cfl බල්බ් උදවු .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
මචන් ලා Day Light ,Warm White බල්බ් වෙනස මොකක්ද බන් .
හොද මොන brand එකද .

philips led bulbs price කොහොමද බන් .
දන්න කෙනක් උදවු කරන්ටකෝ .
 
  • Like
Reactions: Mr.Tom and MNV

kingdewi

Well-known member
  • day light කියන්නේ මචන් ඔය සුදු පාට ( ටියුබ් ලයිට් එලිය ) එලිය , warm white කියන්නේ අර ඉස්සර සුත්‍රිකා බල්බ් වල තිබුන කහ පාට එලිය
    පාඩම් කරණ තැනකට නම් ඔය කහ පාට එලිය තමයි සුදුසු , අනිත් තැන වලට සුදු එලිය දාපන්
     
    • Like
    Reactions: kandy 100

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    day light කියන්නේ මචන් ඔය සුදු පාට ( ටියුබ් ලයිට් එලිය ) එලිය , warm white කියන්නේ අර ඉස්සර සුත්‍රිකා බල්බ් වල තිබුන කහ පාට එලිය
    පාඩම් කරණ තැනකට නම් ඔය කහ පාට එලිය තමයි සුදුසු , අනිත් තැන වලට සුදු එලිය දාපන්

    සුපිරි .
    thanks ban.
     
    kingdewi

    Well-known member
  • branded බල්බ් ගත්තොත් ටිකක් මිළ වැඩි නිසා මම නම් ගත්තේ නෝමල් ඒවා . කෝකටත් මාස 6 ක් වත් වොරන්ටි එකක් එක්ක ගනින්
    පිලිප්ස් වල මිල නොදනිමි !
     
    • Like
    Reactions: MNV

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    CFL ganne nathiwa LED ganing. CFL/Tube light wala mercury tiyenawa. Ewwa patta wasa. Bulb ekak paagila thuwala wunoth kakula kapanna wunath wenna puluwan.
     
    • Like
    Reactions: kandy 100

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    day light කියන්නේ මචන් ඔය සුදු පාට ( ටියුබ් ලයිට් එලිය ) එලිය , warm white කියන්නේ අර ඉස්සර සුත්‍රිකා බල්බ් වල තිබුන කහ පාට එලිය
    පාඩම් කරණ තැනකට නම් ඔය කහ පාට එලිය තමයි සුදුසු , අනිත් තැන වලට සුදු එලිය දාපන්
    Thanks Machan Rep++
     
    • Like
    Reactions: kandy 100

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    maxresdefault.jpg
     
    • Like
    Reactions: kandy 100

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා.
    kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි.

    white-colours.png

    ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.
     
    • Like
    Reactions: kandy 100

    kingdewi

    Well-known member
  • දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා.
    kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි.

    white-colours.png

    ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.

    අනිවාර්යෙන් ටොම් මචා කිවුව දේ හරි , කෑම කාමරේට ත් මරු :)
    led වලින් කරන්ට් බිල නම් සුපිරියට අඩු වෙනවා :):)
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    branded බල්බ් ගත්තොත් ටිකක් මිළ වැඩි නිසා මම නම් ගත්තේ නෝමල් ඒවා . කෝකටත් මාස 6 ක් වත් වොරන්ටි එකක් එක්ක ගනින්
    පිලිප්ස් වල මිල නොදනිමි !

    CFL ganne nathiwa LED ganing. CFL/Tube light wala mercury tiyenawa. Ewwa patta wasa. Bulb ekak paagila thuwala wunoth kakula kapanna wunath wenna puluwan.

    LED ගන්න , පට්ට ලාභයි

    දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා.
    kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි.

    white-colours.png

    ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.

    LED Bulb Ganna. Eliyath Hondayi Watt Gaanath aduyi. Baala ewa nam ganna epa. White Shell eka thiyena eka ganna golden shell eka thiyena eka baala eka.

    Orange bulb gannawanam aduwata aran dennam with warranty

    මං කාමරේට දාල තියෙන්නේ කූල් වයිට් එක :cool:

    සහොදෝරු වරු සේරටම thanks.....:):)