50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැනට අවුරුදු 6 කට විතර කලින් ගෙදර CCTV camera හයි කරා. මේ වෙනකොට බාගෙට බාගයක් කැමරා වැඩ කරන්නේ නැහැ. සමහර ඒවායේ නයිට් විෂන් වැඩ කරන්නේ නැහැ. කැමරා සවි කරපු අය චයිනිස් අන්තිම බාල කැමරා තමයි හයි කරලා තියෙන්නේ.



මචන්ලා හික්විෂන් කැමරා හොඳයි ද ? කවුද ලාබෙට දෙන ඒජන්ට්ස් ල ඉන්නේ . මට Indore cameras 16 outdoor cameras 5 ක් ඕනේ. හොඳ Branded DVR එකක් ඕනේ. මේවට අඩුම තරමේ අවුරුදු 3 කවත් වොරන්ටියක් තියනවනම් හොඳයි.


කැමරා ටික හයි කරලා වයර් ඇදලා දීලා කරගන්නත් ඕනේ. මම DVR හයි කරලා installation කරගන්නවා. කවුද හොඳ හික්විෂන් වගේ බ්‍රෑන්ඩ් කරන අය ඉන්නේ ?
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,018
    8,010
    113
    රූකඩ රාජ්ජේ
    ගෙදර කියන්නේ හිරිකොත වෙන්ට ඇති? ඒකට මොන cctv ද බන්? දැන් කස්සිපු පෙරන්නේ කොහේද? මුගේ හැටි නොදැන මූට දෙන එවුන් තවමත් මේකේ ඉන්නවනේ බං.:lol::lol::lol::lol:
     
    Last edited: