ranjana disasekara

Well-known member
  • bump
    ane machoo parana 4 cylinder bike nam gannna epa ban
    leda waattu...
    ahala tiyena widihata nam CBR gull arm eka reliable lu
    fire blade eka thamailu latest of double light models
    owa anduraganna puluwan lu bike eke swing arm eke shape eken..
    hurricane eke swing arm eka kelin lu tiyenne gull arm and fireblade eke wenas
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    cbr ganna epa bn, dan parana wadhi. ganawanm gularm 1 hari fireblade 1k ganin habai dan ewayeth hodatama leda wattu bn. uba kohoma 1k gattath 25/40k tawa wiyadam karanama waii.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් CBR පිස්සුව ගහලා තිබ්බා තදට පහුගිය දවස් වල..ගන්නවා නම් රෙජිස්ටර් කරපු නැති ඊයේ පෙරේදා ලංකාවට බාපු එකක් බලලා ගනින්..ගල්ආම් , ෆයර්බ්ලේඩ් දෙකෙන් එකක් ගනින්..ඊට වඩා පරණ ඒවා නම් අරන් වැඩක් නෑ..ෆයර්බ්ලේඩ් ඒක නම් ඔන්ලයිට් කියලා මම අහලා තියෙනවා..ලෙඩ නැති බයික් කියලා තමයි කියන්නේ..ඒත් එකම අව්ල දැන් මේ බයික් වලට අවරුදු 20 පැනලා ඇති..ඉතිං කොයි තත්වේ තියෙනවද දන්නේ නෑනේ..ගින්දර වගේ බඩුත් තාම තියෙනවා..අන්රෙජිස්ටර් එකක් නම් ලක්ෂ 4.25 ක් වගේ වෙනවා..උන් රෙජිස්ටර් කරලම දෙයි..පදපුවා නම් කන්ඩිෂන් අනුව ලක්ෂ 2 ඉදන් උඩට ඇති..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අනේ පුතේ මෙන්න වැන්ද..ස්වින්ග් arm , body kit , tail වලින් නම් බිකේ එක fire blade ද gull arm ද කියල හොයන්න එපා.මොකද ඔය ඔක්කොම bodykit මෙහෙ කලි කරලා ගහනවා.ලම්බෝර්ගිනිය වගේ ලි පෙට්ටියක දල pack කරලා cake ගෙඩිය වගේ එන්නේ න මචන් bike.එහෙම ගෙනාවත් මෙහෙ මස් කරනවා බන්.දවසක් මම කොල්ලෙක්ට අරන් දෙන්න ගිය fire blade එකක්.ඒ ගිය තැන gull arm bike එකකට fire blade ටැංක එකක් ගහල.එක දැක්කම මට ෆුල් අන්දොස්.අන්තිමට එතන බුවටත් බැනල තමයි අවේ.ඔය එකක් විතරයි..
    හොදම දේ තමයි හොද බුවෙක් අරන් බලයන් ඒවා ගැන දන්නා..
    අනිවරෙන් බුවා එල නම් උ engine සද්දෙන් හොයයි.නිකන් උන්ට සද්දෙන් හොයන්න අමාරුයි බන්..මොකද සමහර එව්වගේ beat ගහල තියෙන්නේ බන්.වැඩ කරුනම් හොයයි බන් සද්දෙ
    න්....
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බයික් එකක් කාර් එක වගෙ ගන්න යනවා නම් ගන්න යන ජාතියෙම එකක් පදින එකෙක් එක්ක පල :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    meka gena mokada kiyanne?

    මචං CBR ගැනහොදට දන්නා පොරක් එක්ක ගිහින් බයික් ඒක බලපන්..මොකද මෙහෙ දුවපු සමහර බයික් අම්බානක හීට් වෙනවා..ඒ කියන්නේ මක බාස් ලා අත ගහපුවා... 600 බොඩි කිට් කරපුවා නම් විශේෂයෙන් බලන්න ඕනේ..බයික් කාපර් කෙනෙක් එක්ක ගිහින් බලපන්..
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ජන්තු අයියා;17036053 said:
    මචං CBR ගැනහොදට දන්නා පොරක් එක්ක ගිහින් බයික් ඒක බලපන්..මොකද මෙහෙ දුවපු සමහර බයික් අම්බානක හීට් වෙනවා..ඒ කියන්නේ මක බාස් ලා අත ගහපුවා... 600 බොඩි කිට් කරපුවා නම් විශේෂයෙන් බලන්න ඕනේ..බයික් කාපර් කෙනෙක් එක්ක ගිහින් බලපන්..

    thankz :yes::yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,462
    289
    83
    HADISSI WENNA EPA BIKE EKA HODATA BLA LA GNIN..PAINT KRPUWA CAN GHPUWA GNNA EPA ORIGINAL CONDITION EKE TYNA EKAK GNIN..MODIFIY KRNNE MCHN CHORA WENA KOTA BIKE EKA TA ADRE EKEK KWADAWT BN ORIGINAL TATWEN WENS KRNNE ...
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    gularm fireblade me dekema heat case 98%ma thiyenawa. itat wada byk walin 95% wagema handling patta apset. gularm n fireblde athare loku wenasak nehe. fireblde aka originl onlight a wagema front disk ake hill gdk thiyenawa. lesiyenma balaganna puluwan oya 2n tamai bt owa wenas karana aka easy so gullarm fireblade passe yanne nethuwa handling hoda engine aul nethi byk akak hoyala ganin. more dtls oni nm inbox me.
     
    thankz bro
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    machan mama Gull arm ekak padinne. mageth Chassi 101 thamai. man machan unreg bike eka parts part pitin gennala okkoma fix kare. machan gaddi hodata balapan used ekak gannawanam. gull arm chassi 100,101,105 kiyala awa. ubata puluwannam gull arm eketh Chassi eke Aluminium badge ekak gahala tiyenawa anna ekak hoyala ganin. mokada e bikes thamai gull arm wala anthimata gahuwe australia yawanna ewa tikak rare bikes.

    menna mage bande.

    532229_10203347212551337_1186442794_n.jpg

    10155008_10203347211911321_1606804544_n.jpg

    mamath full kattak kala giya november wala bike eka gaththe machan. hodata hoyala balapan..

    menna ara mama kiuwa badge eka.

    10628020_10204457289742573_9155595905305654721_n.jpg

    10364039_10204457289222560_6992124184028048180_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan puluwannam gennala uba danna kenekta kiyala fit karaganin eka tamai surema de mehe ewwwa nam andala tiyenne ambanekata gattata passe hadanna giyama bike eka pitinm aepa wenawa
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    gularm fireblade me dekema heat case 98%ma thiyenawa. itat wada byk walin 95% wagema handling patta apset. gularm n fireblde athare loku wenasak nehe. fireblde aka originl onlight a wagema front disk ake hill gdk thiyenawa. lesiyenma balaganna puluwan oya 2n tamai bt owa wenas karana aka easy so gullarm fireblade passe yanne nethuwa handling hoda engine aul nethi byk akak hoyala ganin. more dtls oni nm inbox me.

    yaluwa onlight kiyanne monada