CCTV: balapanko me gani para panina hati

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අයින් වෙන්න දන්නේ නැ, ටිකක් ඔලුව පාවිච්චි කළා නම් බේරෙන්න තිබ්බා

    එත් බයික් කාරයාට ඇත දීම පේනවා පාර පනිනවා, නවත්තන හැදුවා නම් වෙට්ටු දාල යන්නේ නැතිව බේරෙන්න තිබ්බ්බ. වැඩි හරියක් වෙට්ටුවක් දාල යන්නනේ හදන්නේ

    para panina ganith gon ganiyek. bike karayata durata penna athi. okun ithin supiri kariyone.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    hopefully natural selection would create a future generation of women who can accurately asses the motion of vehicles :yes: she died for a good course :yes: respect :yes: we should encourage more women to cross the road like this before giving birth to children :yes:

    Totally agree. I'm quite disappointed that your whore mom didn't cross the road before giving birth to you too
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,198
    1
    16,066
    113
    මම දැන් කාලෙක ඉඳන් දකින්නේ ලංකාවේ මෝඩයෝ.
    ඇයි මේ වැටිච්ච එකාට අඩුගානේ විනාඩියක් වත් ඒ ඉන්න විදිහට ඉන්න දෙන්නේ නැතුව ගිහින් නැගිට්ටවන්නේ? නැගිටලා දුවන්න තියනවද ඌට? :angry:
    කොඳු නාරටිය damage වෙලා නං තිබ්බේ මොකද්ද වෙන්නේ අර අත් දෙකෙන් අල්ලලා අදින ඇදිල්ලට?
    accident වෙච්චි එවුන් නැගිට්ටවලා ඇවිද්දවාගෙනද අරන් යන්නේ?
    අන්තිමට වෙන්නේ බේරෙන්න තිබ්බ අවස්ථාවත් නැති වෙලා අබ්බගාත වෙනවා පාරේ වෙදාලගේ අත් උදවු වලින්.
    හොස්පිටල් අරන් යන්න ඕන තමයි... නමුත් දෙයක් කරන විදිහක් තියනවා නේ! :baffled:

    :rolleyes::rolleyes:
    නොදැනුවත් කමට
    ඔව්වා ස්කොල වලින් දැනුවත් කරන්න ඔනෙ එව්වා....

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    hopefully natural selection would create a future generation of women who can accurately asses the motion of vehicles :yes: she died for a good course :yes: respect :yes: we should encourage more women to cross the road like this before giving birth to children :yes:

    Such a pathetic statement n this shows hw retarded ur Mr.Perfect
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය බලපන්.. ඔහොම සිද්දි කොච්චර ඇද්ද..

    TV එකේ උදේ ඉඳන් සතියේ දවස් 5ම දවල් වෙනකන් නැකත්/සාත්තර උගන්නනවා. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දේවල් හැසිරෙන්න ඕන විදිහක් ගැන කියලා මිනිස්සු දැනුවත් කිරීමක් නෑ.

    සිරාවටම.. ටී.වී වල ඔය වගේ දේවල් ගැන මළාට වැඩසටහනක් කරන්නේ නෑ...:no:

    අර එක පාරක් හොස්ප්පිට්ල් එකෙන් එහෙම එකක් ගැන දැනුවත් කර කර ඉන්නකොටනේ තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා ගිහින් යකා නැටුවේ, දුවං ඇවිත් උදව් කළේ රියසල් එකකට කියලා මළ පැනලා..:sorry:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    අනේ මේකේ ඉන්න හරක්. උඹලගේ අක්කට අම්මට උනත් ඔහොම වෙන්න පුළුවන්. එතකොටත් බනිනවද ගොන් වේසි කියල?:rolleyes:
    වාහන නැහැ කියල එක පාරට පනින්න හදන්න ඇති ඉකමනට පැන ගන්න පුළුවන් වෙය් කියල හිතාගෙන
    හදිස්සියේම බය්ක් එක දැකල කර ගන්න දෙයක් නැතුව ඉන්න ඇති.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    ඔය බලපන්.. ඔහොම සිද්දි කොච්චර ඇද්ද..

    TV එකේ උදේ ඉඳන් සතියේ දවස් 5ම දවල් වෙනකන් නැකත්/සාත්තර උගන්නනවා. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දේවල් හැසිරෙන්න ඕන විදිහක් ගැන කියලා මිනිස්සු දැනුවත් කිරීමක් නෑ.

    Sira Kathawa... Kiyala dunnath dekata thunata nawala threewheel hari wena mokaka hari dammama okkoma iwarai,,,
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361

    :baffled: