Ceylon News - ලේසියෙන් Ads නැතුව News කියවන්න (Android App)
Ceylon News කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රිසී භාෂා තුනෙන්ම News කියවන්න පුලුවන් ඇප් එකක්. මේ ඇප් එක අනිත් ඇප් වලින් වෙනස් වෙන්නේ මේකේ කිසිම ඇඩ් එකක් පෙන්නනේ නැති එක. ඒවගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නේ.
මේකේ ඔක්කොම වගේ ජනප්‍රිය නිව්ස් වෙබ් සයිට් වල නිව්ස් පෙන්නනවා. ඒවගේම තමන්ට ගැලපෙන විදියට ඇප් එක වෙනස් කරගන්නත් පහසුකම් දෙනවා.
මේ ඇප් එක ඔයාලට කෙලින්ම Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ තියෙන්නේ ලින්ක් එක.
https://play.google.com/store/apps/details?id=xyz.navinda.ceylonnews
මම කැමතියි එළකිරි එකේ කට්ටිය මේ ඇප් එක ගැන මොකද හිතන්නේ කියලා දැනගන්න.
එවගේම මේක සම්පූර්ණයෙන්ම Open Source. අවශ්‍ය කෙනෙක්ට Project එක (source code) මෙතනින් ගන්න පුලුවන්,
https://github.com/ipmanlk/CeylonNews

Last edited: