Ceylon News - ලේසියෙන් Ads නැතුව News කියවන්න (Android App)

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    Ceylon News - ලේසියෙන් Ads නැතුව News කියවන්න (Android App)

    rXRoPK0.png

    rXRoPK0.png

    rXRoPK0.png

    rXRoPK0.png


    rXRoPK0.png

    Ceylon News කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රිසී භාෂා තුනෙන්ම News කියවන්න පුලුවන් ඇප් එකක්. මේ ඇප් එක අනිත් ඇප් වලින් වෙනස් වෙන්නේ මේකේ කිසිම ඇඩ් එකක් පෙන්නනේ නැති එක. ඒවගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නේ.

    මේකේ ඔක්කොම වගේ ජනප්‍රිය නිව්ස් වෙබ් සයිට් වල නිව්ස් පෙන්නනවා. ඒවගේම තමන්ට ගැලපෙන විදියට ඇප් එක වෙනස් කරගන්නත් පහසුකම් දෙනවා.

    මේ ඇප් එක ඔයාලට කෙලින්ම Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ තියෙන්නේ ලින්ක් එක.

    https://play.google.com/store/apps/details?id=xyz.navinda.ceylonnews


    මම කැමතියි එළකිරි එකේ කට්ටිය මේ ඇප් එක ගැන මොකද හිතන්නේ කියලා දැනගන්න.

    එවගේම මේක සම්පූර්ණයෙන්ම Open Source. අවශ්‍ය කෙනෙක්ට Project එක (source code) මෙතනින් ගන්න පුලුවන්,

    https://github.com/ipmanlk/CeylonNews
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    දා ගත්තා, මරු මචෝ.. Thanks.. ඔක්කොම news එකම තැනක.. 👍