CCTV ඇතුලේ ගහලා

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මම වැඩ කරන්නේ IT කම්පැනියක. බිල්ඩින් එකේ අයිතිකාරය ගහපු CCTV තියෙනවා Car park එකේ පඩිපෙල වල් වල Entrance වල එහෙම.
    ඒත් අපේ බොසාල සෙට් එක එකතු වෙලා ඇතුලෙත් CCTV ගහලා.

    Employes ලගෙන් කැමැත්ත අකැමැත්ත, මොනම feedback එකක් නැතුවම.

    හරියට EmployeesMonitor කරලා වගේ තමා කැමරා ගහල තියෙන්නේ...

    මේ වැඩේ නිසා ගොඩක් උන් ඉන්නේ අවුලෙන්...

    නීතියෙන් තහනමක් නැද්ද මේ වගේ වැඩ?
    මොකද උබලට හිතෙන්නේ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Monitor pennama gahalada :lol:
    ehenam prashna thama
    Ofc time eke wena weda karanawa kiyala complain athi. me wade Govt. ofc karanam maru