උබ මොකක් හරි ආගමක් අදහනවා නම් එක උබ උබේ පාඩුවේ කරගනින්. අනිත් උන්ව එකට හරවන්නයි, ඉන්න කට්ටියයි හොයන්නේ නැතිව. මේ අටමගල් ප්‍රශ්න ඔක්කොටම ලොකුම හේතුව ආගම ඔලුව උඩ තියන් ඉන්න උන් නිසා.

umbala wage un thamai ban ara widiye jara tags danne.. dharmayakata garu nokarana un. anith ayage darshanayakata, aagamakata garu nokarana kenekutai ohoma tags daanna puluwan.
umbata terenne nea cultural puruddak extend wela oya panduru damilla awilla tyenne kiyala. eeka mis use wela giyaata, oya panduru deema sinhala culture ekak.
e minissu thaman langa itiri kala wagema daanaya dunna. Pandura sallima newei.
Wawaka wellak bandath dhanaya thanpath karanne maintain karaganna beri kalayak aawot e dhanaya ganna. dewiyo kiyana sankethaya sinhala sanskrutiye rejected ekak newei.
Anthagaamithwayata purudu unoth eeka umbe awasanawanthakamak

උබ හරියටම හරි බන්.. මගෙත් ක්‍රමේ ඔක තමයි, මගේ කෙල්ල බෞද්ද, පන්සල් යන්න ඔනා කිව්වම ආයේ බැ, නැ මුකුත් නැ එක්ක යනවා.. එයා ඒ වැඩ කටයුතු කරනවනම් මමත් සහබාගි වෙලා කරනවා.. මම කිසි වෙලාවක පල්ලි යන්න අඩ ගහලා නැ (මම පල්ලි යන්නෙත් නැ ). දේවාල ගානේ යනවද කියලා ඇහුවේ ඔලොක්කුවට නෙමෙයි, මගේ වයිෆ් යන්නේ නැ, ඒකයි. නුවර ගිය වෙලාවටත්, මල් වට්ටියක් අරගෙන මාලිගාවට ගියාට සතර දේවාල වලට යන්නේ නැ. චෙන්නායි ගිය ලගදි, එහෙදි ආසාවට කොවිලකට ගියත් ඒ චාරිත්‍ර කලේ නැ එයා. මම ඇයි කියලා ඇහුවෙත් නැ. මම දකින හැටියට ඒක මනුස්සයෙකුගේ නිදහස. ගැනි මට ඇවිත් කිව්වොත් හෙට මම මුස්ලිම් වෙන්න යනවා ඔයා එනවද කියලා, මම අනිත් අතට අරන් ලොයර්ට කතා කරනවා හැරෙන්න එයාට යන්න ඔනා ආගම ඒකනම් මම වලක්වන්නේ නැ. හැබැයි මාව බලෙන් කොහේ හරි පන්සලක දේවාලෙක වන්දවන්න ආවොත් අදහස් ගැලපෙන්නේ නැ ඉතින්. මම බැන්දේ ගැනි අන්න ඒවගේ සීමාව මායිම දන්න නිසයි.. මට එයාට බල කරන්න අයිතිය නැ වගේම එයාටත් අයිතිය නැ මට් බල කරන්න..
මැරෙන්න කලින් මේකේ ජීවත් වෙයන්.. මරුනම කොහේ යනවද කවුද දන්නේ. ජීවත් වෙලා ඉන්න ටිකේ, ලොකෙට වැඩක් කරහන්.. ඒ ඇති.මම කතෝලික තමා
ඒ වුණාට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් මට තියෙනව..
ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ හරි අමාරුයි..
අපේ ආගමේ කියනව වගේ ආයෙත් නොමැරෙන ලෝකෙක ඉපදිලා ඉන්ඩ තමා ආස.. එතකොට අපිව දාල ගිය අයත් හම්බ වෙයි..
මේක තමා මගේ අවංක හැඟීම![]()
මැරෙන්න කලින් මේකේ ජීවත් වෙයන්.. මරුනම කොහේ යනවද කවුද දන්නේ. ජීවත් වෙලා ඉන්න ටිකේ, ලොකෙට වැඩක් කරහන්.. ඒ ඇති.
Any Catholics in elakiri ?![]()



උඹ 9 වසරෙ වෙලා උඹට කෙල්ලෙකුයි වයිෆ් කෙනෙකුයිත් ඉන්නව නේද බන්. අපිට මුකුත් නැඋබ හරියටම හරි බන්.. මගෙත් ක්‍රමේ ඔක තමයි, මගේ කෙල්ල බෞද්ද, පන්සල් යන්න ඔනා කිව්වම ආයේ බැ, නැ මුකුත් නැ එක්ක යනවා.. එයා ඒ වැඩ කටයුතු කරනවනම් මමත් සහබාගි වෙලා කරනවා.. මම කිසි වෙලාවක පල්ලි යන්න අඩ ගහලා නැ (මම පල්ලි යන්නෙත් නැ ). දේවාල ගානේ යනවද කියලා ඇහුවේ ඔලොක්කුවට නෙමෙයි, මගේ වයිෆ් යන්නේ නැ, ඒකයි. නුවර ගිය වෙලාවටත්, මල් වට්ටියක් අරගෙන මාලිගාවට ගියාට සතර දේවාල වලට යන්නේ නැ. චෙන්නායි ගිය ලගදි, එහෙදි ආසාවට කොවිලකට ගියත් ඒ චාරිත්‍ර කලේ නැ එයා. මම ඇයි කියලා ඇහුවෙත් නැ. මම දකින හැටියට ඒක මනුස්සයෙකුගේ නිදහස. ගැනි මට ඇවිත් කිව්වොත් හෙට මම මුස්ලිම් වෙන්න යනවා ඔයා එනවද කියලා, මම අනිත් අතට අරන් ලොයර්ට කතා කරනවා හැරෙන්න එයාට යන්න ඔනා ආගම ඒකනම් මම වලක්වන්නේ නැ. හැබැයි මාව බලෙන් කොහේ හරි පන්සලක දේවාලෙක වන්දවන්න ආවොත් අදහස් ගැලපෙන්නේ නැ ඉතින්. මම බැන්දේ ගැනි අන්න ඒවගේ සීමාව මායිම දන්න නිසයි.. මට එයාට බල කරන්න අයිතිය නැ වගේම එයාටත් අයිතිය නැ මට් බල කරන්න..

අැයි අනිත් එකෙකුගේ ධර්මයකට මොකටද ගරැ කරන්න ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.
පඩුරැ දාන එක ගැන නෙමේ මිනිහෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට බැරි වෙච්ච එක ගැන මම කතා කරන්නෙ.
අැහුවොත් නන් ධර්මය ගැන ලොකු ටෝක් දෙන්න 1000 විතර ඉන්නවා. හැබැයි කේන්දර කාරයන්ට, දේවාල කපුවන්ට විරැද්ධ වෙන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද?


"අනිත් එකෙකුගේ" 

මම කතෝලික තමා
ඒ වුණාට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් මට තියෙනව..
ඒත් නිවන් දකින්ඩ හිත හදාගන්ඩ හරි අමාරුයි..
අපේ ආගමේ කියනව වගේ ආයෙත් නොමැරෙන ලෝකෙක ඉපදිලා ඉන්ඩ තමා ආස.. එතකොට අපිව දාල ගිය අයත් හම්බ වෙයි..
මේක තමා මගේ අවංක හැඟීම![]()





mama dan umbawa hari magata ganna oooneda
(guneta anuwa)
kellai wife dennama balance karann amaru nadda?


අැයි අනිත් එකෙකුගේ ධර්මයකට මොකටද ගරැ කරන්න ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.
පඩුරැ දාන එක ගැන නෙමේ මිනිහෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට බැරි වෙච්ච එක ගැන මම කතා කරන්නෙ.
අැහුවොත් නන් ධර්මය ගැන ලොකු ටෝක් දෙන්න 1000 විතර ඉන්නවා. හැබැයි කේන්දර කාරයන්ට, දේවාල කපුවන්ට විරැද්ධ වෙන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද?