මචන් ලා Day Light ,Warm White බල්බ් වෙනස මොකක්ද බන් .
හොද මොන brand එකද .
philips led bulbs price කොහොමද බන් .
දන්න කෙනක් උදවු කරන්ටකෝ .
හොද මොන brand එකද .
philips led bulbs price කොහොමද බන් .
දන්න කෙනක් උදවු කරන්ටකෝ .
day light කියන්නේ මචන් ඔය සුදු පාට ( ටියුබ් ලයිට් එලිය ) එලිය , warm white කියන්නේ අර ඉස්සර සුත්රිකා බල්බ් වල තිබුන කහ පාට එලිය
පාඩම් කරණ තැනකට නම් ඔය කහ පාට එලිය තමයි සුදුසු , අනිත් තැන වලට සුදු එලිය දාපන්
Thanks Machan Rep++day light කියන්නේ මචන් ඔය සුදු පාට ( ටියුබ් ලයිට් එලිය ) එලිය , warm white කියන්නේ අර ඉස්සර සුත්රිකා බල්බ් වල තිබුන කහ පාට එලිය
පාඩම් කරණ තැනකට නම් ඔය කහ පාට එලිය තමයි සුදුසු , අනිත් තැන වලට සුදු එලිය දාපන්
දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා.
kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි.
![]()
ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.

අනිවාර්යෙන් ටොම් මචා කිවුව දේ හරි , කෑම කාමරේට ත් මරු
led වලින් කරන්ට් බිල නම් සුපිරියට අඩු වෙනවා![]()

branded බල්බ් ගත්තොත් ටිකක් මිළ වැඩි නිසා මම නම් ගත්තේ නෝමල් ඒවා . කෝකටත් මාස 6 ක් වත් වොරන්ටි එකක් එක්ක ගනින්
පිලිප්ස් වල මිල නොදනිමි !
CFL ganne nathiwa LED ganing. CFL/Tube light wala mercury tiyenawa. Ewwa patta wasa. Bulb ekak paagila thuwala wunoth kakula kapanna wunath wenna puluwan.
bump
LED ගන්න , පට්ට ලාභයි
දැන් සීඑෆ්එල් දාන්න එපා මචං. පිටකොටුවට ගිහිල්ලා එල්ඊඩි බල්බ් ටිකක් අඩුවට ගන්න. ඒවගෙත් Day Light ,Warm White එහෙම තියනවා.
kingdewi කිව්වා වගේ පාවිච්චි කරන්න. තව කෑම කාමරේටත් Warm White හොදයි.
![]()
ඔය නැචුරල් වයිට් එක තමයි ඩේ ලයිට් කියන්නේ.
LED Bulb Ganna. Eliyath Hondayi Watt Gaanath aduyi. Baala ewa nam ganna epa. White Shell eka thiyena eka ganna golden shell eka thiyena eka baala eka.
BUMP
Orange bulb gannawanam aduwata aran dennam with warranty
මං කාමරේට දාල තියෙන්නේ කූල් වයිට් එක![]()
bump