sirawata bung meka nam siraa, dan aluthin out batch eka unta 40000 wath jobs na Chemical , Mechanical unta,
, Engineering unta ehama nam anith ayata kohomada
![]()
අවුරුදු 3 කට කිට්ටු වෙලත් ලොකු වෙනසක් නෑ උන්ගෙ පඩි වල. එපාවෙනව. අපි උනත් ඊට වඩා ලොකු වෙනසක් නෑ. පඩි බැලුවොත් එක වගේ තමයි වැඩ කරන වෙලාව, නිවාඩු එක්ක බැලුවම. එහෙව් එකේ මේ කොහෙවත් ඉන්න දෙකේ පන්තියටවත් ඉස්කෝලෙ ගියපු නැති දේශපාලු පරයෙක්ට පක්කලිකම් කරල මෙලෝ සුදුසුකමක් ඕන නැති ජොබ් කටු වලටත් ඩිග්‍රි කාරයොන්ට වඩා පඩි ගන්නව.
අත්‍යවශ්‍ය සේවාවක් නිසා ඒකෙන් අයුතු ප්‍රයෝජන අරන් වැඩ කඩාකප්පල් කරල තව වැඩි කරගන්න හදනව. රටට ලාබයක් දෙන ආයතනත් නෙවෙයි ඒ මදිවට.. පාඩු පිට දුවන්නෙ.. හිතපන්කො ඉතින්.. 
හොයාගත්තත් හොඳ පඩියක් නෑ. ඒ අස්සෙ මෙලෝ සුදුසුකමක් නැති උන්ට රටේ සල්ලි යනව. කොච්චර අසාධාරණ ද ඒක.
මොන කාලකණ්ණි රටක්ද? sirawata ban...
mona hu*te ratak da me..
mage yaluwo innawa moratuwa degree karapu ekth 40000-45000 padiyata wedata giye brandix eke.. e asse CEB,telecom,petroleum,airport inna driver la , peon la ,meter readers la eeta wada padi gannawa.. kisima sudusukamak nathuwa..
mata una nam mama e masema wena ratakata yanawa..![]()

moratuwe engineering un koheda bung 40k welata wade keranna?![]()


මගේ යාලුවො ඉන්නව බන්.. ඌ පටන් ගත්තෙ 40 කට. මට හරිම ගාන මතක නෑ. කොහොමහරි 40 ගානක්. බේසික් නෙවෙයි ඔක්කොම ගාන. මමත් මොරටුවෙම තමයි.. ඒකයි හරියටම කියන්නෙ. දැන් අවුරුදු 3ක් විතර වෙලත් ලොකු වැඩිවීමක් නෑ උන්ට. එක්ස්පීරියන්ස් ගන්න කියල තාම එතන ඉන්නෙ ඌ. මේ මමත් මුලින්ම ගිය ජොබ් එකේ බේසික් 44 යි. 2016 මැදදි. ඒක ඒ දවස්වල මගේ ෆීල්ඩ් එකේ ෆ්‍රෙශ් ඉන්ජෙක්ට තිබුන සාමාන්‍ය ගාන. මිකෑනිකල්,ඉලෙක්ට්‍රිකල්, කෙමිකල්,මැටීරියල් අයට ලැබුන ගාන ඊටත් වඩා අඩුයි. දැනටත් එහෙමයි. ජොබ් උනත් අඩුයි.![]()


අනේ ඉතින් මෙතන උන්ගෙ පැලියාව ....
උබල කියන්නෙ හරියට මෙච්චර කල් CEB එකේ මෙහෙම ගෙවල තියෙන්නෙ උන්ට බයේ... බය වෙන්න එපා උන්ගෙ පඩි අඩු කරපන් වගේ ඒවනෙ...
පුලුවන්නම් හොඳ රස්සාවක් හොයාගනිල්ල බං උන්ගෙ පඩි බල බල හූල්ලන්නෙ නැතුව.... තොපි මෙතන කියෙව්ව කියල ඕව අඩු කරන්නෙ නෑ....




Singhelese lage irisiyakara kuhaka kama penava me thread eke replies walin.![]()

අනේ ඉතින් මෙතන උන්ගෙ පැලියාව ....
උබල කියන්නෙ හරියට මෙච්චර කල් CEB එකේ මෙහෙම ගෙවල තියෙන්නෙ උන්ට බයේ... බය වෙන්න එපා උන්ගෙ පඩි අඩු කරපන් වගේ ඒවනෙ...
පුලුවන්නම් හොඳ රස්සාවක් හොයාගනිල්ල බං උන්ගෙ පඩි බල බල හූල්ලන්නෙ නැතුව.... තොපි මෙතන කියෙව්ව කියල ඕව අඩු කරන්නෙ නෑ....

hmm...CEB eke mata matheka widiheta starting basic 90+ tibba Mora eke unta benifits nathuwa..
tawa MAS, Hela wage ewai 1.50 panela ganna un dannewa..

උන්ගෙ පඩි ගෙවන්නෙ උඹේ, මගේ, රටේ සල්ලි වලින් තමයි.![]()

Ekata galapena tharam service ekak ungen hambenawa athi bn... unta witharak boruwata wadiyen gewanawa wenna bane.... anika unta gewanna oni kiyada kiyala kiyanna api kawda bn......![]()

Engineer ta wadiya driver padi gannawa da ban ?
keri ma ratak meka .

ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ..
මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ