Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Bed performance nam Catholic kellonge supiri hondee :P:P;);)

    ekama awula ara lamaiyi awama case eka thama, and oyata agamata harenna wena eka. ewa nathnama un mara friendly ekka

    kala bila adiyak dala jolly eka innawaa kello godak

    uba vegetarian ekake nam 2,3 parak hithapan machan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,765
    167,429
    113
    එකමත් එක රටක
    රටේ ඉන්න ලොකුම දේශප්‍රේමි සිංහල බෞද්දයන්ටවත් නැති ප්‍රශ්න නේ උබලට තියෙන්නේ !!

    chrchhhh.JPG
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Mata ohoma yaluwo thun denek hambawela thiyenawa danata. Un thun denama Buddhist. Girl catholic. Un bandata passe wechcha dewal kiyannam

    1) Eka yaluwekge ganige mama (thathage malli wenna one) church ekata bahala wada porak mathaka widiyata. Father kenekda kiyala mata mathaka naha. Pora henata game eka adda lamayawa catholic karanna kiyala. Mage yaluwa uta banala tibba. Ita passe aru dan mun ekka loku sambandayak naha. Habai family pressure eka lokuwata tibba lamayawa catholic karanna. Mu kelin hinda wade shape wuna

    2) Deweni yaluwatath oya wage prashna tibba. Mu nam kelinma kellage family ekatama badinna kalin kiyala tibba lamainwa catholic karanna baha kiyala. Eka hinda wade shape wage.

    3) Thun weni eka nam lagadi bande. Mu denna lagadi migrate karanna inne. Lamai nathi hinda thama awlak naha.

    Anith eka thamai mata 1) yaluwa kiyala tibba normally catholic families tikak kala beela inna porawal. Aru nam e paththata lokuwata bara kenek nemei.

    Ube oya affair eka bokkatama waduna love ekakda kiyala mama danne naha. Ehemanam ubata oka atha arinna amaru athi ne. Mage advice eka nam puluwannam Buddhist kellek badahan. Uba thama kellek bandaganna bari wayasaka ekek nemei ne. Oya love wikara bandata passe naha bro. Ewa apita dan therenne naha love eken blind wela inne. Poddak bandapu kenekgenma ahala balahan. Marriage eka kiyanne kosswal thiygena karanna hoda deyak nemei. Mokada lankawe widiyata minissu dethun parak badinne naha ne. Bandala duk widinawata wadiya nobada inna eka hodai. So hodata hoyala balala badinna. jaya

    වටිනවා මචං අදහස් වලට. Thanks!
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    රෙකමන්ඩ් කරන්නේ නැ. ආගම් ඔක්කෝම එකයි, හොද තමා කියන්නේ කියව්වාට බං ඒ ඒ ආගම් එක්ක බැදිච්ච සංස්කෘති තියනවා. උබට ඒක දැන් නොතේරුනත් තේරෙයි සංස්කෘතික පරස්පරතාව. ඒක හෙන ස්ට්‍රෙස් එකක් දෙනවා වෙලාවකට.

    ආගම කියන එක සංවේදියි. ඒ ඒ ආගම වටා බැදිච්ච අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩක් තියනවා. අවුරුදු 20ක් 30ක් හැදිච්ච වටපිටාව එක පාරටම වෙනස් වෙද්දි ගොඩක් තැන්වල අවුල් යනවා. කෙල්ලෝ ගොඩක් ආගමට බැදියි. පල්ලියේ බදිනවානම් බැප්ටිස් නොවි සම්පුර්න මෙහෙයම ගන්න බැ. ඔතනදි තමා මුල්ම කේස් එක වදින්නේ. ඉතින් පහුකාලෙදිත් කෙල්ලගේ පැත්තෙන් වැඩි බලපැම් එන්න පුලුවන් ආගම් වෙනස් කරන ලමයිනේ ආගම් තිරනය කරන වෙලාවලදි.

    උබලා කියයි ඕවා මොනාද කියලා. ලව් කරන කාලේ ඔක්කෝම ඉවසනවා. නමුත් බැන්දාම එහෙම නැ. දහසක් අත්දැකිම් අහලා කියවලයි මේ කියන්නේ.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    wena agamakin marry karanawanam hodama set ekak thama oya catholic un. habai puthoo ubath henama upasaka mahaththayek nam, kanne bonne nathi ekek nam ubawa poddak kon wenna puluwan, mokada un kaala beela athal ekee inna un.

    ara kalin kiwwa wagee lamai agamata haroo ganna case enna puluwan eeka nisa eeka kalinma nirakaranaya kara ganin. weddings wala kallak palliye ganna one ne, eekata ithin kamathi weyan. kohomath full Mass eka denne naha half mass ekak denne, ithin paya keepayakin wadee iwarai..

    mage yaluwo godak innawa catholic, aye supiri dial. unge familith ehema thama. apee unta wadiya hodai ban un..

    Good luck ehenam...

    කෙල්ල Buddhist වෙන්න කැමතියි කියලා කියනවා. wedding එක පවා ඔක්කොම Buddhist විදිහට කරන්න කැමතියිලු. අපේ ගෙදරින් මේකට case කෙල්ල Catholic හින්දා. කෙල්ලගේ පැත්තෙන් අවුලක් නෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,765
    167,429
    113
    එකමත් එක රටක
    කෙල්ල Buddhist වෙන්න කැමතියි. wedding එක පවා ඔක්කොම Buddhist විදිහට කරන්න කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදරින් මේකට case කෙල්ල Catholic හින්දා. කෙල්ලගේ පැත්තෙන් අවුලක් නෑ.
    දැක්කනේ .. මේකේ ඔක්කොම බෞද්ද උන් දාල තියෙනේ කතෝලික උන්ගේ අවුල. නමුත් ඇත්ත ඕක තමයි.
    හැමදේම අවබෝද කරගන්න තියන දහමේ ඉන්න බෞද්ද අය තමයි ගොඩක් ඔය වගේ ජාති, ආගම් බෙදීම් ඇති කරගන්නේ.. ඔය වගේ මිශ්‍ර පවුල් තමයි වැඩිම මම ඉන්න පැත්තේ . එහෙම අවුල් නෑ බන්.
    මොකා උනත් ඕනවට වැඩිය ආගම් මැරෙන්න වගේ අදහනවානම් බදින්න එපා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල්ල Buddhist වෙන්න කැමතියි. wedding එක පවා ඔක්කොම Buddhist විදිහට කරන්න කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදරින් මේකට case කෙල්ල Catholic හින්දා. කෙල්ලගේ පැත්තෙන් අවුලක් නෑ.

    කියපන් මහින්ද රාජපක්ශට පුලුවන් නම් ඇයි මට බැරි කියල
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ඔය මොකුත් ප්‍රස්නයක් නෑ බන් දෙන්න හොදහැටි තේරුම් අරන් ජිවත් වෙනවනම් එකෙන්ම. මම Buddhist එය catholic අපි දෙන්න පෝරුවෙන් බැන්ද පල්ලියෙනුත් බැන්ද කිසි අව්ලක් නෑ .ස්කූල් කෙස් එකක් නිසා බබාල දෙන්න Baptism කරන්න උනා. එයා මාත් එක්ක පන්සල් යනවා මම එයත් එක්ක පල්ලි යනවා කිසි අවුලක් නෑ..
     
    • Like
    Reactions: D_Mad and WizGizmo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,765
    167,429
    113
    එකමත් එක රටක
    රෙකමන්ඩ් කරන්නේ නැ. ආගම් ඔක්කෝම එකයි, හොද තමා කියන්නේ කියව්වාට බං ඒ ඒ ආගම් එක්ක බැදිච්ච සංස්කෘති තියනවා. උබට ඒක දැන් නොතේරුනත් තේරෙයි සංස්කෘතික පරස්පරතාව. ඒක හෙන ස්ට්‍රෙස් එකක් දෙනවා වෙලාවකට.

    ආගම කියන එක සංවේදියි. ඒ ඒ ආගම වටා බැදිච්ච අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩක් තියනවා. අවුරුදු 20ක් 30ක් හැදිච්ච වටපිටාව එක පාරටම වෙනස් වෙද්දි ගොඩක් තැන්වල අවුල් යනවා. කෙල්ලෝ ගොඩක් ආගමට බැදියි. පල්ලියේ බදිනවානම් බැප්ටිස් නොවි සම්පුර්න මෙහෙයම ගන්න බැ. ඔතනදි තමා මුල්ම කේස් එක වදින්නේ. ඉතින් පහුකාලෙදිත් කෙල්ලගේ පැත්තෙන් වැඩි බලපැම් එන්න පුලුවන් ආගම් වෙනස් කරන ලමයිනේ ආගම් තිරනය කරන වෙලාවලදි.

    උබලා කියයි ඕවා මොනාද කියලා. ලව් කරන කාලේ ඔක්කෝම ඉවසනවා. නමුත් බැන්දාම එහෙම නැ. දහසක් අත්දැකිම් අහලා කියවලයි මේ කියන්නේ.
    ඕවා කාලෙන් කාලෙට වෙනස් වෙන සංස්කෘතික දේවල් විතරයි. ඔහොම තමන් පුරුදු කරගෙන ආපු චාරිත්‍රවලම හිටියනම් සිදුහත් රජ වෙනවා.
    ඕනවට වැඩිය ඕන ආගමක් ඔලුව උඩ තියාගෙන ඉන්න උන්ව නම් බදින්න හොද නෑ . එහෙම නැතිව කිසි අවුලක් වෙන්නේ නෑ අවබෝදයෙන් ඉන්න පුලුවන් නම්. ඔය කියලා තියන ඒවා ප්‍රශ්න නෙවෙයි.. ජාඇල - මිගමුව පැත්තේ ඔක්කොම පවුල් ඔය වගේ mix ඒවා තමයි. ආගම් ඔලුවේ තියන් උන්ගෙන ඇර වෙන උන්ගේ කිසි අවුලක් නෑ .......
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔය මොකුත් ප්‍රස්නයක් නෑ බන් දෙන්න හොදහැටි තේරුම් අරන් ජිවත් වෙනවනම් එකෙන්ම. මම Buddhist එය catholic අපි දෙන්න පෝරුවෙන් බැන්ද පල්ලියෙනුත් බැන්ද කිසි අව්ලක් නෑ .ස්කූල් කෙස් එකක් නිසා බබාල දෙන්න Baptism කරන්න උනා. එයා මාත් එක්ක පන්සල් යනවා මම එයත් එක්ක පල්ලි යනවා කිසි අවුලක් නෑ..
    මොකද්ද උබට වෙච්ච scl කේස් එක
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    මෙහෙම දෙයක් තියෙනවා
    උඹ බුඩිස්ට් ද කැතලික්ද කියන එකට වඩා උඹ ජීවත් වෙන පැත්ත කොහොමද කියන එක
    මන් දන්න (මගෙ දුරින් නෑ වෙන කෙනෙක් )
    කපල් එකක් කොල්ලා බුඩිස්ට්, කෙල්ල කැතලික්.
    මුන් බැඳලා පදිංචි උනෙ කෙල්ලගෙ ගෙදර කිට්ටුව.
    ඒ පලාතම කැතලික් පැත්තක්.
    ඉතිං කොල්ලා කැමති නැහැ ගෙදරට ඌරු මස් ,වයින් වගෙ දෙවල් ගෙනවාට.
    එක නිසා නැන්දම්මා වගෙම කෙල්ලගෙ පවුලෙ ගොඩක් උන් කොල්ලා එක්ක මලෙන් ඉන්නෙ. ගැටුම් වැඩී.
    දෙන්නාම පල්ලි පන්සල් යනවා එකෙ ගැටලුවක් නැහැ
    එත් අර වගෙ
    සංස්කෘතික ප්‍රශ්න එන්න පුළුවන් බොහොවිට.

    එත් සමහරු ආගම උප්පැන්නට තිබ්බාට එච්චර ඔලුවෙ තියාගෙන නැහැ.
    එක නිසා ඔය පල්ලි යන්න ,ඌරො කන්න වගෙ සීන් නැහැ.
    වැඩිම කුරුසයක් දාගෙන ඉඳි .
    පොඩ්ඩක් ඔය කැතලික් කෙල්ලො ඇක්ටිව් වඩී බුඩිස්ට් කෙල්ලන්ට සාපෙක්ෂව.
    බුඩිස්ට් උන් මළ මිණි වගෙ නෙ වෙලාවකට.

    ඉතිං උන්ගෙ ඇක්ටිව් ලයිෆ් එක උඹෙ අම්මා තාත්තට සෙට් නම් අවුලක් නැහැ.
    මොකද සමහරක් දෙමාපියො ඉන්නවා ඔය සංකර මට්ටමෙ කෙල්ලන්ට කැමති නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

    පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

    ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

    ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

    හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

    කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

    ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

    ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

    ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ube gedara un thada Buddhist la nan oka therumak na. anika unge sithum pathum adina vidi Buddhist unge wage patu seema walata hirawela na. ithin owa gedara unta dirawanne nathi wenna puluwan. parana catholic ayawa dan generation eke ayata samana karaganna epa sampurnayen wenas kattiya.
     
    • Like
    Reactions: D_Mad

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,257
    113
    Sri Lanka
    අගමැතිගෙ පුතාත් බැන්දෙ බන්. මුසුලිම් නෙමෙයි නම් එච්චරයි.... කොයිකත් සිංහලනෙ..
     
    • Like
    Reactions: D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

    පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

    ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

    ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

    හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

    කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

    ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

    ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

    ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...

    aiyi kiyanna deyak ithri karala na supiri <3

    mama kiyanneth oya love magule wage newe bung. jeewath wenna giyama thama real prashna enne.

    ape kollake oya kisi deyak ahanne nathuwa non-vegetarian kellke banda. aru vegetarian dan love ehama kohen giyada danne na, sahenna case dennage diet matching nathi nisaa, owa balanna ona bung
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and kolavari

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    මොකද්ද උබට වෙච්ච scl කේස් එක

    නැහැ දුවව Loyola college එකට දාගන්න ආසාවක් තිබ්බ එකයි.වෙන දෙයක් නෑ බන්..
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නිවනටද ? ස්වර්ගෙටද ? :lol:

    එහෙම අවුලක් වෙන්නේ නෑ බන්. අපෙත් තාත්තා කතෝලික, අම්මා බෞද්ධ.. මම බෞද්ද. මේ පැත්තේ ඔක්කොම වගේ ඔය වගේ ආගම් දෙකෙන් මිශ්‍ර පවුල් තියෙන්නේ . කිසි අවුලක් නෑ ආගම් වල මුල් ශාස්තෘන්ගෙන් නම් , අදහන උන් දාගන්න බොරු මානසික ගැටළු ඇරෙන්න.

    දානයක් තිබ්බත් හම්බෙනවා, නත්තලටත් හම්බෙනවා :dull: .
    මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

    පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

    ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

    ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

    හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

    කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

    ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

    ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

    ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...
    hammo adane danne thopi kurusa karayo bawa :dull:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ubala kochchara kiwwath un agamata gannawa.lamayawa ehema.ubalage ammala tattala hoda bauddayonam badinna epa.ubalage ammala tatttala leda vei.massinata une eka.
     
    • Like
    Reactions: D_Mad