ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
------ Post added on Jun 5, 2023 at 7:42 PM
@sachith19920726
balu wada karanna epa ban. Udawwak karala salli illanna lajja nadda?
