මම වැඩ කරන්නේ IT කම්පැනියක. බිල්ඩින් එකේ අයිතිකාරය ගහපු CCTV තියෙනවා Car park එකේ පඩිපෙල වල් වල Entrance වල එහෙම.
ඒත් අපේ බොසාල සෙට් එක එකතු වෙලා ඇතුලෙත් CCTV ගහලා.
Employes ලගෙන් කැමැත්ත අකැමැත්ත, මොනම feedback එකක් නැතුවම.
හරියට Employees ල Monitor කරලා වගේ තමා කැමරා ගහල තියෙන්නේ...
මේ වැඩේ නිසා ගොඩක් උන් ඉන්නේ අවුලෙන්...
නීතියෙන් තහනමක් නැද්ද මේ වගේ වැඩ?
මොකද උබලට හිතෙන්නේ?