Machan CDMA phone ekakata SIM ekak danna thenak thiyenawa, eth weda karanne nehe ne. me gena kawuru hari dannawada
CDMA දුරකථන වලට SIM එකක් දාන්න තැනක් තිබුනට ඒකට SIM එකක් දාල පාවිච්චි කරන්න බැහැ නේ. මේකෙන් වැඩක් ගන්න විදිය දන්නේ කවුද?