ගොඩක් ස්තුති මචෝ :yes::yes:
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jun 23, 2014 #142 උඹට මේ විශය ගැන විශේෂ ප්‍රාගුන්‍යයක් තියන බව පේනවා.. සමහර විට මේ උඹෙ වෘතිය වෙන්න පුලුවන්.. මේ වගේ දෙයක් කවුරුත් මෙහෙම පැහැදිලිව නිකන් කියලා දෙන්නේ නෑ.. විශේෂයෙන් තමන්ගේ වෘතිය නම්.. එලකිරියෙ අය වෙනුවෙන් උඹ මේ කරන දේ ගොඩක් අගය කරනවා මචන් .. රෙප්+++
උඹට මේ විශය ගැන විශේෂ ප්‍රාගුන්‍යයක් තියන බව පේනවා.. සමහර විට මේ උඹෙ වෘතිය වෙන්න පුලුවන්.. මේ වගේ දෙයක් කවුරුත් මෙහෙම පැහැදිලිව නිකන් කියලා දෙන්නේ නෑ.. විශේෂයෙන් තමන්ගේ වෘතිය නම්.. එලකිරියෙ අය වෙනුවෙන් උඹ මේ කරන දේ ගොඩක් අගය කරනවා මචන් .. රෙප්+++
H henryt Junior member Mar 16, 2008 117 10 18 Aug 18, 2014 #143 Dear Bro, Many Thanks . BRAVO! When you will publish the balance part?
hasi_2 Well-known member Aug 8, 2014 2,044 525 113 Aug 18, 2014 #146 niyama lipipelak godak wedagath digatama karagena yamu thankz soho
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Aug 18, 2014 #149 මචං CCTV system අකුනු වලින්, electricity එක වැඩිවෙන ඒවගෙන් බේරගන්න ලේසිම දේ මොකක්ද? Last edited: Aug 18, 2014
dewage55 Junior member Jan 8, 2008 803 16 18 Saudi arabia[sri lanka] padukka Aug 29, 2014 #150 Gooood work Bro... REP ADDED Last edited: Aug 29, 2014
virajkavn Well-known member Sep 6, 2007 3,976 795 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" Aug 31, 2014 #154 ජය වේවා.
F fookie Junior member May 12, 2012 35 2 8 Sep 8, 2014 #155 Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ?
Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ?
K_ZONE Well-known member May 28, 2009 5,166 4,075 113 invoke db "Injected Memory" Sep 8, 2014 #157 fookie said: Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ? Click to expand... 4 කට නම් බැරි කමක් නැ, ඒත් හොද කැමරා එකකට 1A විතර අදිනවා, IR On වෙලා නම් ඊටත් වඩා වැඩියි, Camera වලට අවශ්ය විදුලි ප්‍රමානය ලැබුනෙ නැත්නම් Black and White වෙනවා, ඉරි යනවා, Shadows පේනවා, කරදර ගොඩයි. Power Supply එකක් දාපංකො, 3,000 ක් විතරනෙ බං වෙන්නෙ ලෝබ වෙන්න එපා.
fookie said: Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ? Click to expand... 4 කට නම් බැරි කමක් නැ, ඒත් හොද කැමරා එකකට 1A විතර අදිනවා, IR On වෙලා නම් ඊටත් වඩා වැඩියි, Camera වලට අවශ්ය විදුලි ප්‍රමානය ලැබුනෙ නැත්නම් Black and White වෙනවා, ඉරි යනවා, Shadows පේනවා, කරදර ගොඩයි. Power Supply එකක් දාපංකො, 3,000 ක් විතරනෙ බං වෙන්නෙ ලෝබ වෙන්න එපා.
S SSandaruwan Active member Nov 9, 2013 516 76 28 Sep 8, 2014 #160 නියමයි සහෝ..... මමත් දැක්ක උබේ පොස්ට් එක ඒ විදියටම බ්ලොග් වල දල තියෙනවා................ ඕවට සැලෙන්න එපා මචන්................... බුදුන්ටත් ගල් පෙරලුවනේ බන්.......................ඉතින් අපි කවුද මචං......................
නියමයි සහෝ..... මමත් දැක්ක උබේ පොස්ට් එක ඒ විදියටම බ්ලොග් වල දල තියෙනවා................ ඕවට සැලෙන්න එපා මචන්................... බුදුන්ටත් ගල් පෙරලුවනේ බන්.......................ඉතින් අපි කවුද මචං......................