තෙල් අර්බුදය කියලා දැන් කරන්ට් කපන්න පටන් ගෙනලු..
අපේ ගෙවල් පැත්තට පැයක් කපනවා කියලා කෝල් කරාම Ceb එකෙන් කියනවා.මේක දවස් 2ක් කරනවාලු..ප්‍රශ්නේ විසදුම් නැත්නම් දිගටම කපනවාලු...දවල්ටත් කපනවාලු...කට්ට්ය ඉටිපන්දම් එහෙම අරන් තියා ගනිල්ලා...
ආණ්ඩුවේ වැඩ තමා..

තාම media එකට කියලා නැ තමා කිව්වෙ...

Last edited: