Catholic Marriage certificate

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මේ සාමන්යෙන් marriage එකක් sign කරන්නෙ අපි විවාහ registrar කෙනෙක් ගාවනෙ මොකද්ද බන් පල්ලියෙ farther ගාවට ගිහින් sign කරල ඒ දෙනව කියන certificate එක? ඒකෙන් මොකද්ද වෙන්නෙ මොනවහරි නෛතික පැත්තක් තියනවද නැත්තන් ආගමානුකූල දෙයක්ද
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    registrar ගේ වැඩේ එතන කරන්නේ, ආයේ registrar හොයන්න යන්න ඕනි නෑ. පරණ thread වල තියෙනවා විස්තර, search කරලා බලන්න
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    registrar ගේ වැඩේ එතන කරන්නේ, ආයේ registrar හොයන්න යන්න ඕනි නෑ. පරණ thread වල තියෙනවා විස්තර, search කරලා බලන්න
    එතකොට විවාහ registrar කෙනෙක් ගාව register කරන්නෙ නැද්ද බන්
     
    • Like
    Reactions: Lahiru120

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඉතින් පල්ලියට ඒ බලය දීලනේ බන් තියෙන්නේ, ආයේ මොකටද register කරන්නෙ
    එහෙමත් සීන් එකක්ද මන් ඒක දන්නෙ නෑ මචන් මං. මන් හිතුවෙ ඒක නිකන් catholic අය farther ඉස්සරහ sign කරන එකක් කියල.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    එහෙමත් සීන් එකක්ද මන් ඒක දන්නෙ නෑ මචන් මං. මන් හිතුවෙ ඒක නිකන් catholic අය farther ඉස්සරහ sign කරන එකක් කියල.

    නෑ බන්, හැබැයි ඉතින් ඕක කරන එකත් ලේසි වැඩක් නෙවෙයි :lol: class යන්නත් ඕනි නේද දවස් 3 ? විවාහ හමුවද මොකක්ද එකකට.
     
    • Like
    Reactions: ryandok

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඉතින් පල්ලියට ඒ බලය දීලනේ බන් තියෙන්නේ, ආයේ මොකටද register කරන්නෙ
    mokak utna thawa neethiyakda. patta ratak ban meka aragollanata eka neethiyak. munta thwaw neethiyaka, uda rata labba behepu unta thawa neethiyak. ema ballantama unta ona ona veediyata neethi dena ratak vela somalia hodai
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    නෑ බන්, හැබැයි ඉතින් ඕක කරන එකත් ලේසි වැඩක් නෙවෙයි :lol: class යන්නත් ඕනි නේද දවස් 3 ? විවාහ හමුවද මොකක්ද එකකට.
    දන් නෑ බන් ඒව නම්. උබ catholic නෙමේද
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    mokak utna thawa neethiyakda. patta ratak ban meka aragollanata eka neethiyak. munta thwaw neethiyaka, uda rata labba behepu unta thawa neethiyak. ema ballantama unta ona ona veediyata neethi dena ratak vela somalia hodai

    වෙනම නීති මොකුත් නෙවෙයි, රෙජිස්ටාර්ගේ බලතල දීල තියෙන්නේ බන්. මේකෙම හොදට explain කරලා තිබ්බ කරන්න ඕනි දේවල්. search කලොත් හොයාගන්න පුළුවන් වෙයි

    දන් නෑ බන් ඒව නම්. උබ catholic නෙමේද

    කතෝලික තමයි බන්, ඕව පස්සේ දුවන්නේ නැති හින්ද වැඩි විස්තරයක් දන්නේ නෑ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    registar balathala deela tibbata mama danna vidiyata girl and boy dennama ee paththe AG office (girl girl la inna paththe AG office ekata boy boy inna paththe AG office ekata) ekata palliye sign karanna issella kola vagayak gihin denna oone
    eeta passe ehen denawa kola vagayak eewa gihin mary karana palliye inna piyathumata denna oone
    sign karana wadee karala piyathuma eeka AG office ekata yawanawa ara dunna kola ekka anik documents
    marage sertificate eka palliyedi denwa
     
    • Like
    Reactions: emoboy

    ඔව්, මේකේ තියෙනවා සීන් එක http://madurangacreations.blogspot.com/2014/08/blog-post_11.html
     
    • Like
    • Love
    Reactions: emoboy and Tanto

    thanks bro