ඔෆිස් එකේ බන් . තව එකෙක් දාල තිබ්බ මම ඉන්නේ UK වල කියල මගේ IP එකෙන්.
උබ ඔය ලොල්_සින් පොන්නය කියන දේවල් අහන්න එපා .මුඩුක්කු බල්ලෙක් බන් ඕකා
ඕකා මහා බැල්ලිගේ පුතා. මොකක් හරි අහු උනහම අම්ම තාත්ත මතක් කරලා බනින්නේ. මෝඩ උකන්නෙක්


අවුලක් නෑ බං මමත් එහෙමයිhttp://www.pucsl.gov.lk/english/electricity-bill-calculator/මේ ඒක නෙමේ අර බිල හදන විදිහ කවුද බං කියල දුන්නෙ?![]()
Electricity bill එක අවා වැඩිපුර දවස් 06 ක් විතර එකතුවෙලා . සිල් එක්කක් ගහල තියෙනවා ඊලග බිලෙන් අඩුකරනවා කියලා .
ඉඳපං බලන්න
ubata proove karanna puluwan month of FEB or month of April bill eka aran බිල හැදෙන්නේ මෙහෙමයි.
සාමාන්‍යයෙන් මාසයක ( එකියන්නේ දවස් 30ක ) විදුලි බිල ගණනය කරනකොට, එකක 30න් 30ත තමයි ප්‍රයිසස් වෙනස් වෙන්නේ. ඊට අමතරව මුල් එකක 30ත වඩා වැඩි වෙන කොට, ස්ථාවර ගාස්තුවක් එකතු වෙනවා.
එකක 0 සිට 30 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 31 ඊට 60 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 61 ඊට 90 ට - ඒකකයකට රුපියල් 10.00
එකක 91 ඊට 120 ට - ඒකකයකට රුපියල් 27.75
එකක 121 ඊට 150 ට - ඒකකයකට රුපියල් 32.00
එකක 151 ඊට 180 ට - ඒකකයකට රුපියල් 32
එකක 180ත වැඩි - ඒකකයකට රුපියල් 45
ඉස්සෙල්ල කිව්වා වගේ මාසය කියල සලකන්නේ දවස් 30ඒ නිසා තමයි යුනිට් ප්‍රයිස්ස් එකක තිහෙන් තිහ මාරු වෙන්න හැදල තියෙන්නේ.
හිතපන් උබේ මීටර් කියවන එකා ආවේ දවස් 28කින් කියල, එතකොට ඊට අනුපාතිකව යුනිට් ප්‍රයිසස් වෙනස් වෙනවා.
එතකොට එන්නේ මුල යුනිට් 28ට , ඊලග යුනිට් 28ට
හිතපන් උබට මීටර් කියවන පකා එනවා දවස් 40කින් .එතකොට යුනිට් ප්‍රයිස් ඊට අනුපාතිකව වෙනස් වෙනවා .
එකක 0 සිට 40 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 41 ඊට 80 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 81 ඊට 120 ට - ඒකකයකට රුපියල් 10.00
එකක 121 ඊට 160 ට - ඒකකයකට රුපියල් 27.75
එකක 161 ඊට 200 ට - ඒකකයකට රුපියල් 32.00
එකක 201 ඊට 240 ට - ඒකකයකට රුපියල් 32
එකක 240ත වැඩි - ඒකකයකට රුපියල් 45
එතකොට මේ මාසේ බිල වැඩි වෙනවද
ඔව්. වැඩි වෙනවා මොකද අපි හිතනවා දවස් තිහට 3000ක් එන්න ඕන බිල මේ මාසේ පරක්කු උන හින්දා 3200 ඇවිත් කියල. නමුත් එක ඉල්ලග මාසේ වෙනකොට නිකන්ම ඇජස් වෙනවා . මොකද ඊලග මාසේ දවස් 20ක බිල විතරක් එන හින්දා.(පලවෙනි මාසේ දවස් 40ක බිල ආව හින්දා ඉතුරු මාසේ එන්නේ ඉතුරු දවස් 20 )
එතකොට ඒ දවස් 20ක බිල හැදෙන්නේ .
එකක 0 සිට 20 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 21 ඊට 40 ට - ඒකකයකට රුපියල් 7.85
එකක 41 ඊට 60 ට - ඒකකයකට රුපියල් 10.00
එකක 61 ඊට 80 ට - ඒකකයකට රුපියල් 27.75
එකක 81 ඊට 100 ට - ඒකකයකට රුපියල් 32.00
එකක 101 ඊට 120 ට - ඒකකයකට රුපියල් 32
එකක 120ත වැඩි - ඒකකයකට රුපියල් 45
ඔන්න ඔය ක්‍රමේට, යුනිට් ප්‍රයිසස් මීටරය කියවන දින ගැන අනුව ඊට සමානුපාතිකව වෙනස් වෙනවා.
පෙබරවාරි මාසේ, බිල හැදුන විදිහ ඊලග මාසේ ඒ කියන්නේ මාර්තු මාසේ බිලේ එනවා. පෙබරවාරි මාසේ දවස් 28ක් තියන නිසා උබලගට පුළුවන් මම කියන විදිහ ගැන අදහසක් ගන්න. මොකද එතන යුනිට් කැඩිලා තියෙන්නේ යුනිට් 28න් 28(මීටර් කියවන එකා හරියටම දින 28න් මීටරය කියවන්න ඕනේ ඒ විදිහට එන්න / මිටර් කියවන පකා පෙබරවාරි මාසේ 1වෙනිදා ඇවිත්, මාර්තු මාසේ 01 ඇවිත් නම් )
ඒවගේම, මාර්තු වල දින 31ක් තියන නිසා ,
මිටර් කියවන පකා මාර්තු මාසේ 1වෙනිදා ඇවිත්, අප්‍රේල් මාසේ 01 ඇවිත් නම් එතකොට දරන 31ක සම්පුර්න වෙන හින්දා යුනිට් කැඩෙන්නේ 31න් 31ට. එක බල ගන්න පුළුවන් අප්‍රේල් බිලේ එන සමරි එක බැලුවහම
ස්ට්‍රයික් එක නිසා සේරම පස්සට ගිහින්....පඩි දාගත් නෑ එයාලට..එකවුන්ට්ස් අය පවා වර්ජන නිසා.. බිල නම් මොනා.වෙයිද දන්නෙ නෑ


මේ මාස විදුලි බිලක් එන්නෙ නෑ කොල්ලනේ... දෙකම එක්ක ලබන මාසෙ බිල් දෙකක් එන්නෙ
ඊලග මාසේ ඔය ගානම දාලා යනවා අඩුවෙන් පාචිචේ කලත් වැඩි උනාට පස්සේ.
උබලාගේ පැති වලත් මිටර් රිඩින් ආවද ?
කණියා;22287780 said:මේ තියෙන්නේ අපි පාවිච්චි කරන domestic category එකේ tariff එක. යුනිට් 60,90,120,180 පැන්නම unit cost එකත් වැඩි වෙනවා Fixed charge එකකුත් ඇඩ් වෙනවා.. ලොල් සීන් දන්නැත්තං බලාගන්න.
![]()
මේ තියෙන්නේ PUCSL එකේ bill calculater එකෙන් එකම යුනිට් ගාන (යුනිට් 100ක්) දවස් 41කින් බැලුවමයි දවස් 31කින් බැලුවමයි එන බිල් දෙක.
![]()
මෙන්න මේක බලපං ලොල් සීන්.. මම දැන් වැඩේ කරන්.යනව තව ටිකකින් උඹට සාක්ශි එක්ක ගනනය කිරීම් එක්කම පෙන්නන්නම්.. මේ කිව්ව එක තේරැම් ගන්න ම බෑ නම්


exel sheet ekak aran ubama calculate karala balapan ban. hehe loku magic ekak na.
yako thota oka calculate kara ganna bari da thama![]()
4n Eken epaye serama karanna lap eka ne.. tkk idin den hari
based on my previous bill calculate explanation. 
Posted a lot on Salary, but can't even calculate a bill that effect on consumers 
Bill එක බාගයක් ගෙවලා ඉතුරු බාගෙට ඊළඟ මාසේ කියපන්me huththala awe sathiyak pahu wela(7 days)..hamadama 2200 wage maxmimum ena bila me mase 3300 wela..api epai eka para gewanna mewa..elaga mase magula balance wenawanan a gana eelaga mase bill ekata liyanna epai..nathnam magula meter liyapu pakayata wadiyen giyapu gana denna kiyapan..next month dennam...
උබට එකපාර ගෙවන්න බැහැ කියපන්. අතේ සතේ නැහැ sir කියපන් 
කණියා;22287597 said:මෙහෙමයි මචන්. හිතපන් උබලයි මීටරේ බැලුවේ ගියපාර බැලුව දවසට දවස් 50කට පස්සෙ කියලා. යුනිට් 150ක් තිබුනා කියමු. එතකොට එ් 150ටම බිල හදන්නෙ නෑ.. යුනිට් ගාන 50න් බෙදලා 30න් වැඩිකරනවා දවස් 30ක පරිබෝජනය ගන්න. එතකොට 150/50*30=90 යි. එහෙමයි බිල හදන්නේ. ඉතුරුවා ඉස්සරහට එන මාසෙට දානවා.![]()




