cert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM

    @sachith19920726
    balu wada karanna epa ban. Udawwak karala salli illanna lajja nadda?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොකක් ද පැහැදලි මදි
    උඹේ කෙන්දරේ බලලා දෙන්නද කියලා කුකුලෝ ඇහුවේ. ෆ්‍රී ඔෆර් එකක් විදියට. උඹ යුනික් කොල්ලෙක් නිසා මේකේ
     
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    pissuda yako owata baya wenne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    @hecker_thama camry weda kranda epaa bn
     
    • Like
    Reactions: Nadun26

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    පිස්සුද හුට්ටො උබට මිනිහ මැරිච්ච ගෑනියෙක් වගේ හැමදිස්සෙම අදෝන දෙන්නෙ..ශික් බන් ගෑනුවත් ඔහොම නෑ...උබ නිකන් හරියට ඊයෙ ඉන්ටර්නෙට් හම්බු වෙච්ච බොලද පොඩි පකයෙක් වගේනෙ:angry::angry::angry::angry::angry::angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    ඕකව බ්ලොක් කරල දාපන් බන්.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    උබ රිවෝඩ් දෙනව කියල දාල නැත්තන් ඌ ජනේලෙන් දුන්න කියල සල්ලි දෙන්න එපා. ඌ උදව්වක් විදියට කරා නන් දැන් කටවහගෙන ඉන්න කියපන්.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    pissuda yako owata baya wenne.
    බය උනේ නැහැ මට ඕනේ උනේ ඌට වැඩක් දෙන්න එයාගෙන් වැඩ කරගන්න ලංකාවේ කෙනක් ඉන්නවා කියලා එයාගේ Account එකට සල්ලි දාන්න කියලා මට ලංකාවේ Account Number එකක් එවලා තිබුණා මට ඕනේ උනේ ඌට වැඩක් දෙන්න බන් බය නිසා නමේ
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    බය උනේ නැහැ මට ඕනේ උනේ ඌට වැඩක් දෙන්න එයාගෙන් වැඩ කරගන්න ලංකාවේ කෙනක් ඉන්නවා කියලා එයාගේ Account එකට සල්ලි දාන්න කියලා මට ලංකාවේ Account Number එකක් එවලා තිබුණා මට ඕනේ උනේ ඌට වැඩක් දෙන්න බන් බය නිසා නමේ

    Oka @sachith19920726 karayage wadak ban. Honda dekak kiyapan okata.