CCleaner use කරන අයට

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    CCleaner කියන්නේ ගොඩක් අය use කරන software එකක්.. ඒක Windows cleaning utility එකක්.

    තාමත් use කරන්නේ නැත්තම් මෙතැනින් බාගන්න.. 100% free.:yes::)

    ~ DOWNLOAD ~


    ඒත් මම මේ කියන්න ආවේ CCleaner ගැන නෙමේ. ;);) CCleaner Enhancer (CCEnhancer) එක ගැනයි.. මේකෙන් CClener එකට තව අලුත් programs 500ක් වගේ ගාණක් add කරගන්න පුළුවන්, ඒවායේ traces clean කරගන්න...
    :shocked::shocked::yes::yes:



    ccenhancer.png


    ccal.jpg




    එහෙනම් මෙන්න..:)

    latest stable version 2.4
    291kB
    100% free

    ~ DOWNLOAD ~



    :D:D:D
     
    • Like
    Reactions: thilina91