chain link fencing ගන්න_තැනක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මචන්ලා මේ වගේ දැල් ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද.මේකට ලංකාවේ කියන්නේ එයාර්පෝර්ට් දැල් කියලා..කොළ පාට තමා ගන්න ඕන.මම බැලුවේ ඉස්සරහ තාප්පේ ගහනවා වෙනුවට මේ දැල ගහන්න.මේකේ ගාණ එහෙම කීයක් වෙයිද..:confused:

    DNMrIy6.jpg

    gr_chainlink_tension_wire.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    oka machan tikak loku hardware wala ganna tiyenawa.
    diga adi 49 enne.
    Usa adi 3 indan 12 vitara wenakam tiyenawa mataka vidihata
    tawa oke gauge kiyala seen ekakuth tiyenawa.
    gauge eka wedi ekak ganinn. gahanakota hodata aedala ggahanna oni. nethnam kethayi'
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    oka machan tikak loku hardware wala ganna tiyenawa.
    diga adi 49 enne.
    Usa adi 3 indan 12 vitara wenakam tiyenawa mataka vidihata
    tawa oke gauge kiyala seen ekakuth tiyenawa.
    gauge eka wedi ekak ganinn. gahanakota hodata aedala ggahanna oni. nethnam kethayi'

    එල මචන්.මටත් උසට තමා ගහන්න ඕන.තැන්ක්ස්.++++