විශාල බදු ආදායමක් ලැබුනට සිගරට් බිල පිළිකා හැදුනු උන්ට බේත් කරන්න ඊට වඩා වියදමක් යනව. ලංකාවේ සාමාන්‍ය ජනතාව දුම් බීලා විනාශ වෙනවා. නමුත් කැසිනෝ වලින් ලංකාවේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කිසිම හානියක් වෙන්නෙ නැහැ නේද? ඒකෙන් විශාල අදායමක් රටට ලැබීමේ ඉඩකඩක් තියනවා නේද? ලංකාව සිංහල බෞද්ධ රටක් බව ඇත්ත. මම මගෙ අදහස ප්‍රකාශ කලේ ලංකාවේ සිගරට් අරක්කු කියන දේවල් වලට තියන තැනට සාපේක්ෂව. සිගරට් අරක්කු වලින් තරම් හානියක් කැසිනෝ වලින් වෙනවද?
    :)ඕව එදා ඉඳල තිබුන. සහ තියෙන්න ඕන දේවල්