Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    meta wechcha seen ekak kiyannm...

    mama issara mul kale kathalic kellek ta thamai asama...attatama un lassana nisa , normal lassana kellek nam eki kuruse .....mama agama eki moka adahawath mata aulak na....but aula unge life style eka....un party seen ekemai...ona welawaka yaluwo ekka party , kanawa bonawa...beer ehema,...unta eka ganak na...eth mata eka set wenne na...kella marama lassana unath adhas nogalapena nisa Ain una...

    ubeth daiwaya dan liyawila iwarai..oka ekka onama nam yalu weyan....pin karala thibboth life eka lassanata gewai...paw karala thibba nam ubata kelawei....uba kohomath ube geewithe , pin paw matha plane wela iwarai...uba e plane eke yana ekai wenne...good luck
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,884
    113
    සේදවත්ත
    රටේ ඉන්න ලොකුම දේශප්‍රේමි සිංහල බෞද්දයන්ටවත් නැති ප්‍රශ්න නේ උබලට තියෙන්නේ !!

    View attachment 90429
    @erozan අඩෝ මේ සිංහල බෞද්ධ පර්සිගේ පුතා ඇයි මේ කතෝලික කෙනෙක් සරණපාවගෙන. උබලට සිංහල බෞද්ධ ගෑනු නැද්ද ? මුං පාසල් ගියෙත් සාන්ත තෝමස් ඇංග්ලිකන් එක්කට නේද . ඇයි පර්සි කියලා නමක් එන්නේ මහින්දට කල්ලතෝනි නිසාද . වයිෆ් වික්‍රමසිංහ රනිල්ගේ නෑයෙක් නේද ලගින් . ඒම බැලුවම උබලත් යූන්පී ගු ජාන වලින් ජනිත උන් නේද 😂😂
     
    • Love
    Reactions: silentsahan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Catholic ewun bendama thamai rocket rohithaya wage dawasata deparak pansal yana type eke ewun hadenne...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    @erozan අඩෝ මේ සිංහල බෞද්ධ පර්සිගේ පුතා ඇයි මේ කතෝලික කෙනෙක් සරණපාවගෙන. උබලට සිංහල බෞද්ධ ගෑනු නැද්ද ? මුං පාසල් ගියෙත් සාන්ත තෝමස් ඇංග්ලිකන් එක්කට නේද . ඇයි පර්සි කියලා නමක් එන්නේ මහින්දට කල්ලතෝනි නිසාද . වයිෆ් වික්‍රමසිංහ රනිල්ගේ නෑයෙක් නේද ලගින් . ඒම බැලුවම උබලත් යූන්පී ගු ජාන වලින් ජනිත උන් නේද 😂😂
    මහින්දව මිනිහෙක් කරපු නිදහස් පක්ෂෙ නිර්මාතෲත් ගු ඇන් පී කාරයෙක් තමා.
    බැසිල් රාජපක්ෂත් ගු ඇන් පී තමා
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    පොඩි පොඩි ප්‍රශ්න එනව ඒවා විසදගන්න එක තිරනය වෙන්නෙ උබල දෙන්නයි උබල දෙන්නගෙ ෆැමිලීස් කොච්චර ස්මාට් ද මත විතරයි
     
    • Like
    Reactions: Error365!

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    උබ තාම පටන් අරන් නැති නිසා කියන්නෙ. ඕක පටන් ගන්න එපා එපා එපා! අන්තිමට උබට ඉතිරි වෙන්නෙ පසුතැවීමක් හො කලකිරීමක් විතරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන Catholic කෙල්ලෙක් ඉන්නවා. මම ඒකිව දැන් ටික කාලෙක ඉදන් දන්නවා. කෙල්ලගේ කිසිම වරදක් කියන්න බැහැ. මට මේකිව marry කරන්න හිතිලා තියෙන්නේ. කෙල්ලගේ තාත්තා Catholic අම්මා Buddhist. මම Buddhist. ඒවුනාට කෙල්ල Catholic හින්දා බැන්දොත්, ඉස්සරහට ඒක පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා බයක් තියෙනවා. කිරියෙ ඉන්න Catholic කෙල්ලො marry කරපු අයගෙන් පොඩි opinion ටිකක් ඕනේ මේක ගැන. අදහස් ටිකක් දාගෙන යන්න නැත්නම් bump එකක්වත් දාන්න. :yes:


    Yako marry karanna hithanna kalin balapan ekiwa love karanna.
    ekita kollek inawada danne ne
    ubatai ekitai age gap eka balapan.
    ubata gelapenawada balapan.
    Eki ubata kemathi weida hithapan

    ITA PASSE MARRY KARANAWADA NEDDA KIYALA HITHAPAN

    PS. COMMING SOON """" OFFICE KELLA BE KIUWA BAN """" KIYALA DEPRESSION THRED EKAK BALAPOROTHTHU WEMU
     
    • Like
    Reactions: silentsahan

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙම අවුලක් නැ බන්. ඒත් හම් බයෝ වගේ මනස්ගාතවල ඉන්න කතෝලික අය ඉන්නවා. උන් උබට කියයි ආගමට හැරෙන්න කියලා. එතකොට උබට තීරණයක් ගන්න වෙයි. ඔක්කොටම කලින් බලපන් කතෝලිකද කියලා. තව සෙට් එකක් ඉන්නවා යොහෝවා කියාලා ආගමක් අදහන. ඒක හෙනම මනස්ගාතයක්. ඒ මිනිස්සුන් ගේ අදහස් උනත් හරිම අමුතුයි.. ඒ ආගමේ කෙල්ලෙක්ව බදිනව නම් තව පාරක් හිතපන්.
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    එහෙම අවුලක් නෑ. අපේ තාත්තා කතෝලික, අම්මා බෞද්ධ.. මම බෞද්ධ Wife geth තාත්තා කතෝලික, අම්මා බෞද්ධ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉරිදට පල්ලි පල එකි එක්ක ගිහින් බොරුවට ආමෙන් කියල වරෙන් .පෝයට පන්සල් පලයන් ගිහින් ඇත්තට මල් පහන් පූජා කරල වරෙන්.. සාජිවනේ බ්‍රො :D
     
    • Haha
    Reactions: Voldemort Bro

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Im also married to a full catholic girl. No issues, and i didnt have second thoughts before marriage also.
    උඹට බයයි වගේ නම් කරන්න එපා. පස්සෙ අවුල් වෙයි.
     
    • Like
    Reactions: WizGizmo

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන Catholic කෙල්ලෙක් ඉන්නවා. මම ඒකිව දැන් ටික කාලෙක ඉදන් දන්නවා. කෙල්ලගේ කිසිම වරදක් කියන්න බැහැ. මට මේකිව marry කරන්න හිතිලා තියෙන්නේ. කෙල්ලගේ තාත්තා Catholic අම්මා Buddhist. මම Buddhist. ඒවුනාට කෙල්ල Catholic හින්දා බැන්දොත්, ඉස්සරහට ඒක පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා බයක් තියෙනවා. කිරියෙ ඉන්න Catholic කෙල්ලො marry කරපු අයගෙන් පොඩි opinion ටිකක් ඕනේ මේක ගැන. අදහස් ටිකක් දාගෙන යන්න නැත්නම් bump එකක්වත් දාන්න. :yes:

    පොන්න පයොයෝ! වහලෙක් නොවී බැදපිය ඔය බැල්ල!
    කැතලික් නෙමේ.. මොන ආගමේ වේසියක් බැන්දත් අවුරුද්ද දෙක යනකොට.. ළමයි ලැබුනම උබට අත මැරීම පමණයි! බල්ලා